පිනකට සහභාගි වන්න කෑමති අයට අවස්ථාවක්.......

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa

    Umba moratuweda machan. Sahabagi wenna nam welawak nathi wei. E unata dayaka wenna puluwankamak thiyenawanam hodai. Monahari baraganna kamathi mamath.

    මම වාද්දුවේ ඉන්නේ දෙන්න හිතෙන දේයක් කැමති දෙයක් දෙන්න එක තැමන් කැමති දෙයක්
    මම දාලා තියෙන්නේ අවශ්‍ය දේවල් ඔයා වෙන මොනවා හරි දෙන්න කැමතිනම් එත් කමක් නෑ... ඔය මම දාලා තියෙන එවා වලින් මොවා හාරි උනත් කමක් නෑ......
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මේතන ඉන්නේ ස්වමින් වහන්සේලා විතරයි... පොඩි ආරාමයක්.. යන්න තියෙන්නේ හොරනට ගිහින් 285 හොරන මතුගම බස් එකේ යන්න එකෙන් ගිහින් නිරගල හන්දියෙන් බහින්න එතනින් කගෙන් හරි ඇහුවාම කියනවා..



    Route_zps8akovm8b.jpg


    මෙන්න ගුගල් එකේන් තියෙනක තැන....
    එතනට කොල් එකක් දෙන්න පුලුවන් නම්බර් එක 0343743074
    කොල් කරන්න උදේ 8.00 ත් 11.00 අතර හවස 7.30 පස්සේ... අනිත් වෙලාවලට උත්සහ කරන්න එත් මේ වෙලා වලට ස්වාමින් වහන්සේ අනිවාරයෙන් කුටියේ ඉන්නවා

    https://goo.gl/loynUH - ගුගල් මැප් ලින්කුව


    godake pin....:yes::yes:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මම වාද්දුවේ ඉන්නේ දෙන්න හිතෙන දේයක් කැමති දෙයක් දෙන්න එක තැමන් කැමති දෙයක්
    මම දාලා තියෙන්නේ අවශ්‍ය දේවල් ඔයා වෙන මොනවා හරි දෙන්න කැමතිනම් එත් කමක් නෑ... ඔය මම දාලා තියෙන එවා වලින් මොවා හාරි උනත් කමක් නෑ......

    danayake denna wa nam api hadagenna yanna oneda? ethana gihila hadanna bari da?

    pirikara monada denna honda?
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    danayake denna wa nam api hadagenna yanna oneda? ethana gihila hadanna bari da?

    pirikara monada denna honda?

    දානයක් දෙනවානම් හදන් තමයි ගෙනියන්න ඕනේ ගිහින් හදන්න බෑ...
    පිරිකරනම් විශේෂයක් කියලා නෑ දෙන ඔනෑම දෙයක් ගන්නවා ඒත් ස්වාමින් වහන්සේ එක්ක කතා කරලා දානේ දවස තීරනය කරගෙන ඉට පස්සේ ආහාන්න පිරිකර වලට මොනවා වගේ දෙවල් දුන්නොද හොද කියලා... එකියන්නේ පුයෝජන අවශ්‍ය මොනවා හරි තියෙනවාද කියලා අහන්න එතකොට කියයි.. තියෙනවනම්...
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    තව සුමානයයි තියෙන්නේ දැනට 1යි දෙන්න පොරොන්දු උනේ...... පින ළගටම අවිල්ලත් පින් කරගන්න පින නෑද්ද අපේ කට්ටියට...