මූ කින්ඩියටද ඇත්තටද කියන්නේ ඉයල හිතාගන්ඩ අමාරුයි![]()
ඇයි බං රියල් විදියට රජ පවුලට සපෝට් කරන එකෙක් ඔය වගේ කතාවක් කියයි කියල හිතවද?

මූ කින්ඩියටද ඇත්තටද කියන්නේ ඉයල හිතාගන්ඩ අමාරුයි![]()

ඇයි බං රියල් විදියට රජ පවුලට සපෝට් කරන එකෙක් ඔය වගේ කතාවක් කියයි කියල හිතවද?![]()

ethakota mara fun athi ubataමේවගේ දේවල් පර්යේෂණ මට්ටමේම තියන එක හොදයි.
මොකද මේවගේ දෙයක් දියුණු කොලොත් රටින් ප්රෙට්රල් ගේන එක නවත්තන්න වෙනවා. එහෙම වුනොත් ඒකෙන් ආණ්ඩුවට ආදායම අඩුවෙනවා. එතකොට ආණ්ඩුවට සංවර්ධන කටයුතු සදහා යොදවන්න තියෙන මුදල් ප්රමාණය අඩුවෙනවා. ඒකෙන් අපේ සංවර්ධන කටයුතු ඇනහිටිනව. එක අපේ සුභ අනාගතයක් වැඩවිලිවෙලට බාධාවක්.![]()
Hari hari mamane haraka
Ubala wage modayanta mewa therum karanna baha.
Ohoma balagena hitapallako mokada wenne kiyaala.![]()

Anith eka thamayi ratin badu gennana tharamata thamayi labalabanna puluwan.![]()

![]()
කිතුල් ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබ්බාලූ නේ ද??
සුවර් එකටම ආඩම්බරකාට තාත්තා ඔය වගේ logical answer එකක් දීලා මාරුවෙයි
මේවගේ දේවල් පර්යේෂණ මට්ටමේම තියන එක හොදයි.
මොකද මේවගේ දෙයක් දියුණු කොලොත් රටින් ප්රෙට්රල් ගේන එක නවත්තන්න වෙනවා. එහෙම වුනොත් ඒකෙන් ආණ්ඩුවට ආදායම අඩුවෙනවා. එතකොට ආණ්ඩුවට සංවර්ධන කටයුතු සදහා යොදවන්න තියෙන මුදල් ප්රමාණය අඩුවෙනවා. ඒකෙන් අපේ සංවර්ධන කටයුතු ඇනහිටිනව. එක අපේ සුභ අනාගතයක් වැඩවිලිවෙලට බාධාවක්.![]()
තාත්තා -----> මේ වචනෙ ටිකක් බරපතකලයි... පාවිච්චි කරන්නෙ පරිස්සමෙන්.

Naha bro, me wagw wadak kaloth ප්රෙට්රල් walata yana wiyadam okkoma lankawata ithuruwenawane! ewa sanwardanayata yoda gnda puluwn!මේවගේ දේවල් පර්යේෂණ මට්ටමේම තියන එක හොදයි.