පිනට කැමැති අයට

Sep 26, 2010
89
4
0
පිනට කැමැති අයට

:)අපේ ගෙදර කට්ටිය වැඩිහිටි නිවාසයක් කරනවා.මුලින් නම් ගෙදරින් තමා හැමදේටම වියදම් කරේ...දැන් නම් ගොඩක් දාන දෙන අය ඉන්නවා.ඉතින් පිනට කැමැති අයට උදව් කරන්න පුළුවන්...පේජ් එකකුත් හැදුවා.කැමැති අය ලයික් එකක් දාල පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ......

https://www.facebook.com/pages/මීගස්තැන්න-රත්නායක-වැඩිහිටි-අසපුව/568127789923253?fref=ts
 
BURNING MAN

Member
Aug 13, 2012
643
68
0
:)අපේ ගෙදර කට්ටිය වැඩිහිටි නිවාසයක් කරනවා.මුලින් නම් ගෙදරින් තමා හැමදේටම වියදම් කරේ...දැන් නම් ගොඩක් දාන දෙන අය ඉන්නවා.ඉතින් පිනට කැමැති අයට උදව් කරන්න පුළුවන්...පේජ් එකකුත් හැදුවා.කැමැති අය ලයික් එකක් දාල පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ......

https://www.facebook.com/pages/මීගස්තැන්න-රත්නායක-වැඩිහිටි-අසපුව/568127789923253?fref=ts
:oo::oo::oo:
uba migasthanne koheda
mama panawathu paree
mama mee kiyana thanata gihilla thiyanawa
 
Similar threads