පින්තූරයට මාතෘකාවක්! Caption This photo

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    පින්තූරයට මාතෘකාවක්! Caption This photo

    පින්තුරයට ගැලපෙන කලාත්මක මාතෘකාවක් යෝජනා කරන්න! :yes::yes::yes:


    x8HiZgr.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අම්මට හුඩු මේකේ රනිලුත් ඉන්නවා කියහන්කෝ..දැක්කෙත් නැහැ..:lol: කෙල්ලොන්ගේ බුරි ටිකයි, බඩවල් දිහායි බැලුවේ :lol:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පින්තුරයට ගැලපෙන කලාත්මක මාතෘකාවක් යෝජනා කරන්න! ]
    කලාවට හිතැති අපේ අගමැති

    ඔබගේ ඉල්ලීම සලකා මාතෘකාවක් සැපයීමේ අදහසින් පමණක් මෙසේ ටයිප් කරන ලදී. :yes:
    වෙන වෙන දෑ නොසිතන්න. :no:

    :D :D :D
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    පින්තුරයට ගැලපෙන කලාත්මක මාතෘකාවක් යෝජනා කරන්න! :yes::yes::yes:


    x8HiZgr.jpg

    “01.මාත් හරි හැඩයි ඔය ඇදුමට“
    02.තරුණ වියට හිත දිව්වා.මමත් ඔහොම පද නැටුවා“