ඒ මුත්‍රාශයේ ගල්නෙ...මගේ යාලුවෙක් ඔය ගල් නිසා බිත්ති දිගේ බඩගෑව . පස්සේ වෙදෙක් පොරට බෙහෙත් දාපු තැඹිලිගෙඩියක් රැය පහන් වෙනකම් එලියේ තියකා උදේ හිස් බඩ ගහන්න කිව්වා . මුගේ ගල් ටික ඔක්කම චූ එක්ක ගියා . මූ කිව්වා යන්න පටන් ගත්තම දැනෙනවලු කෑලි යනවා . පස්සේ xray කරා ඔක්කම ගිහින් බටහිර වෙදාල මවිත වෙලා
ඒවටනං බේත් බීල ගොඩදාන්න පුලුවන් ලෙඩ.
පිත්තාශයේ කතන්දරේ වෙනස්...