පින්බත් සිවුරු ගැලවේ. සන්නා හඩපට එලියට දායි 🔴BREAKING

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    එකෙක් කියනවා චැනල් එකක්ලු, අනිකා කියනවා ඇප් එකක්ලු
    මුන් දෙන්නාගෙන් එකෙක්වත් දන්නෙ නෑ ෆේස්බුක් කියන්නෙ social networking site එකක් කියලා
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    උගෙත් සිහිනෙ ජනාධිපති වෙන්න….අනිත් එකා හර්ෂ, තව විගනකාධිපති dial එක…..list goes on… අනේ මන්ද මෙවෙලාවට තමයි හිතෙන්නෙ සොමාලියාවට හරි යටත් වෙන්න…..
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    සන්න ඉඩම් හොරා. ලංකාව ඇතුලෙ සන්න වගේ උනුත් Dial ඉතින්. අර හාමුදුරුවෝ ගැන නම් කතා නොකර ඉමු. තකට තක දෙන්නෙක්ගෙ හඬපටි ඉතින් බෝරින් නෑ. 🤣
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    SANNA godak wada WENNE HEEN NULE BAIYO UNTA MARA KAKUMAK TIYENNE RATA GANA DAN EA KALE HORAKMA KARANA BAWA DANA RAJAPKSHALATA CHANDE DEEPU MEE HARAK DAN ADVICE DENAWA LOL 😂😂😂

    SANNA OR MOKA HO ME WELAWE MEKO HO MUNWA ELAWANNA HADANA EKATA HELP GANNA ONE NATI KIRA KIRANHITIYO HAMADAMA RAJPKSHA EKKA JIVSTH WEYAN
    BAIYO KIYANA JARA JATIYAK SANNA TA WADA ANTA 🤮🤮
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සන්නා සිගරට් බොන්න ලයිටරේ ගහන සද්දෙ


    Kush
    Kush_close.jpg


    :p :p :p :p :p 😒😒😒😒😒
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,419
    113
    මැදමහනුවර
    එකෙක් කියනවා චැනල් එකක්ලු, අනිකා කියනවා ඇප් එකක්ලු
    මුන් දෙන්නාගෙන් එකෙක්වත් දන්නෙ නෑ ෆේස්බුක් කියන්නෙ social networking site එකක් කියලා
    උඹ දන්නෙත් නෑ බං ඒක forum එකක්
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,690
    5,532
    113
    Geri Amana Gota & Ata Nathi Maina Pala Horakapuwa Dila Kalakanni Amana Ballo