පින්තූර පේන්නේ නැති එකට...

SiEHRA

Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    මම phone එකේ chrome use කරන්නේ. එළකිරි එකේ සමහර පින්තූර පේන්නේ නැතුව තිබුනා. ඒක හදාගත්තේ මෙහෙමයි.

    Chrome එකේ උඩ තියන dot 3 ට ගිහින් Settings -> Site settings -> Ads ගිහින් Allowed කරන්න.

    IMG-20241118-203250.png


    එතකොට පේන්නේ නැති පින්තූර පේනවා.
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    When you load Elakiri.com in chrome .. tap the three dots at the top of your right side and then tap install as app ( add to homescreen) ... Then you can use EK as a regular Social Media App. You'll be amazed 🤏
     
    • Like
    Reactions: SiEHRA