පින්තූර දෙක තුනක්~කැළණි චෛත්‍යය ....

kingdewi

Well-known member
  • පින්තූර දෙක තුනක්~කැළණි චෛත්‍යය ....

    ළඟදි කැළණි විහාරය වඳින්න ගිය වෙලාවෙදි ගත්තු පින්තූර දෙක තුනක් එළකිරි යාලුවොත් එක්ක බෙදාගන්න හිතුන...

    මේ කැළණි ගං ඉවුරෙ (ගං කණ්ඩියෙ) ඉඳන් බලන කොට විහාරය පෙනෙන ලස්සන..

    p1000489p.jpg

    මේ විහාර මණ්දිරය පිටපැත්ත..
    රෑ වෙලා ගත්තු මේ පින්තූරෙ බලන්නකෝ...මේ සාමාන්‍ය විදියට ගත්තු පින්තූරයක්..
    (පේනවද Dust Particles තියෙන අපූරුව...මේ දේවතා එළි හෙම නෙවෙයි ඕං)

    p1000491qq.jpg


    මේක Night Mode එක දාල ගත්තු එකක් ඉස්සෙල්ල පින්තූරෙ ගත්තට පස්සෙ, තත්පර ගානක පමාවකින්...

    p1000492p.jpg

    මේ තවත් ටිකක්....

    p1000495f.jpg


    p1000496q.jpg


    p1000506a.jpg

    මේ කැළණි චෛත්‍යය..(.ධාන්‍යාකාර හැඩය )....

    p1000493h.jpg


    මේ කොත් වහන්සේ.....

    p1000494j.jpg


    තෙරුවන් සරණයි හැමෝටම
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බුදුන් වැඩි
    පින් කදක් රැස් වෙන
    ලොවම වදිනා
    කැළණි පුදබිම
    අපිත් වදිනෙමු
    සාදු නද මැද


    අලුතින් කරන ලද මැණික් පුටුවක් කැළණියට පූජා කරා කියල කියනව.කවුරුත් ගියේ නැද්ද ඒක බලන්න
    යන්න ඕනා ඒක බලන්න

    ශ්‍රී ශ්‍රද්ධාව තමයි ඔය ලස්සන
     

    kingdewi

    Well-known member
  • Thanx for sharing machan...
    :)
    බුදුන් වැඩි
    පින් කදක් රැස් වෙන
    ලොවම වදිනා
    කැළණි පුදබිම
    අපිත් වදිනෙමු
    සාදු නද මැද


    අලුතින් කරන ලද මැණික් පුටුවක් කැළණියට පූජා කරා කියල කියනව.කවුරුත් ගියේ නැද්ද ඒක බලන්න
    යන්න ඕනා ඒක බලන්න

    ශ්‍රී ශ්‍රද්ධාව තමයි ඔය ලස්සන

    එහෙමද? දැනගෙන හිටියෙ නෑ නෙ...
    පුදුම ලස්සනක්.,ශාන්ත බවක් තමයි මල්ලි රෑ කාලෙදි නම් කැළණි විහාරෙ තියෙන්නෙ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සමා වෙන්න ඕනි මැදට පනිනවට..මමත් ගත්ත ටිකක් තියෙනවා..ඒ ටිකත් මේක මැදටම දාන්න හිතුනා.
    දැම්මට කමක් නැහැ නේද අයියණ්ඩි..

    345ilg7.jpg

    14mgx6u.jpg


    xm0tw8.jpg


    icptgk.jpg
     
    • Like
    Reactions: kingdewi

    kingdewi

    Well-known member
  • සමා වෙන්න ඕනි මැදට පනිනවට..මමත් ගත්ත ටිකක් තියෙනවා..ඒ ටිකත් මේක මැදටම දාන්න හිතුනා.
    දැම්මට කමක් නැහැ නේද අයියණ්ඩි..

    කමක් නෑ කමක් නෑ මල්ලී...ලස්සනයි...!:cool:
    ele.. thanks bro shire karata.. rep iwara wela.. aya hambauna welawaka aniwa denawa.. :) :)
    රෙප් වලට වඩා කමෙන්ට් එක වටිනව සහෝ...ස්තුතියි!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සමා වෙන්න ඕනි මැදට පනිනවට..මමත් ගත්ත ටිකක් තියෙනවා..ඒ ටිකත් මේක මැදටම දාන්න හිතුනා.
    දැම්මට කමක් නැහැ නේද අයියණ්ඩි..
    1.gif
    lassanayi
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :)


    එහෙමද? දැනගෙන හිටියෙ නෑ නෙ...
    පුදුම ලස්සනක්.,ශාන්ත බවක් තමයි මල්ලි රෑ කාලෙදි නම් කැළණි විහාරෙ තියෙන්නෙ...
    සජීවී බුදුන් වැඩිය ස්ථානයනෙ අයිය
    ඒකයි දෙවියන් පවා සැපත් වෙනව කියල කියන්නෙ
    ඒකයි ඔච්චර නිස්කළංක බවක් දකින්නෙ
     

    kingdewi

    Well-known member
  • Maru ayye niyamai !
    :)
    :) elazzzzzzzzzz
    :)
    සජීවී බුදුන් වැඩිය ස්ථානයනෙ අයිය
    ඒකයි දෙවියන් පවා සැපත් වෙනව කියල කියන්නෙ
    ඒකයි ඔච්චර නිස්කළංක බවක් දකින්නෙ
    අනිවා මල්ලි...:)
    ස්තුතියි බෙදා ගත්තට.

    ස්තුතියි!
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මාත් පැය ගණන් ඔතන ඉදලා තියෙනවා හරිම සැහැල්ලුවක් දැනෙන්නේ