tCA4H8UBjSU මේ විඩියෝ එක උබල දැකල ඇති නමුත් මට කියන්න තියෙන්නෙ පුලුවන් තරම් පින් එකතු කරපල්ලා. අනුන්ට උදව් කිරිම, දූගීන්ට සැලකීම, අනුන්ට කරදර නොකිරීම වගේ දෙවල්. උදාහරනෙට මේ වීඩියෝ එක හොදටම ඇති.