පිනක් කරල අඩිශ්ඨානයන් කරන්න

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    @asanka+++ මෙහෙ වරෙන්..
    පිනක් කරල ටිකට් එකක මහා ජයමල්ල ඇදෙන්න ඉල්ලපං .
    පල්ලියේ ගිහින් දනගාලා ජේසුගෙන් ඉල්ලනවා, සල්ලිත් ඉතිරියි.
    ආයෙ පල්ලි යද්දි මටත් කතාකරපන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    පල්ලියේ ගිහින් දනගාලා ජේසුගෙන් ඉල්ලනවා, සල්ලිත් ඉතිරියි.
    ආයෙ පල්ලි යද්දි මටත් කතාකරපන්
    උබට පිනක් කරන්න තියන දෙයක් දෙන්න තියන ලෝබකම ඔය. 🥴
    නිකන් ම දණ ගාගෙන බඩ ගාගෙන ඉල්ලන්න යන්නේ.

    ටිකට් ඇදෙන්නේ නෑ උබට ඔහොම නම්
     
    • Haha
    Reactions: gamerlk

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබට පිනක් කරන්න තියන දෙයක් දෙන්න තියන ලෝබකම ඔය. 🥴
    නිකන් ම දණ ගාගෙන බඩ ගාගෙන ඉල්ලන්න යන්නේ.

    ටිකට් ඇදෙන්නේ නෑ උබට ඔහොම නම්
    දෙවියන්වහන්සේට දනගහලා ඉල්ලපු දෙයක් කවදාවත් නොලැබිලා නෑ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Ai uba @asliyanage ge bana ahanna kemathi nedda???
    උබලා ඇයි බන් හරක්ට වදින්නෙ, හුජ්ජත් බොනවා නේද උන්ගෙ

    එහෙනම් ඉතින් ගොවිසෙතක් ඇදෙන්න ඉල්ල්ප්න් :rofl:
    කප්රුක ඉල්ලුවෙ දුන්නෙ නෑනෙ පපයා. ඇයි ඔහොම එකෙකුට උබලා වදින්නෙ
    ------ Post added on May 2, 2024 at 9:40 AM