පින්කරමු

netnet

Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113



    මේ විඩියෝ එක උබල දැකල ඇති
    නමුත් මට කියන්න තියෙන්නෙ පුලුවන් තරම්
    පින් එකතු කරපල්ලා. අනුන්ට උදව් කිරිම,
    දූගීන්ට සැලකීම, අනුන්ට කරදර නොකිරීම වගේ
    දෙවල්. උදාහරනෙට මේ වීඩියෝ එක හොදටම ඇති.



     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    පරපණ නොනසමු. සියළු සත්වයින්ට කරුණාව මෛත්‍රිය පතුරවමු. සතුන්ට අහය දානය දෙමු. නිර්මාංශික වෙමු.
     
    • Like
    Reactions: netnet

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    බණ නම් නිබොරුය මුනිවරයන්නේ
    කය නම් නොතිරය අදහා ගන්නේ
    පන නම් තණ අග පිනිබිඳු වැන්නේ
    පින නම් නොපමාවම කරගන්නේ
     
    • Like
    Reactions: netnet