පින්තූර_වලට_මවුස්_රක

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පින්තූර_වලට_මවුස්_රක

    මචංලා මට දන්න කෙනෙක් කියන්න බලන්න දැං අපේ කොම්පූටරේ තියෙන මොකක් හරි වර්ඩ් හරි කොරල් ​ඩෝ හරි වගේ file එක්ක උඩට මවුස් එක අරං ගියාම ඒක ටිකක් ලොකු කරල ඈතුලේ තියෙන්නේ මොනවගේ දේවල්ද කියල පෙන්නන මොකක් හරි ගැජට් එක්ක දන්න කෙනෙක් කියන්නකෝ... මං හිතන්නේ හැමොටම ගොඩක් වැදගත් වේවි මේක.. දන්න අය කියන්න නැත්තං බම්ප් එකක් හරි දෙන්න කෝ ....
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    madarak1.gif
    madarak1.gif