පිත්තල පංචායුධ වීරවංශ
පිත්තල පංචායුධ වීරවංශ මම නිදහස් කරන්න නම් මගේ බිරිඳ සමාව ගන්නවාලු, මම අකමැති වුනත් අපේ ගෙවල්වල එහෙම වැඩ වෙන්නේ නෑ. එයාගේ පවුලේ කොහොම වෙනවද දන්නේ නෑ. මරණ ලැයිස්තුවේ එයාගේ නම තිබ්බලු එයාගේ නම නෑ. මොකද අපි ගැරඩි මරලා පව් පුරව ගන්නේ නෑ. මගේ ඝාතන ලැයිස්තුවේ තිබුණේ එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදින් විතරයි. ගැරඩියෝ හිටියේ නෑ ඒ ලැයිස්තුවේ"
කඩ්ඩෙන් ඕනෙනම්
Commander Sarath Fonseka has spoken out in response to the views expressed by various parties on seeking a pardon.
''Weerawansa says that in order to release me, my wife should apologize. Such things do not happen in our families. I do not know what happens in his family. He says that his name was on my hit list. But his name was not there. My hit list had only the LTTE terrorists,'' said the Former Army Commander.
http://www.youtube.com/watch?gl=US&feature=player_embedded&v=_i3-1OomGlw