පිදුරු වලින් පෙට්‍රල් එලකිර්‍රි...........

ravikalana

Member
Oct 14, 2009
1,227
56
0
මහ මුහුදේ
මේවගේ දේවල් පර්යේෂණ මට්ටමේම තියන එක හොදයි.
මොකද මේවගේ දෙයක් දි‍යුණු කොලොත් රටින් ප්‍රෙට්‍රල් ගේන එක නවත්තන්න වෙනවා. එහෙම වුනොත් ඒකෙන් ආණ්ඩුවට ආදායම අඩුවෙනවා. එතකොට ආණ්ඩුවට සංවර්ධන කටයුතු සදහා යොදවන්න තියෙන මුදල් ප්‍රමාණය අඩුවෙනවා. ඒකෙන් අපේ සංවර්ධන කටයුතු ඇනහිටිනව. එක අපේ සුභ අනාගතයක් වැඩවිලිවෙලට බාධාවක්.:)
ethakota mara fun athi ubata
 
marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    :lol::lol::lol::lol:

    කිතුල් ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබ්බාලූ නේ ද??

    සුවර් එකටම ආඩම්බරකාට තාත්තා ඔය වගේ logical answer එකක් දීලා මාරුවෙයි

    තාත්තා -----> මේ වචනෙ ටිකක් බරපතකලයි... පාවිච්චි කරන්නෙ පරිස්සමෙන්.
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    මේවගේ දේවල් පර්යේෂණ මට්ටමේම තියන එක හොදයි.
    මොකද මේවගේ දෙයක් දි‍යුණු කොලොත් රටින් ප්‍රෙට්‍රල් ගේන එක නවත්තන්න වෙනවා. එහෙම වුනොත් ඒකෙන් ආණ්ඩුවට ආදායම අඩුවෙනවා. එතකොට ආණ්ඩුවට සංවර්ධන කටයුතු සදහා යොදවන්න තියෙන මුදල් ප්‍රමාණය අඩුවෙනවා. ඒකෙන් අපේ සංවර්ධන කටයුතු ඇනහිටිනව. එක අපේ සුභ අනාගතයක් වැඩවිලිවෙලට බාධාවක්.:)
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    chamira.ala

    Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    මේවගේ දේවල් පර්යේෂණ මට්ටමේම තියන එක හොදයි.
    මොකද මේවගේ දෙයක් දි‍යුණු කොලොත් රටින් ප්‍රෙට්‍රල් ගේන එක නවත්තන්න වෙනවා. එහෙම වුනොත් ඒකෙන් ආණ්ඩුවට ආදායම අඩුවෙනවා. එතකොට ආණ්ඩුවට සංවර්ධන කටයුතු සදහා යොදවන්න තියෙන මුදල් ප්‍රමාණය අඩුවෙනවා. ඒකෙන් අපේ සංවර්ධන කටයුතු ඇනහිටිනව. එක අපේ සුභ අනාගතයක් වැඩවිලිවෙලට බාධාවක්.:)
    Naha bro, me wagw wadak kaloth ප්‍රෙට්‍රල් walata yana wiyadam okkoma lankawata ithuruwenawane! ewa sanwardanayata yoda gnda puluwn!:yes: