පින්තුරයක Files හන්ගමුද ??
1. මුලින්ම මොකක් හරි Drive එකක Folder එකක හදාගන්න !
2. Command Promt එක අර ගන්න !
3. cd කියල type කරල space එකක් තියල මුලින්ම හදපු Folder එකේ path එක දෙන්න !
4. ඊටපස්සේ ඒ Folder එකට .jpg File එකක් copy කරන්න !
5. එටපස්සේ අපිට ඕන කරන Files ටිකක් Zip Folder එකකට දාල ඒක අපි අර මුලින් හදා ගත්තු Folder එකට දාන්න (.zip or .rar or .7z)
6. එට පස්සේ යටින් තියන විදිහට කරන්න
"copy b /1.jpg" කියන්නේ පින්තුරේ නම
+ 2.7z කියන්නේ zip file එකේ නම
Instructables.jpg කියන්නේ අලුතෙන් create වෙන පින්තුරේ නම.. එකේ තමා අර file's ටික ඇතුල් වෙලා තියෙන්නේ..
වැඩේ හරි ගියා නම් 1 File(s) were Copied කියල msg එකක් එයි !
දැන් ඒ Instructables.jpg කියන file ඒක Normal File එකක් විදියටම තියනව..
එත් බලන්න File Size ඒක වෙනස් වෙලා තියනව..
* දැන් කියන්න යන්නේ කොහොමද මේ පින්තුරේ ඇතුලේ තියන files බලන්නනේ සහ Extract කරගන්නේ කියල
අපි හදාගත්ත පින්තුරේ write click කරල Open with ගිහින් winrar or 7zip Installled Folder එකේ තියන 7zFM.exe කියන File ඒක තෝරලා දුන්නහම අපි embed කරපු File's ටික බලාගන්න පුළුවන් !
කාට හරි තේරෙන්නෙ නැති තැනක් තියනව නම් අහන්න !
Note : මේවා මම කට්ට කාගෙන type කරපුව මිසක් Copy-Paste කරපුව එහෙම නෙමෙයි !
All Rights Reserved