පින්තුරයක කතාවක්

Acid1

Member
Jul 7, 2015
136
22
0
පින්තුරයක කතාවක්

මෙි 2003 ඡාත්‍යන්තර ප්‍රවෘත්ති ඡායාරෑප අංශයෙන් පළමු ස්ථානය දිනාගත්
BRENT STIRTON ගේ ඡායාරෑපයයි

------------------------------------------------------------------------
මෙි ‘‘ සියරා ලියොන් ‘‘ නැමැති අප්‍රිකානු මහද්වීපයේ දුගීම රටක අන්ත
පීඩාවට පත් විවිධ ගෝත්‍රික ගැහණුන් අතරින් එක් අයෙකි. ඇයව වයස අවුරැදු 10 දී
R. U. A. නැමැති කැරළිකරැවන් පැහැර ගෙන ගොස් දූෂණය කිරීමෙන්
අනතුරැව සිය කදවුරේ වහල් වැඩ සදහා යොදා ගනී. ඉවසාගත නොහැකි
ශාරිරික හා මානසික පීඩාවන් දරාගත නොහැකි තැන ඇය කදවුරෙන් පැනයාමට කල
උත්සාහය වැරදීමෙන් දුන් දඩුවමයි ඔබ මෙි දකින්නේ.එනමි කෝස්ටික් දමා
ප්‍රුලුස්සා දමා ඇති ඇගේ පපුවයි කෙසේ හෝ මෙම කතාව කියන්න තරමි ඇය
වාසනාවන්ත විය ආරක්ෂක අංශ ඇයව කැරළිකරැවන්ගේ ග්‍රහණයෙන් මුදා ගත්තෝය



12032082_699009023565394_6242659866804151089_n.jpg