පින්තූර දෙක තුනක්~කැළණි චෛත්‍යය ....
ළඟදි කැළණි විහාරය වඳින්න ගිය වෙලාවෙදි ගත්තු පින්තූර දෙක තුනක් එළකිරි යාලුවොත් එක්ක බෙදාගන්න හිතුන...
මේ කැළණි ගං ඉවුරෙ (ගං කණ්ඩියෙ) ඉඳන් බලන කොට විහාරය පෙනෙන ලස්සන..
මේ විහාර මණ්දිරය පිටපැත්ත..
රෑ වෙලා ගත්තු මේ පින්තූරෙ බලන්නකෝ...මේ සාමාන්‍ය විදියට ගත්තු පින්තූරයක්..
(පේනවද Dust Particles තියෙන අපූරුව...මේ දේවතා එළි හෙම නෙවෙයි ඕං)
මේක Night Mode එක දාල ගත්තු එකක් ඉස්සෙල්ල පින්තූරෙ ගත්තට පස්සෙ, තත්පර ගානක පමාවකින්...
මේ තවත් ටිකක්....
මේ කැළණි චෛත්‍යය..(.ධාන්‍යාකාර හැඩය )....
මේ කොත් වහන්සේ.....
තෙරුවන් සරණයි හැමෝටම

1st time da giye?