පිදුරුතලාගල

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය කියන්නේ මගකදී ටැංකිය හිස් කරගන්න වුවමනා වුනොත් කියලා නේද.....? :rolleyes::rofl:

    නැහැ.. මම කියන්නෙ තැඹිලි ගෙඩියක් කට තියල බොද්දි දැනෙන දේයි, බටයක් දාලා බොද්දි දැනෙන දේයි අතර දැනෙන වෙනස වගේ වෙනසක් ගැන. ඒ ගැන වැඩි අවබෝධයක් නැත්නන් වැඩිය හිතන්න එපා. :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැහැ.. මම කියන්නෙ තැඹිලි ගෙඩියක් කට තියල බොද්දි දැනෙන දේයි, බටයක් දාලා බොද්දි දැනෙන දේයි අතර දැනෙන වෙනස වගේ වෙනසක් ගැන. ඒ ගැන වැඩි අවබෝධයක් නැත්නන් වැඩිය හිතන්න එපා. :baffled:

    අද හරි බිසී ෂෙඩුල් එකක් බං තියෙන්නේ........ උඹ ඔය කිව්වා එක ගැන හිතන්න මම හෙටට දාගත්තා........ අවුලක් නෑනේ නෙහ්හ්...... :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද හරි බිසී ෂෙඩුල් එකක් බං තියෙන්නේ........ උඹ ඔය කිව්වා එක ගැන හිතන්න මම හෙටට දාගත්තා........ අවුලක් නෑනේ නෙහ්හ්...... :P

    හැබැයි හෙටත් අවුල් වගේනන් හිතන්න එපා.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :lol:
    මේක ගෙවල් අස්සෙන් යන්න තියෙන්නේ. පොඩි පාරක්.. :)

    අහ්හ් ඒක තමයි බන් :( ඔතනට යන්න තියෙන්නෙත් කොහොමත් හෙන පොඩි පාරකින් නෙහ් :frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය කියන්නේ මගකදී ටැංකිය හිස් කරගන්න වුවමනා වුනොත් කියලා නේද.....? :rolleyes::rofl:

    නැහැ.. මම කියන්නෙ තැඹිලි ගෙඩියක් කට තියල බොද්දි දැනෙන දේයි, බටයක් දාලා බොද්දි දැනෙන දේයි අතර දැනෙන වෙනස වගේ වෙනසක් ගැන. ඒ ගැන වැඩි අවබෝධයක් නැත්නන් වැඩිය හිතන්න එපා. :baffled:

    :eek:
    බොන්න නෙමෙයි. ගහ යට ඉඳන් ගෙඩිය දිහා බල බල ඉන්න තමා වෙන්නේ. පයින් ලොවෙත් යන්න දෙන්නේ නැතිය..:no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ්හ් ඒක තමයි බන් :( ඔතනට යන්න තියෙන්නෙත් කොහොමත් හෙන පොඩි පාරකින් නෙහ් :frown:

    ඔව්. පොඩි කාර් දෙකකටවත් මාරු වෙන්න බෑ. මම යනකොට පැන්ඩෙක් උඩට යන්න ඇවිත් පට්ට ගේමක් දීලා වාහන දෙක මාරු උනේ... :dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    හොල්මන් සීන් දන්නෙ නැහැ. හැබැයි ලව් කරපු කපල් එකක් උඩ ඉදන් පැනපු සීන් එකක් තමයි (නම හැදිල තියෙන්නෙත් එහෙමලු) තියෙන්නෙ. අපි උදේක ගියේ. දිය ඇල්ල පාමුල වෙනකල් වතුර පාර දිගේ යන්න පුලුවන්. ඇල්ල පාමුලෙන් දකුනු පැත්තෙන් උඩට නගින්න පුලුවන්. අපි උඩටම ගියා.

    මේකේ උඩට නැග්ගද බන් :shocked: පිස්සු හැදෙනවා

    viecg.jpg

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    -පින්තූර ගන්න බැරි උනා ලෝ ලයිට් නිසා. ගත්තුවා ශේක් වෙලා බං..- :baffled:
    උඹ ඊයෙ මට මුකුත් කිව්වෙ නැහැලු. ඒක නිසා මේ ටික අදාල නැහැලු..

    ඒක නෙමෙයි.. අනිත් ට්‍රිප් වලට සාපේක්ෂව මේකට යන එකේ ෆන් එකක් තියෙනවද?

    ane meyage lo light. ara ekaka machan meya kiwwa wathura weduna nisa hari ne kiyala ( jabok)

    fun eka kese wethath meka life time event ekak wage thamai ban
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mamath campus eke BSc iwara wela negala thiyenawa machan 2005 di, ape batchekge thaththa aviation hitiye a kale. itin udata negala vistharath ahagena awa. a kale apita eka cam ekaida koheda thibbe. gatta photo eka hoyaganna ona itin danna.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mamath campus eke BSc iwara wela negala thiyenawa machan 2005 di, ape batchekge thaththa aviation hitiye a kale. itin udata negala vistharath ahagena awa. a kale apita eka cam ekaida koheda thibbe. gatta photo eka hoyaganna ona itin danna.

    oya campus giyada?
    BSc karada?
    2005 da out une?