යන එකා තැන් තැන් වල කියව කියව ඉන්නෙ නෑ. මේ සැබෑ ලොකේ ඇටෙන්ශන් එක නොලැබුන අය.
මේකේ ඉන්නෙ ඔක්කොම දෙවිවරු... ඩොලරයට අදිපති දෙවියො ඉන්නවා, බෙහෙත් වලට අදිපති අය ඉන්නවා, උගන්නන්න පුලුවන් දෙවියො ඉන්නවා... අපි ඔය මොක කරගන්න ගියත් වැදගෙන යන්න ඕන... නැත්නම් දෙවියෝ කෝප වෙනවා...ඇයි එහෙම කියන්නේ?
ඔව් අපි නර පනුවෝමේකේ ඉන්නෙ ඔක්කොම දෙවිවරු... ඩොලරයට අදිපති දෙවියො ඉන්නවා, බෙහෙත් වලට අදිපති අය ඉන්නවා, උගන්නන්න පුලුවන් දෙවියො ඉන්නවා... අපි ඔය මොක කරගන්න ගියත් වැදගෙන යන්න ඕන... නැත්නම් දෙවියෝ කෝප වෙනවා...
සෝෂල් මීඩියා වල අහිතකර විපාක වලින් එකක්යන එකා තැන් තැන් වල කියව කියව ඉන්නෙ නෑ. මේ සැබෑ ලොකේ ඇටෙන්ශන් එක නොලැබුන අය.
paka thama. mehe awith exam goda daganna bariwa dote job walata yana doka la ananthawath innawa. exam sahenna wara ganak karapu ewun innawa. aluthen pass out wela ena ewun nam tikak lesiyen wade goda dagannawa. 35-40 panapu ewun tama awith chatar kannei exam goda daganna bariwamona rate exam ekakda bn ube bosage wife kale? ochchara amaru?. mama danna widihatanm uk ,australia exam echchara amaru na.lankawen yana ungen 90% kma exam karala job set karagena yanne.anthi 10% n bahutarayakge husband or wife denata e rate inna aya. usmle nm amaruilu
![]()
ටොයියොන්ගෙ කටට ගන්නෙ නෑනෙ, නගින්නෙ රනිල්ගෙ කරවල කෑල්ල දැක්කම විතරයිකව්ද මේ wifeද , කටට ගද්දි බලාගෙන නල දතේ පක පැටලෙයි![]()
අලුතෙන් කෑම්පස් අවුට් වෙලා එන ඩොකාලා නම් විභාග ගොඩ දාගන්නවා. ඒ වුනාට 35-40 වෙච්ච එවුන් පවුල් පිටින් මෙහෙ ඈවිත් ඉන්නවා එක්සෑම් ගොඩ දාගන්න බෑරිව. හෑබෑයි ඈත දුශ්කර පෑතිවල ජොබ් දෙනවා 482 එකෙන්. පී ආර් ගන්න පුලුවන් නේ ටික කාලයක් ගිහින්. හෑබෑයි ඉතින් ලන්කාවේ ගෙව්ව සෑප ජිවිතේ එක්ක බලනකොට අමු කට්ටක් කන්න වෙනවා. ඒත් සෑපෑයි කියලා අල්ලන් ඉන්න එවුන් ඉන්නවා මෙහේ. හොද ඉස්කෝල වලට ගිය ළමයි අස් කරන් මෙහේ ඈවිත් තාත්තා තෑනක අම්මා තව තෑනක. ඒත් ලන්කාවට යන්නේ නෑතිව අල්ලන් ඉන්න එවුන් ඉන්නවාරට යන්න පුළුවන් එවුන් දැන් ගිහින් ඉවරයි බන්. ඔය කියවන එවුන්ට ඇත්තටම යන්න බැහැ.
රට ගියා කියලත් ඕකුන්ට ලංකාව වගේ ආතල් එකක් නැහැ. ඒක නිසා ගොඩක් එවුන් යන්න කැමතිත් නැහැ![]()
උඹ 100% හරි නෑ. ලංකාවෙ ඩොක්කුන්ට ප්‍රෙශර් එකක් නෑ ලොකුවට, උන්ට දේවත්වයෙන් සලකන්නෙ. රට ගියාම උනුත් නිකන් වැඩ කරන එකෙක්ම තමා, උන්ට පට්ට විදියට challenge කරනවා ලෙඩා ඇතුලු සෙට් එක. ඉතින් ලංකාවෙ වගේ වාඩිවෙන්න කලින් තුන්ඩුව ලියලා දෙන සීන් කරන්න බෑ.
සමහර උන්ට ඕක දිරවන්නෙ නෑ, උන්ට ඔහොම වැඩ කරන්නත් බෑ. ඒ නිසා උන් මෙහෙට කැමැති.
අනිත් දේ තමා ලංකාවෙ උඹට unlimited හොයන්න පුලුවන් PP කරලා. එහෙ ඒවා බෑ, පඩි වැඩි උනාට ටැක්ස් එකත් වදිනවා පුකෙන් දුම දාන්න.
අනික ලංකාව වගේ රටවල් කීපයක විතරයි එකෙක්ට ජොබක් කරලා හොඳට ඉන්න පුලුවන්, අනිත් තැන්වල දෙන්නම ජොබ් කරන එක අනිවා.
අපි දන්න උන්නම් aussi ගියේ MCQ 150 කුයි oet යි කරල ලංකාවෙ ඉදලම job එකත් සෙට් කරගෙනමයි.උන්න්ම් හොදට ඉන්නවාpaka thama. mehe awith exam goda daganna bariwa dote job walata yana doka la ananthawath innawa. exam sahenna wara ganak karapu ewun innawa. aluthen pass out wela ena ewun nam tikak lesiyen wade goda dagannawa. 35-40 panapu ewun tama awith chatar kannei exam goda daganna bariwa
uba kiwwa ewa okkoma hari uba kiyapu palaweni eka arenna...un puduma stress eke wada karanne ban... athal eke inne hospital th thiyenawa...un athal eka innawa...but godak un patta stress ekaka me job eka karanneඋඹ 100% හරි නෑ. ලංකාවෙ ඩොක්කුන්ට ප්‍රෙශර් එකක් නෑ ලොකුවට, උන්ට දේවත්වයෙන් සලකන්නෙ. රට ගියාම උනුත් නිකන් වැඩ කරන එකෙක්ම තමා, උන්ට පට්ට විදියට challenge කරනවා ලෙඩා ඇතුලු සෙට් එක. ඉතින් ලංකාවෙ වගේ වාඩිවෙන්න කලින් තුන්ඩුව ලියලා දෙන සීන් කරන්න බෑ.
සමහර උන්ට ඕක දිරවන්නෙ නෑ, උන්ට ඔහොම වැඩ කරන්නත් බෑ. ඒ නිසා උන් මෙහෙට කැමැති.
අනිත් දේ තමා ලංකාවෙ උඹට unlimited හොයන්න පුලුවන් PP කරලා. එහෙ ඒවා බෑ, පඩි වැඩි උනාට ටැක්ස් එකත් වදිනවා පුකෙන් දුම දාන්න.
අනික ලංකාව වගේ රටවල් කීපයක විතරයි එකෙක්ට ජොබක් කරලා හොඳට ඉන්න පුලුවන්, අනිත් තැන්වල දෙන්නම ජොබ් කරන එක අනිවා.
ඒකනේ බං උඹලා ගිරවා දාන්න විතරයි දන්නේ. Common sense කියලා නාම මාත්‍රයක් නෑඋන්ගේ factory වල උන්ටයි පවුල් වල උන්ටයි කොන්ද පණ නැති එකට වෙන උන් පලිද??
patta lassana kellek, habai dan nan gon baduwak onima deyak promote karanava salli walata, kaalayak mamath follow kara , passe theruna mekith salli withramai wena kisima deyak na oluwe kiyala.. dakapau gonma gon baduwak
ලන්කාවේ ඉන්න උඹ කොහොමද බන් ඕවා දන්නේ. හිතපන්කෝ ඩොටේ තියෙන ඔසී වලත් ඩොටේ පෑතිවල ට ගිහින් ඒ පෑතිවල ඉන්න ඩයල්වලට බෙහෙත් දිදී ඉන්න වුනාම. විභාග පාස් වුනාම ලන්කාවේ ඉදන්ම ජොබ් හොයා ගන්න පුලුවන් තමා. එහෙම පාස් වෙන්නේ ටික දෙනයි. ලන්කාවෙන් එකෙක් එනකොට ඉන්දියාවෙන් නෑවක් පුරවලා එනවා. ඉන්දියාවයි ඔස්ට්‍රේලියාවයි අතර අග්‍රීමන්ට් තියෙනවා. ලන්කාවේ ඩොකාලා හිනා වුනාට මෙහේ ඉන්දියන් ඩොකාලා එනවා ගේමක් නෑතිවඅපි දන්න උන්නම් aussi ගියේ MCQ 150 කුයි oet යි කරල ලංකාවෙ ඉදලම job එකත් සෙට් කරගෙනමයි.උන්න්ම් හොදට ඉන්නවා.කොහොමත් aussi තියෙන්නෙ ලෝකෙ ඩොටේ තමයි යකෝ..
.
Thanx bn . Much love. wani wachana bhawitha krnne bohoo awastha waladii dotee pasubimak sahitha kanthawan bawa danno daniti.patta lassana kellek, habai dan nan gon baduwak onima deyak promote karanava salli walata, kaalayak mamath follow kara , passe theruna mekith salli withramai wena kisima deyak na oluwe kiyala.. dakapau gonma gon baduwak
mekige as deka pattama, habai hoda oluwak nan wennama oni, eth ane manda like hoya hoya social media pitipassema duwanne ai kiyana eka therenne na mata, ekko meki salli hoyanna puduma gemak denne, anith social media karana ewwoth ekka set wela, hamuduruwo ehema mekita penna ba, passen yanne,Thanx bn . Much love. wani wachana bhawitha krnne bohoo awastha waladii dotee pasubimak sahitha kanthawan bawa danno daniti.
Duty eke iddit fb eke haali liyana taxpayer money abuse karana un yana ekamai honda
