පින්පව් නෑ

kawdhaboy

Member
May 20, 2019
41
27
0
ඩිල්ශාන් කියනවා පින් පව් නෑ, කර්මයට අනුව මේ වෙනදේවල් අහඹු ලෙස වෙන දේවල්ලූ.:lol:

එතන එකෙක් දාලාතිබ්බ කමේට්න් එකක්:


"තිස්ස සර් අපිට බයෝලොජි උගන්නද්දී 2007. ඊටත් ගොඩක් කල් ඉඳන් තමයි සර් ඉගැන්නුවේ. ඒ උගන්නපු සමහර දේවල් තාම මතකයි. සර්ගේ පුතාට ලොකු රෝගයක් තිබුන. දැන් නම් කොහොමද දන්නෙ නෑ. ඒ ගැන කතා කරන එකත් සර්ට ලොකු දුකක්. ඒත් ඒ දේවල් හංගගෙන ඒ රෝගය ගැන අපිට කියල දුන්නෙ. සෑහෙන ළමයි පිරිසක් මෙඩිකල් කොලේජ් යන්න පාර පෙන්නපු මනුස්සයෙක්. ළමයින්ට කියන්න ඕනෙ මොනාද නැත්තෙ මොනාද කියල තිස්ස සර් දන්නව. තමුන් වගේ පුද්ගලයෙක්ට සර්ගෙ පර්සනල්ටි එක, දැනුම හෝ අඩුම තරමේ මයිලකටවත් ලංවෙන්න බැරි බවත් මතක් කරල දෙන්නම්. අපිට අපේ මතය කොහොම ඉරිදිපත් කරන්න අයිතිය තිබුනත් තව කෙනෙක්ව ජජ් කරන්න අයිතිය නෑ. එහෙම කරන්න නම් අපි එයාට වැඩිය පර්ෆෙක්ට් වෙන්න ඕනෙ. තමන් කවුද කියන එක තමන් දන්නෙ මොනාද කියන එක ගැන කිසිම අවබෝධයක් නැති උන් සෝෂල් මිඩියා ආව කියන්නෙ කියන්නෙ වඳුරට දැලිපිහිය අහු උනා වගේ තමයි. දකින දකින එකාව කප කප යනව. ඒ නිසා තමන් නොදන්න දෙයක් දන්නව වගේ බොරු ටෝක් දීල පොර වෙන්නෙ නැතුව කට වහන් ඉන්න එක ගොඩක් හොඳයි. වීඩියෝ වල වීව්ස් ගාන වැඩි කරගන්න ඕනෙ නම් මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දෙයක් දාන්න. අපිව අයින් කරන්න මහන්සි වෙන්න ඕනෙ නෑ. subscribe කලේ ගේමින්ග් නිසා. unsubscribed"


 
Last edited:

kawdhaboy

Member
May 20, 2019
41
27
0
මට මෙක දැක්කම කර්මය ගැන නූල මතක් වුනා.
http://www.elakiri.com/forum/archive/index.php/t-819444.html

UniMatrixZero අයියා කියපු කතාව මට තාම මතකයි:love:

කර්මය කියන්නේ ශක්ති විශේෂයක් තමයි...අප විසිනම ගොඩ නගන ශක්ති විශේෂයක්... අපි කරන කර්ම (කාය කර්ම්, වචි කර්ම, මනෝ කර්ම) .. ආකාශධාතුවේ (මෙය අහස වත් අවකාශය (space) වත් නොවේ) තැන්පත් වන්නෙ ... ඒකට අන්නන්තරය කියලා කියනවා .. මේක ආකාශ ධාතුවට නිදහස් වන්න අපේ මනසින්ම ගොඩනැගීම නිසයි .. (පටිච්ච සමුප්පාදයට අනුව ... විඥාන පච්චයා නාමරූප කියන තැන) ... මින් නිකුත් වනේ බුදුපියාණන්වහන්සේට පමණක් ගෝචර ශුද්ධාෂ්ඨක [තවත් බිඳිය නොහැකි සියුම් රූප කොටස් අටක්] කියන අංශු විශේෂයක් ... ඉතින් අපිට මෙසේ තැන්පත් වන කර්ම .. ආපහු ඇදිලා එන්න අපි තුල පරිසරයක් ගොඩනැගෙන්න ඕන (ලෝභ ද්වේශ මෝහ හෝ අලෝභ අද්වේශ අමෝහ) ... මේකට කියනවා සමනන්තරය කියලා... ඉතින් මෙසේ ඇදිලා එන ශක්තිය ආපහු අපිට බලපෑමක කරන්නේ පටිච්ච සමුප්පාදයට අනුවයි (නාමරූප පච්චයා විඥාන කියන තැන) මේකට කියනව අඤඤමඤඤ ප්‍රත්‍ය කියලා ... ඔය විදිහට තමයි කර්ම රැස්වෙන්නෙයි විපාක දෙන්නෙයි...
 
Last edited:

kawdhaboy

Member
May 20, 2019
41
27
0
"subscribe කලේ ගේමින්ග් නිසා. unsubscribed" :baffled:

පොඩ්ඩ එහාමෙහා වෙන්න බෑනෙ මුන්ට අම්මප

:lol: සර් ගෙන් ඉගෙන ගත්තු උන් ඔය වගේ තමා.
 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ගොඩ දෙනෙක්ට් බුද්ධිය තිබුණට ප්‍රඥාව නෑ :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    කර්මය ඇත්තක් මාත් පිලිගන්නව :yes:

    ඒත් හැම දේම කර්මය නෙමේ

    කිසිම දුකක් විදින්ඩ කර්මයක් නැත්තං ඒ කෙනාට මේලෝකෙ කරදර ප්‍රශ්න වෙන්ඩ විදියක් නෑනෙ. එතකොට සංසාරෙ දුකක් කියන කතාවත් බොරු වෙනව

     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කර්මය ඇත්තක් මාත් පිලිගන්නව :yes:

    ඒත් හැම දේම කර්මය නෙමේ

    කිසිම දුකක් විදින්ඩ කර්මයක් නැත්තං ඒ කෙනාට මේලෝකෙ කරදර ප්‍රශ්න වෙන්ඩ විදියක් නෑනෙ. එතකොට සංසාරෙ දුකක් කියන කතාවත් බොරු වෙනව


    නියාම ධර්ම කියල කරුණු5ක් තියනවා දෙයක් වෙන්න පුලුවන්. එයින් එකක් තමා කර්මය කියන්නෙ මචන්..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    අපේ විඤ්ඤානයේ කොපි දෙකක් තියෙනව

    එකක් තියෙන්නෙ මනසෙ

    අනික තියෙන්නෙ භෞතික මොළය තුල

    මනසෙ වෙන හැම දෙයක්ම මොළය තුලත් වෙනව

    මොළය තුල වෙන හැම දෙයක්ම මනස (විඤ්ඤානය) තුළත් වෙනව

    භෞතික මොළයට මනස වෙනස් කරන්ඩ පුලුවන්

    මනසට භෞතික මොළය වෙනස් කරන්ඩත් පුලුවන්

    මනස කියන දේ වෙන් කරල ගන්ඩ බෑ. ඒත් මනස කියල දෙයක් තියෙනව. :yes:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කර්මය ඇත්තක් මාත් පිලිගන්නව :yes:

    ඒත් හැම දේම කර්මය නෙමේ

    කිසිම දුකක් විදින්ඩ කර්මයක් නැත්තං ඒ කෙනාට මේලෝකෙ කරදර ප්‍රශ්න වෙන්ඩ විදියක් නෑනෙ. එතකොට සංසාරෙ දුකක් කියන කතාවත් බොරු වෙනව


    හැම දේම වෙන්නෙ කර්මයෙන් නෙමෙයි. කර්මය ඇර මිනිසුන්ට බලපාන තව ගති, උපධි, කාල, පයෝග
    කියල නියාම ධර්ම 4 ක් තියෙනව. කොච්චර පින් කරපු කෙනෙක්ට උනත් ලෝකෙටම බලපාන දුර්භීක්ෂයක් ආවොත් පින්
    කරපු කෙනාටත් කන්න බොන්න නැතිවෙනව. ඒක ඒ පුද්ගලයගෙ පව නෙමෙයි. කරපු කුසලය පලදෙන්න කාල
    සම්පත්තිය නැතිකම. මේවට ඕනෑතරම් උදාහරණ බණ පොත්වල තියෙනව.
     
    • Like
    Reactions: Bart_Allen

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113

    හැම දේම වෙන්නෙ කර්මයෙන් නෙමෙයි. කර්මය ඇර මිනිසුන්ට බලපාන තව ගති, උපධි, කාල, පයෝග
    කියල නියාම ධර්ම 4 ක් තියෙනව. කොච්චර පින් කරපු කෙනෙක්ට උනත් ලෝකෙටම බලපාන දුර්භීක්ෂයක් ආවොත් පින්
    කරපු කෙනාටත් කන්න බොන්න නැතිවෙනව. ඒක ඒ පුද්ගලයගෙ පව නෙමෙයි. කරපු කුසලය පලදෙන්න කාල
    සම්පත්තිය නැතිකම. මේවට ඕනෑතරම් උදාහරණ බණ පොත්වල තියෙනව.

    :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    නියාම ධර්ම කියල කරුණු5ක් තියනවා දෙයක් වෙන්න පුලුවන්. එයින් එකක් තමා කර්මය කියන්නෙ මචන්..

    :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    තිස්ස සර්වයි ඩිල්ශාන්වයි කොටවන සීන් එකක් යන්නෙ :lol:

    එයාල දෙන්නම කියන දේවල් සෑහෙන්ඩ වැදගත් :yes:

    පොඩි පොඩි පරස්පර ඇති. ඒත් ඒව ලොකු කරගන්නෙ අපේම පුකේ අමාරුවට බව සැලකුව මනාය

    බොරු සංස්කාර ගොඩනගන්ඩ හෙඳ නෑ..

     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මනස තුළ කල්ප ගානක මතකය තියෙනව

    ඒත් භෞතික මොළයකට එච්චර දුරකට කල්පනා ශක්තිය මෙහෙය වන්ඩ අමාරුයි

    භෞතික මොලය තුලින් එලියට එන්නෙ ගොඩක් වෙලාවට වර්තමානය තුල තියෙන එක හිතක්.
    ආයෙ තව ටිකකින් තව හිතක්

    ඒත් හිත් පේලියම තියෙන්නෙ මනස තුල විතරයි
     

    kawdhaboy

    Member
    May 20, 2019
    41
    27
    0
    තිස්ස සර්වයි ඩිල්ශාන්වයි කොටවන සීන් එකක් යන්නෙ :lol:



    කාවවත් කොටවන අදහසින් නෙමෙ දැම්මේ:no:, මේ දෙක ගැන උබලගේ අදහස් දැනගන්න.
     

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    ලංකාවෙ එවුන්ට පිං පවු ගැන තියන දැනුමෙ විදිහට අද අපි ඉන්න ඕන මෙතන නෙමේ. පැරලල් ග්‍රහ ලෝකයක් ජනාවාස කරනකොට මේ වගේ different dimensions ගැන පෘතුල දැනුමක් තියන සිංහලයො තමයි ඉස්සෙල්ලම ගෙනියන්න ඕන. :lol::lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    හැම දේම වෙන්නෙ කර්මයෙන් නෙමෙයි. කර්මය ඇර මිනිසුන්ට බලපාන තව ගති, උපධි, කාල, පයෝග
    කියල නියාම ධර්ම 4 ක් තියෙනව. කොච්චර පින් කරපු කෙනෙක්ට උනත් ලෝකෙටම බලපාන දුර්භීක්ෂයක් ආවොත් පින්
    කරපු කෙනාටත් කන්න බොන්න නැතිවෙනව. ඒක ඒ පුද්ගලයගෙ පව නෙමෙයි. කරපු කුසලය පලදෙන්න කාල
    සම්පත්තිය නැතිකම. මේවට ඕනෑතරම් උදාහරණ බණ පොත්වල තියෙනව.

    පින් තියෙනවනම් ඒකාලෙදි මනුස්ස ලොකෙ ඉ දෙන්නෙ නෑ බන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    Karamaya samanya minis molekata gochara na. E nisa owa gana waada karana eke therumak na