ඩිල්ශාන් කියනවා පින් පව් නෑ, කර්මයට අනුව මේ වෙනදේවල් අහඹු ලෙස වෙන දේවල්ලූ.
එතන එකෙක් දාලාතිබ්බ කමේට්න් එකක්:
"තිස්ස සර් අපිට බයෝලොජි උගන්නද්දී 2007. ඊටත් ගොඩක් කල් ඉඳන් තමයි සර් ඉගැන්නුවේ. ඒ උගන්නපු සමහර දේවල් තාම මතකයි. සර්ගේ පුතාට ලොකු රෝගයක් තිබුන. දැන් නම් කොහොමද දන්නෙ නෑ. ඒ ගැන කතා කරන එකත් සර්ට ලොකු දුකක්. ඒත් ඒ දේවල් හංගගෙන ඒ රෝගය ගැන අපිට කියල දුන්නෙ. සෑහෙන ළමයි පිරිසක් මෙඩිකල් කොලේජ් යන්න පාර පෙන්නපු මනුස්සයෙක්. ළමයින්ට කියන්න ඕනෙ මොනාද නැත්තෙ මොනාද කියල තිස්ස සර් දන්නව. තමුන් වගේ පුද්ගලයෙක්ට සර්ගෙ පර්සනල්ටි එක, දැනුම හෝ අඩුම තරමේ මයිලකටවත් ලංවෙන්න බැරි බවත් මතක් කරල දෙන්නම්. අපිට අපේ මතය කොහොම ඉරිදිපත් කරන්න අයිතිය තිබුනත් තව කෙනෙක්ව ජජ් කරන්න අයිතිය නෑ. එහෙම කරන්න නම් අපි එයාට වැඩිය පර්ෆෙක්ට් වෙන්න ඕනෙ. තමන් කවුද කියන එක තමන් දන්නෙ මොනාද කියන එක ගැන කිසිම අවබෝධයක් නැති උන් සෝෂල් මිඩියා ආව කියන්නෙ කියන්නෙ වඳුරට දැලිපිහිය අහු උනා වගේ තමයි. දකින දකින එකාව කප කප යනව. ඒ නිසා තමන් නොදන්න දෙයක් දන්නව වගේ බොරු ටෝක් දීල පොර වෙන්නෙ නැතුව කට වහන් ඉන්න එක ගොඩක් හොඳයි. වීඩියෝ වල වීව්ස් ගාන වැඩි කරගන්න ඕනෙ නම් මිනිස්සුන්ට ප්රයෝජනවත් දෙයක් දාන්න. අපිව අයින් කරන්න මහන්සි වෙන්න ඕනෙ නෑ. subscribe කලේ ගේමින්ග් නිසා. unsubscribed"

Last edited:

, මේ දෙක ගැන උබලගේ අදහස් දැනගන්න.