පිදුම මාන්නෙකින් ඉන්න ගෑනියෙක් තමා 😅

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    අඩී එතකොට ගෑනු රට ගියේ ඩොකාකෙනෙක් බේත්ගන්න ආපු කෙනාව රේප් කරලා මරපු නිසා නේ....
    උබලා බොරුවටනේ දේශාපාලුවන්ට බැන්නේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    මීගමුව hospital එකේ පජාත ඩොක්කු ටික මේ case එක යට ගහන්න උපරිම උත්සාහයක් දැරුවා. Eye witness වුන cleaning ගෑනු මනුස්සයාට නොසෑහෙන තර්ජනය කරා සාක්කි දුන්නොත් ජොබ් එකෙන් එලවනවා කියලා. මුන්ගේ බමුණු කුලයෙ එකෙක් අපරාධයක් කරාම එහෙමයි මුන්ගේ හැසිරීම.

    තව මතකද නයිට් ක්ලබ් ගිහින් බීලා වාහන එලවපු ඩොකියක් මනුස්සයෙක්ව හප්පලා මරපුවාම කළුබෝවිල ඩොකාලා ඒකිගේ blood report පවා වෙනස් කලා alcohol තිබ්බේ නෑ කියලා.

    යන එකෙකුට යන්න කියපන්. මුන් ලංකාවේ දාන පොර ලයින් පිටරටවල දාන්න බෑ මොකද ඒ රටවල ලෙඩ්ඩුන්ට තියෙන අයිතිවාසිකම් නිසා සහ මුන්ට special privileges නැති නිසා. මහ ලොකුවට මුන් ලංකාවේ MBBS එක නලලෙ ගහගෙන හිටියට මම ඉන්න රටේ ඉන්න ලංකාවෙන් ආව ඩොක්කු බහුතරය මෙහේ medical licensing exam එක පාස්වෙන්න බැරුව Uber වගේ odd jobs කරනවා.

    100% mate
    ------ Post added on Mar 13, 2025 at 9:04 AM
    හැබයි කට ඇරියොත් තම්බි තමයි රට කන්නෙ
     
    • Like
    Reactions: supun_sg

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    බලපන්කො මේකිගෙ ලයින්. 🤣

    Yanna oni nam yanawa misak ai fb eke post dada inne. Meka nikan hariyata podi lamai baya karanawa wage kawe nathn gonibilla aran Yan kiyanawa wage

    හැබයි කට ඇරියොත් තම්බි තමයි රට කන්නෙ
    Un rata newei Lokema kanne.
    ------ Post added on Mar 13, 2025 at 9:32 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,914
    1
    58,206
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙමාපියන්ව අතෑරලා තමන් රට යන එකේ වැරැද්ද පැත්තක ඉඳල කොමෙන්ට් දාන එවුන් පිට දාන මෝඩියෙක්.
     
    • Like
    Reactions: gobaby

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,552
    2,683
    113
    Ice Cube Friday GIF
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,549
    167,061
    113
    එකමත් එක රටක
    රට ගියාට කමක් නෑ , ඒ රටේ උන්ට youtube කරනවා නම් . .
    මුන් මේකට බැන බැන මේකේ ඉන්න මිට්ටන්ටම තමයි video කරන්නේ , post දාන්නේ . යන රටේ උන් අමුතුවෙන් ගණන්ගන්නේ නෑ නේ . :rofl:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,348
    113
    යන්න පුළුවන් උන් කියවා කියව ඉන්නේ නෑ බං... උන් exam ටික ගොඩ දාගෙන පැදුරටත් නොකියා යනවා... අනිත් පුද්ගලික ප්‍රශ්න හින්දා යන්න බැරි උන් පාඩුවේ ජොබ් එකයි PP කරගෙන ඉන්නවා...

    ඔය මුකුත් කරගන්න බැරි උන් තමයි රුපියල් 50000ක් පඩි වැඩි කරගන්න මේකට වෙලා ලොරි ටෝක් දෙන්නේ...

    අනික මොනම ෆීල්ඩ් එකේ උනත් ඔය එළියට ඇවිල්ලා කියවන උන් සාමාන්‍ය පොරවල්... වැඩ්ඩොන්ට කියවන්න වෙලාවක් නෑ...

    ඔය හෙනට දැනුම බෙදන එකෙක් වත් උන් හොයාගත්ත ඒවා නෙවෙයිනේ කියවන්නේ... ඒ ඒ ෆීල්ඩ් වල සාමාන්‍ය දැනීම... අපි ඒ ෆීල්ඩ් වල expert ලා නොවන හින්දා අපිට පෙන්න පොර ටෝක් දෙනවා...

    වන්නකු ගත්තත් එහෙමයි... ඌ හොය ගත්ත එකක් වගේ පෙන්නගෙන හිටියට ඒ දේවල් ඊට කලින් ගොඩක් උන් කියලා කරලා තියනවා... ලංකාවේ ඒක කියලා hit උන පළවෙනි එකා ඌ... Keto diet එහෙම trending උනේ ඌ ඕක promote කරන්න ගොඩක් කලින්... හැබැයි ඌ ලංකාවේ ඇතුලේ ඒ අදහස ගෙනියන්න කරන දේට ක්‍රෙඩිට් දෙන්න ඕන... ඒක වෙනම දෙයක්... ඌව දේවත්වයෙන් අදහන එක වෙනම දෙයක්...
    උඹ 100% හරි නෑ. ලංකාවෙ ඩොක්කුන්ට ප්‍රෙශර් එකක් නෑ ලොකුවට, උන්ට දේවත්වයෙන් සලකන්නෙ. රට ගියාම උනුත් නිකන් වැඩ කරන එකෙක්ම තමා, උන්ට පට්ට විදියට challenge කරනවා ලෙඩා ඇතුලු සෙට් එක. ඉතින් ලංකාවෙ වගේ වාඩිවෙන්න කලින් තුන්ඩුව ලියලා දෙන සීන් කරන්න බෑ.

    සමහර උන්ට ඕක දිරවන්නෙ නෑ, උන්ට ඔහොම වැඩ කරන්නත් බෑ. ඒ නිසා උන් මෙහෙට කැමැති.

    අනිත් දේ තමා ලංකාවෙ උඹට unlimited හොයන්න පුලුවන් PP කරලා. එහෙ ඒවා බෑ, පඩි වැඩි උනාට ටැක්ස් එකත් වදිනවා පුකෙන් දුම දාන්න.

    අනික ලංකාව වගේ රටවල් කීපයක විතරයි එකෙක්ට ජොබක් කරලා හොඳට ඉන්න පුලුවන්, අනිත් තැන්වල දෙන්නම ජොබ් කරන එක අනිවා.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මීගමුවෙද කොහෙද ඉස්පිරිතාලෙක කෙල්ලෙක්ව රේප් කරල මැරුව එතකොට සද්ද නෑ මුන් දැන් එනව අවදානෙ ඉල්ලන්
    උන්ගේ factory වල උන්ටයි පවුල් වල උන්ටයි කොන්ද පණ නැති එකට වෙන උන් පලිද??
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දොස්තර කියලා හැම දොස්තරටම රට යන්න බෑ බන්. අඩුම ගානේ ස්පෙෂලිස්ට් කෙනෙක්වත් වෙන්න ඕන. OPD එකේ තුන්ඩු ලියන ගෑනුන්ට වෙන රටවල PR දෙන්න උන්ට අමාරු නෑ
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Yanawa nam yanna. Habai mehe private medical colleges daanna epa kiyala udgoshane karana ayawath aran yanna.
    Lankawe doctors la enakal mulu lokema ratawal balan innawa wage line ekak mun denne. Owa hodai lin madiyonta.

    Oya yanawa kiyala thatamana docalata a ratawal walata giyama ena cultural shock eka wadunama samaharu aaith enawa lankawata. Ehema gihin aapu ayath innawa. Yana aya giyaawe. No worries !

    Kisima hethuwak uda kawuruth kaatawath wandagena inna ona naha. Only a professional courtesy is sufficient.
    PMC දානකොට ඒවාට විරුද්දව උද්ගෝෂණ කරේ අන්තරේ කියලා දන්නේ නැද්ද??

    උන්ගේ උද්ගෝෂණ මැද්දේ ගිය ආණ්ඩු කාලේ PMC 4 කට approval දෙනකොට GMOA එක strike කීයක් කරාද??

    ජෙප්පෝ ටික ආණ්ඩුව ගත්තු ගමන් අච්චර කරන්න දේවල් තියෙද්දී Lyseum, NSBM වල PMC වලට allot කරපු හොරණ, හලාවත, සීදුව විජය කුමාරතුංග හොස්පිටල් දෙන්න තහනම් කරලා කැබිනට් approval එක ගත්තේ GMOA strike කරලද?

    Lyseum එකට දීපු PMC approval එක අවලංගු කරන්න අදාළ gazzete එක නීතිපති උපදෙස් වලට යවලා තියෙන්නේ කියලා දන්නවද?? ඒක කරන්න කියලා GMOA එක strike කීයක් කරාද??

    KDU PMC එක batches දෙකක් දැන් ළමයි අරන් කියලා දන්නවද?? ඒකට විරුද්දව GMOA එක strike කීයක් කරාද?? Lyseum එක අවලංගු කරලා ඊළඟට KDU එකට අත තියන්න ටෝක් issue කරන අන්තරේ සෙට් එක ඉන්නේ GMOA එකේ කොහෙද කියලත් කියනවද?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    උඹ 100% හරි නෑ. ලංකාවෙ ඩොක්කුන්ට ප්‍රෙශර් එකක් නෑ ලොකුවට, උන්ට දේවත්වයෙන් සලකන්නෙ. රට ගියාම උනුත් නිකන් වැඩ කරන එකෙක්ම තමා, උන්ට පට්ට විදියට challenge කරනවා ලෙඩා ඇතුලු සෙට් එක. ඉතින් ලංකාවෙ වගේ වාඩිවෙන්න කලින් තුන්ඩුව ලියලා දෙන සීන් කරන්න බෑ.

    සමහර උන්ට ඕක දිරවන්නෙ නෑ, උන්ට ඔහොම වැඩ කරන්නත් බෑ. ඒ නිසා උන් මෙහෙට කැමැති.

    අනිත් දේ තමා ලංකාවෙ උඹට unlimited හොයන්න පුලුවන් PP කරලා. එහෙ ඒවා බෑ, පඩි වැඩි උනාට ටැක්ස් එකත් වදිනවා පුකෙන් දුම දාන්න.

    අනික ලංකාව වගේ රටවල් කීපයක විතරයි එකෙක්ට ජොබක් කරලා හොඳට ඉන්න පුලුවන්, අනිත් තැන්වල දෙන්නම ජොබ් කරන එක අනිවා.
    ඒවා තමයි බං පුද්ගලික ප්‍රශ්න කියන්නේ... සිස්ටම් චේන්ජ් සිස්ටම් චේන්ජ් කිව්වට පට්ටටම ස්ට්‍රීම් ලයින් උන සිස්ටම් එකක ඉන්න එකත් හෙන වාතයක්... විශේශයෙන්ම සිස්ටම් එකෙන් පිට ඉදල පුරුදු උන අපි වගේ උන්ට...
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Majority of the medical doctors don’t/can’t migrate for 2 reasons.

    1) Have to go through difficult exams in those countries before working as a doctor.
    2) Not getting the social validation they got in SL for their professional title.

    And they should thank the public who acted as lab rats for them during their internship period. Those things are not easy in other countries.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    දොස්තර කියලා හැම දොස්තරටම රට යන්න බෑ බන්. අඩුම ගානේ ස්පෙෂලිස්ට් කෙනෙක්වත් වෙන්න ඕන. OPD එකේ තුන්ඩු ලියන ගෑනුන්ට වෙන රටවල PR දෙන්න උන්ට අමාරු නෑ
    මමනම් specialist නෙමෙයි.. එංගලන්තේ Medical licensing exam එක pass උනාම ඕනේ වෛද්‍යවරයෙක්ට එහෙ වැඩ කරන්න පුළුවන් කියලා දන්නේ නැද්ද..... මටනම් visath හම්බුනා, ETU ජොබ් එකත් හම්බුනා, මෙහෙ resign උත් උනා ලබන මාසේ යන්නම යනවා.. PR කොහොමත් යන ගමන්ම airport එකෙන් දෙන්නේ නෑනේ.. ඒක දන්නේ නැද්ද??

    අවුරුදු 5 වෙනකන් PR approve වෙනකන් දිගටම Tier 2 Health care visa එක දෙනවා කියලා දන්නේ නැද්ද

    පව් ඔයා.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    PMC දානකොට ඒවාට විරුද්දව උද්ගෝෂණ කරේ අන්තරේ කියලා දන්නේ නැද්ද??

    උන්ගේ උද්ගෝෂණ මැද්දේ ගිය ආණ්ඩු කාලේ PMC 4 කට approval දෙනකොට GMOA එක strike කීයක් කරාද??

    ජෙප්පෝ ටික ආණ්ඩුව ගත්තු ගමන් අච්චර කරන්න දේවල් තියෙද්දී Lyseum, NSBM වල PMC වලට allot කරපු හොරණ, හලාවත, සීදුව විජය කුමාරතුංග හොස්පිටල් දෙන්න තහනම් කරලා කැබිනට් approval එක ගත්තේ GMOA strike කරලද?

    Lyseum එකට දීපු PMC approval එක අවලංගු කරන්න අදාළ gazzete එක නීතිපති උපදෙස් වලට යවලා තියෙන්නේ කියලා දන්නවද?? ඒක කරන්න කියලා GMOA එක strike කීයක් කරාද??

    KDU PMC එක batches දෙකක් දැන් ළමයි අරන් කියලා දන්නවද?? ඒකට විරුද්දව GMOA එක strike කීයක් කරාද?? Lyseum එක අවලංගු කරලා ඊළඟට KDU එකට අත තියන්න ටෝක් issue කරන අන්තරේ සෙට් එක ඉන්නේ GMOA එකේ කොහෙද කියලත් කියනවද?
    https://sundaytimes.lk/online/news-online/gmoa-launches-token-strike-over-saitm-issue/2-1028272

    GMOA launches token strike over SAITM issue

    GMOA ස්ට්‍රයික් කරනවද නැද්ද කියලා තීරනය වෙන්නේ මොන පැත්තද ආන්ඩු කරන්නේ කියන එක මත... 2017 රනිල් UNP එක්ක ආන්ඩු කරද්දි ස්ට්‍රයික් කරනවා... 2023 ඒ රනිල්ම පොහොට්ටුව එක්ක ආන්ඩු කරද්දි ස්ට්‍රයික් නෑ...

    PR කොහොමත් යන ගමන්ම airport එකෙන් දෙන්නේ නෑනේ.. ඒක දන්නේ නැද්ද??

    අවුරුදු 5 වෙනකන් PR approve වෙනකන් දිගටම Tier 2 Health care visa එක දෙනවා කියලා දන්නේ නැද්ද
    UK නොවන තව රටවල් ලොකේ තියනව...
    ------ Post added on Mar 13, 2025 at 10:21 AM