පිනට කන සක්කිලි ඩබල

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    හිඟන page කාරයො මුන්ට හරි ආදරෙන් පෝස්ට් දානවා. අනිත් උන් මූන්ට බැන බැන කොමෙන්ටස් දානවා. Page වල උන්ගේ reach උඩ යනවා ඇති.😂
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    බයට යන්නේ නැතුව ඇති බන්.
    සමහරක් විට මුන්ටත් කොල් අවාද දන්නේ නැහැ

    මුන් පිනට කැවා කිව්වට වසන්ත මුන් ට අනුකම්පා කරලා කන්න දුන්නේ නැහැ.

    වසන්ත කරේ මුන්ට කියලා පබ්ලිසිටි එක හදාගත්ත එක. වසන්ත මුන්ව යුස් කරා
    ------ Post added on Jul 15, 2024 at 6:00 AM
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,698
    16,909
    113
    Umbala karana negative marketing walin unge channel eke views wadi wela unge income eka wadi wena eka witarai ban wenne
     
    • Like
    Reactions: Any.key