පිදුම මාන්නෙකින් ඉන්න ගෑනියෙක් තමා 😅

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    එහෙනම් මොන උට්ටටද ස්ට්‍රයික් කරන්නේ PMC දාද්දි???
    GMOA goes on strike
    GMOA refuses to accept private medical uni
    GMOA Opposes Plans for Private Medical Colleges

    ඉතින් ඌ කියන්නෙත් ඒකනේ... ස්කිල් තියන උන් යනවා... එහෙම නැති OPD එකේ චිට් ලියන්න විතරක් දන්න උන් ඉතිරි වෙනවා...

    උයියා උනේ ඒකට නෙවෙයි... හොදට බලන්න මම රිප්ලයි කලේ ඔයා යන්න කලින් PR දෙන රටවල් නෑ කියලා කියපු එකට... ඔයා UK තමයි ලෝකේ කියලා හිතාගෙන හිටියට අපි පලි නෑ...

    NHS එකෙ A&E average waiting time එක කොහොම්ද දැන්? 2000, 2007, 2015,2022 සහ දැන් ගනන් ගැන ඔයා හොදට දන්නවා ඇතිනේ..
    Avaerage waiting time වලින්ද අය්යෝ health system වල effectivity බලන්නේ??

    එහෙනම් ලංකාව නෙ ලෝකේ හොඳම system එක වෙන්නේ 47 වෙන්නේ නැතුව.. එකෙක් ලෙඩ්ඩු 50ක්‌ බලන්න තියන වෙලේ ලෙඩ්ඩු 500 ක්‌ උඩින් පල්ලෙන් බලලා wait time නැති කරන එකද
    health system එකක හොඳ කම?? Urgent නැති දේවල් වලට කොහොමත් wait time වැඩි... Cancers වලට තියෙන්නේ 2 week path way එකක් කියලා දන්නවද?? Rheumatoid Arthritis walata 1-2 day referral කියලා දන්නවද?? පිටේ තියන ඉන්නෙක්ව කවුරුත් එවෙලේම බලන්න යන්නේ නෑ ලංකාවේ වගේ.. කොහොමත් ඒවාට wait time වැඩි

    Pay a visit to reddit. You should come out of your bubble.

    Communicate clearly to a patient at a teaching hospital that he/she is being treated by a trainee doctor limited experience and see how many patients will give their consent. Nonsense.
    Every patient in all the hospitals I've worked at know that... They all refer to them as train වෙන doctor...and they very well know that interns are spending the whole day in the ward as they are required to do so than the SHO or the Consultants.... You'll need to get out of your bubble, my friend

    UK යන්න language කර කර චෝර වෙන්න ඕන නෑ, UK වල uni එක්ක ඩිග්රියක් තියෙනවා නම් wave off කරන්න පුළුවන් කියන එකවත් දන්නේ නැද්ද? රජයේ ඒවගේ ගිය උන් ඕවා දන්නේ නෑ නේ නේද.:lol:

    :lol: ඔව් ඉතින් language කර කර චෝර වෙන්න ඕනා නෑ, උබ බලු දොස්තර කෙනෙක් හින්දා, බව් බව් මියාව් මියාව් ගාන්න පුළුවන් නම් ඇති.

    UK කියන්නේ තබෙකට ගනන් ගන්නේ නැති රටක් කතාව එච්චරයි.

    ඌ එක්ක තර්ක කරලා වැඩක් නෑ, ඌ හිතං ඉන්නේ ලෝකේ තියෙන්නේ, UK ඇතුලේ කියලා බන් :rofl:
    ------ Post added on Mar 13, 2025 at 10:46 AM
    කවුද හලෝ language කර කර UK යන්න ඕනේ කිව්වේ.. යන්නේ කොහෙද මල්ලේ පොල්... Language කර කර රිංගන්නේ ජපානේටයි කොරියාවටයි නෙ.. අනුන්ට දීපු reply ඔයාගේ කරගෙන ඇයි මෙච්චර නැට්ට පාග ගන්නේ 😂😂
    ------ Post added on Mar 13, 2025 at 11:25 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Every patient in all the hospitals I've worked at know that... They all refer to them as train වෙන doctor...and they very well know that interns are spending the whole day in the ward as they are required to do so than the SHO or the Consultants.... You'll need to get out of your bubble, my friend

    කවුද හලෝ language කර කර UK යන්න ඕනේ කිව්වේ.. යන්නේ කොහෙද මල්ලේ පොල්... Language කර කර රිංගන්නේ ජපානේටයි කොරියාවටයි නෙ.. අනුන්ට දීපු reply ඔයාගේ කරගෙන ඇයි මෙච්චර නැට්ට පාග ගන්නේ 😂😂
    ------ Post added on Mar 13, 2025 at 11:25 AM

    රජයේ ඩිග්රි කරපු උන්ට රට යන එක මැජික් එකක් වෙලා. අප්පෝ කන මැන්දුම් ගෑනි වගේ පැටලෙනවා නේ ඇවිල්ල :rofl: :rofl:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    mona rate exam ekakda bn ube bosage wife kale🙄? ochchara amaru?. mama danna widihatanm uk ,australia exam echchara amaru na.lankawen yana ungen 90% kma exam karala job set karagena yanne.anthi 10% n bahutarayakge husband or wife denata e rate inna aya. usmle nm amaruilu❄️
    අමාරුකම් එක එක අයට වෙනස් නේ... Colombo medicine ගිහින් ඒකේ හොදට කරපු එකෙකුයි, ඉයේ පෙරේදා අටවපු faculty එකක යන්තමින් ගොඩ ගිය එකෙකුයි එක මට්ටමේ නෙවෙයි නේ... සමහර faculty තියනවා මහචාර්‍ය ඒකක වත් හරියට නැති... හරිනම් උන්ටත් Act 16 කරන්න කියන්න ඕන...
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    රජයේ ඩිග්රි කරපු උන්ට රට යන එක මැජික් එකක් වෙලා. අප්පෝ කන මැන්දුම් ගෑනි වගේ පැටලෙනවා නේ ඇවිල්ල :rofl: :rofl:
    කව්ද හලෝ රජයේ degree කරේ... මමනම් lankaawe degree කරලා නෑ... ඕක ගිහිං කියා ගනින් රජයේ degree කරපු උන්ට.. උඹලත් මහ ලොකුවට private degree කිව්වට ඕවයේ lecture කරන්නෙත් ලංකාවේ උන්ම තමයි ලංකාවේ බිල්ඩින්ග් වල අටව ගෙන... නමට foreign Uni කිව්වට ඕවත් local private degree හලෝ

    මම රට රටවල් වල ඇවිද්දේ 1993 මට වයස 9 ඉඳලා.. දැන් යන්නේ මගේ 3 වෙනි passport එක..2026 ගන්න වෙනවා 4 වෙනි passport එකත්අපිට රට රටවල් වලට යන එකනම් මැජික් නෙමෙයි... දැනට Continents 7න් 5 කට මම ගිහිං තියනවා... ගිහිං නැත්තේ ඇන්ටාක්ටීකාවටයි, දකුණු ඇමරිකාවටයි විතරයි

    ඔච්චර උඩ යන්න එපා 😂😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කව්ද හලෝ රජයේ degree කරේ... මමනම් lankaawe degree කරලා නෑ... ඕක ගිහිං කියා ගනින් රජයේ degree කරපු උන්ට.. උඹලත් මහ ලොකුවට private degree කිව්වට ඕවයේ lecture කරන්නෙත් ලංකාවේ උන්ම තමයි ලංකාවේ බිල්ඩින්ග් වල අටව ගෙන... නමට foreign Uni කිව්වට ඕවත් local private degree හලෝ

    ඔච්චර උඩ යන්න එපා 😂😂

    එහෙනම් ඩොක්ටර් කෙනෙක් ද මොකක් ද කිව්වා නේ ලංකාවේ? උබ පිරිමි නර්ස් කෙනෙක් ද එහෙනම් :rofl:
     
    • Haha
    Reactions: malakadss

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    එහෙනම් ඩොක්ටර් කෙනෙක් ද මොකක් ද කිව්වා නේ ලංකාවේ? උබ පිරිමි නර්ස් කෙනෙක් ද එහෙනම් :rofl:
    ඇයි ලංකාවේ විතරද වෛද්‍ය උපාධි දෙන්නේ... උඹ මොකෙක්ද ඕයි 😂😂
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Avaerage waiting time වලින්ද අය්යෝ health system වල effectivity බලන්නේ??

    එහෙනම් ලංකාව නෙ ලෝකේ හොඳම system එක වෙන්නේ 47 වෙන්නේ නැතුව.. එකෙක් ලෙඩ්ඩු 50ක්‌ බලන්න තියන වෙලේ ලෙඩ්ඩු 500 ක්‌ උඩින් පල්ලෙන් බලලා wait time නැති කරන එකද
    health system එකක හොඳ කම?? Urgent නැති දේවල් වලට කොහොමත් wait time වැඩි... Cancers වලට තියෙන්නේ 2 week path way එකක් කියලා දන්නවද?? Rheumatoid Arthritis walata 1-2 day referral කියලා දන්නවද?? පිටේ තියන ඉන්නෙක්ව කවුරුත් එවෙලේම බලන්න යන්නේ නෑ ලංකාවේ වගේ.. කොහොමත් ඒවාට wait time වැඩි
    හරි උබ එහෙනම් කියපන්කො NHS Emergency unit වල average waiting time එක? 2000, 2007, 2015, 2022 සහ දැන්?

    NHS ලෝකේ එක කියපු කාලයක් තිබ්බා දැන් එහෙම නෙවෙයි කියලා UK ඉන්න ඕන එකෙක් දන්නවා... බ්‍රිටිශ් ඩොකාලා ඔසී යන්නේ මොකද ඔච්චරටම හොදනම්???

    උබලාගේ මානසික තත්වේ තමයි ඔය උත්තරෙන් පේන්නේ... ඕනම සර්විස් එකක් ගන්න එන එකා හිතාගෙන එන්නේ උගේ වැඩේ තමයි හදිස්සිම කියලා... එහෙම එන උන්ව ඇත්තටම හදිස්සිද නැද්ද කියලා බලන්නේ නැතිව ඉක්මනින් ප්‍රමිතිගත සර්විස් එකක් දෙනවනම් තමයි ඒකට හොද සර්විස් එකක් කියලා කියන්නේ... උබලා ඉතින් කාටවත් සේවයක් නෙවෙයි නේ කරන්නේ... බලු ගැත්තාට සමාව වදාරා කරුනාවෙන් අසරන ලෙඩ්ඩුන්ට පිහිටක් වෙන එකනේ කරන්නේ...

    GMOA එක PMC වලට විරුද්ද උන එක ගැනයි යන්න කලින් PR දෙන රටවල් ගැනයි ආයේ කතා කරන්නේ නැද්ද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි ලංකාවේ විතරද වෛද්‍ය උපාධි දෙන්නේ... උඹ මොකෙක්ද ඕයි 😂😂
    උබ මොකෙක් ද කියන එකයි මෙතන ප්‍රශ්නේ.

    පිරිමි නර්ස් කෙනෙකුත් නෙවේ ලු
    බලු දොස්තරකුත් නෙවේ ලු
    දොස්තර කෙනෙකුත් නෙවේ ලු
     
    • Haha
    Reactions: baba-chuti

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    හරි උබ එහෙනම් කියපන්කො NHS Emergency unit වල average waiting time එක? 2000, 2007, 2015, 2022 සහ දැන්?

    NHS ලෝකේ එක කියපු කාලයක් තිබ්බා දැන් එහෙම නෙවෙයි කියලා UK ඉන්න ඕන එකෙක් දන්නවා... බ්‍රිටිශ් ඩොකාලා ඔසී යන්නේ මොකද ඔච්චරටම හොදනම්???

    උබලාගේ මානසික තත්වේ තමයි ඔය උත්තරෙන් පේන්නේ... ඕනම සර්විස් එකක් ගන්න එන එකා හිතාගෙන එන්නේ උගේ වැඩේ තමයි හදිස්සිම කියලා... එහෙම එන උන්ව ඇත්තටම හදිස්සිද නැද්ද කියලා බලන්නේ නැතිව ඉක්මනින් ප්‍රමිතිගත සර්විස් එකක් දෙනවනම් තමයි ඒකට හොද සර්විස් එකක් කියලා කියන්නේ... උබලා ඉතින් කාටවත් සේවයක් නෙවෙයි නේ කරන්නේ... බලු ගැත්තාට සමාව වදාරා කරුනාවෙන් අසරන ලෙඩ්ඩුන්ට පිහිටක් වෙන එකනේ කරන්නේ...

    GMOA එක PMC වලට විරුද්ද උන එක ගැනයි යන්න කලින් PR දෙන රටවල් ගැනයි ආයේ කතා කරන්නේ නැද්ද?

    එහෙම ගියාම emergency unit අස්සේ රිංගන් waiting time ගණන් කර කර ඉන්න නෙමෙයිනේ ගියේ.. ඒවාට තමයි උඹලා වගේ උන් ඉන්නේ 😂😂

    UK ඩොකාලා Ausssie යන්නේ එහෙ tax, salary ප්‍රශ්නයක් තියන හින්දනෙ.. System එක දැන් අංක 1 නොවුනට ලංකාවට වඩා තාම හොඳයිනේ... UK එවුන් aussie පනින කොට NZ එවුනුයි, Canada එවුනුයි දැන් UK පනින්නේ උන්ගේ රටවල් වල ප්‍රශ්නයක් හින්දා මිසක් වෙන අමාරු වලට නෙමෙයි නෙ...

    ඊට පස්සේ දිගට දාලා තියන කෙඳිරිය නම් කියවන්න කම්මැලියි

    PMC 4 කට approve දෙද්දී GMOA මුකුත් action එකක් ගත්තේ නෑනේ... SAITM එක වහන්න අන්තරෙන් කුලප්පු වෙච්ච medical students ලගේ pressure එකට TUA කරාට SAITM එකත් එක්ක ඇරපු KDU medical facultiya වහන්න strike කරාද 😂😂

    PR කතාවට උත්තර දීලයි තියෙන්නේ

    උබ මොකෙක් ද කියන එකයි මෙතන ප්‍රශ්නේ.

    පිරිමි නර්ස් කෙනෙකුත් නෙවේ ලු
    බලු දොස්තරකුත් නෙවේ ලු
    දොස්තර කෙනෙකුත් නෙවේ ලු
    උඹේ තාත්තා 😂😂
    උබ මොකෙක් ද කියන එකයි මෙතන ප්‍රශ්නේ.

    පිරිමි නර්ස් කෙනෙකුත් නෙවේ ලු
    බලු දොස්තරකුත් නෙවේ ලු
    දොස්තර කෙනෙකුත් නෙ
    ------ Post added on Mar 13, 2025 at 11:55 AM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එහෙම ගියාම emergency unit අස්සේ රිංගන් waiting time ගණන් කර කර ඉන්න නෙමෙයිනේ ගියේ.. ඒවාට තමයි උඹලා වගේ උන් ඉන්නේ 😂😂

    UK ඩොකාලා Ausssie යන්නේ එහෙ tax, salary ප්‍රශ්නයක් තියන හින්දනෙ.. System එක දැන් අංක 1 නොවුනට ලංකාවට වඩා තාම හොඳයිනේ... UK එවුන් aussie පනින කොට NZ එවුනුයි, Canada එවුනුයි දැන් UK පනින්නේ උන්ගේ රටවල් වල ප්‍රශ්නයක් හින්දා මිසක් වෙන අමාරු වලට නෙමෙයි නෙ...

    ඊට පස්සේ දිගට දාලා තියන කෙඳිරිය නම් කියවන්න කම්මැලියි

    උබ ඩොකෙක් කියලා ශුවර් ද?

    ETU වැඩ කරන එකෙක් average waiting time අතින් ගනන් හදන්න ඕන කියලා හිතන්වා කියන්නෙ next level... උබ ඔය කියනවා වගේ NHS ETU නම් වැඩ උබ ඕක නොදැන ඉන්න ක්‍රමයක් නෑ... මොකද උබලට දීලා තියන KPI ගැන උබලා දැන ගන්න එපැයි... උබ ඒක දැනගෙන කියන්නේ නෑ... මොකද ඒක කිව්වොත් ඇත්ත තත්වේ එලියට එනවා...

    ලංකාවට වඩා UK හොදයි කියලා මම පිලිගන්නවා... මීට කලින් ගොඩක් තැන්වල ඒක කියලත් තියනවා...

    මෙතන අවුල තියෙන්නේ UK තමයි ඉතින් සුපිරිම රට කියලා හිතන් ඉන්න උන්ගේ...

    උබේ මෙන්ටැලිටි එකේ හැටියට ලංකාවේ ඩොකෙක් හරි මේල් නර්ස් කෙනෙක් හරි තමයි...

    PMC 4 කට approve දෙද්දී GMOA මුකුත් action එකක් ගත්තේ නෑනේ... SAITM එක වහන්න අන්තරෙන් කුලප්පු වෙච්ච medical students ලගේ pressure එකට TUA කරාට SAITM එකත් එක්ක ඇරපු KDU medical facultiya වහන්න strike කරාද 😂😂
    හෑ... උබලා කැම්පස් උන් කියන විදිහටද වැඩ කරන්නේ???

    PR කතාවට උත්තර දීලයි තියෙන්නේ
    ------ Post added on Mar 13, 2025 at 11:55 AM
    උබ UK ඇර වෙන ලෝකේ ගිහින් තියන රටවල් මොනාද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම ගියාම emergency unit අස්සේ රිංගන් waiting time ගණන් කර කර ඉන්න නෙමෙයිනේ ගියේ.. ඒවාට තමයි උඹලා වගේ උන් ඉන්නේ 😂😂

    UK ඩොකාලා Ausssie යන්නේ එහෙ tax, salary ප්‍රශ්නයක් තියන හින්දනෙ.. System එක දැන් අංක 1 නොවුනට ලංකාවට වඩා තාම හොඳයිනේ... UK එවුන් aussie පනින කොට NZ එවුනුයි, Canada එවුනුයි දැන් UK පනින්නේ උන්ගේ රටවල් වල ප්‍රශ්නයක් හින්දා මිසක් වෙන අමාරු වලට නෙමෙයි නෙ...

    ඊට පස්සේ දිගට දාලා තියන කෙඳිරිය නම් කියවන්න කම්මැලියි

    PMC 4 කට approve දෙද්දී GMOA මුකුත් action එකක් ගත්තේ නෑනේ... SAITM එක වහන්න අන්තරෙන් කුලප්පු වෙච්ච medical students ලගේ pressure එකට TUA කරාට SAITM එකත් එක්ක ඇරපු KDU medical facultiya වහන්න strike කරාද 😂😂

    PR කතාවට උත්තර දීලයි තියෙන්නේ

    උඹේ තාත්තා 😂😂

    ------ Post added on Mar 13, 2025 at 11:55 AM
    අයියෝ පොන්නයා ප්‍රශ්න වලින් පැනලා යනවා. උබට ඇති උපාදියක් නෑ.
    ගෝතයා :lol:
     
    • Like
    Reactions: ttj

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,504
    113
    අයියෝ පොන්නයා ප්‍රශ්න වලින් පැනලා යනවා. උබට ඇති උපාදියක් නෑ.
    ගෝතයා :lol:

    ඌ ලග දී age care කරලා uk යන්න try කරන එකෙක්. ලැජ්ජාවට කියන්නෙ නැත්තේ. 😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌ ලග දී age care කරලා uk යන්න try කරන එකෙක්. ලැජ්ජාවට කියන්නෙ නැත්තේ. 😂

    ඊයා මු පිරිමි නර්ස් කෙනෙක් ද? සුද්දෝන්ගේ බෙටි අදින්න යන්න ඉන්න කෙනෙක් ද මේ ඩොක්ටර් පාට් දාල තියෙන්නේ. :lol: :rofl:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    Yanawa nam yanna. Habai mehe private medical colleges daanna epa kiyala udgoshane karana ayawath aran yanna.
    Lankawe doctors la enakal mulu lokema ratawal balan innawa wage line ekak mun denne. Owa hodai lin madiyonta.

    Oya yanawa kiyala thatamana docalata a ratawal walata giyama ena cultural shock eka wadunama samaharu aaith enawa lankawata. Ehema gihin aapu ayath innawa. Yana aya giyaawe. No worries !

    Kisima hethuwak uda kawuruth kaatawath wandagena inna ona naha. Only a professional courtesy is sufficient.
    එලටම කියන්න ඕනේ ටික සන්ක්ෂිප්තව කියල තියෙනව. රෙස්පෙක්ට් බ්‍රෝ! මේක සින්හල අකුරින්ම දාන්න.
     
    • Love
    Reactions: planner123