පිදුරුතලාගල

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    AI OYATA MEKA KALU AKUREN DANNA LEJJAI WAGEDA :P

    self promoting wage needa :growl:

    9sqjp4.jpg
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :oo::oo::oo: යකෝ මම හතරපාරක් විතර ගහිල්ලා තියෙනවා.. එත් ඔතන ෆොටෝස් ගහන්න දෙන්නේ නෑ නේ.. දන් මිට මාස තුනකට උදදිත් ගියා.. ෆොටෝස් ගන්න දෙන්නේ නෑ.. :baffled: උඹ කොහොමද ගත්තේ????
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo::oo::oo: යකෝ මම හතරපාරක් විතර ගහිල්ලා තියෙනවා.. එත් ඔතන ෆොටෝස් ගහන්න දෙන්නේ නෑ නේ.. දන් මිට මාස තුනකට උදදිත් ගියා.. ෆොටෝස් ගන්න දෙන්නේ නෑ.. :baffled: උඹ කොහොමද ගත්තේ????

    බයියන්ට දෙන්නේ නෑලු........ :lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo::oo::oo: යකෝ මම හතරපාරක් විතර ගහිල්ලා තියෙනවා.. එත් ඔතන ෆොටෝස් ගහන්න දෙන්නේ නෑ නේ.. දන් මිට මාස තුනකට උදදිත් ගියා.. ෆොටෝස් ගන්න දෙන්නේ නෑ.. :baffled: උඹ කොහොමද ගත්තේ????

    I think you got the answer..
    ඒක විතරක් නෙමෙයි. උඹට උදේ 6.30ට උඩට යන්නත් බෑ නේ.. :rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    I think you got the answer..
    ඒක විතරක් නෙමෙයි. උඹට උදේ 6.30ට උඩට යන්නත් බෑ නේ.. :rofl:
    ජෝගි නැතුව කියහන්... උඩ ෆොටෝස් ගන්න දෙන්නේ නෑ නේ... උන් කැමරා off කරන්න කියනවා නේ...:oo: