පින්වතෙක් සිටීද? 🥴

Rapunzel003

Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    🐛Daft, R. L. (2018). New Era of Management. (12 th Ed). Cengage Learning, South- Western.

    🐛 Robbins, S.P., Coulter, M., & Vohra, N. (2018). Management. (14 th ed). Pearson Inc.

    🐛  Samson, D., Donnet, T., & Daft, R. L. (2018). Management. (6 th Asia-pacific ed). Cengage Learning

    මේ පොත් වල soft copies තිබෙන පින්වතුන් සිටීද?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,615
    1
    51,336
    113
    ප*යාගල
    sorry.com
    මේ එඩිශන් ම හොයාගන්න බැරි වෙයි එත් ක්‍රමයක් කියන්නම්

    1. Tor Browser Portable එක ඩවුන්ලොඩ් කරගන්න
    2. Cloudflare WARP ඩවුන්ලොඩ් කරල එක VPN ON කරගන්න
    3. පහත සදහන් රට ලූණු ඇඩ්‍රස් එක ටෝර් බ්‍රව්සරය මගින් පිවිසෙන්න

    Code:
    http://bookszlibb74ugqojhzhg2a63w5i2atv5bqarulgczawnbmsb6s6qead.onion/

    ඉන්පසුව ඔබ එහි එකවුන්ට් එකක් සාදාගත යුතුයි. මෙ සදහා නිතර බාවිහ නොවන ඊ මේල් එකක් හෝ Temp Email එකක් පාවිච්චි කරන්න.
    ( Verification Email එකක් එයි. ඒකෙ ලින්ක් එක ටෝර් බ්‍රව්සර් එකටම Paste කරල එකවුන්ට් එක Verify ක්‍රගන්න.

    ඊටපස්සෙ පොත හොයල තියේ නම් ඩවුන්ලොඅඩ් කරගන්න

    image.png
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මේ එඩිශන් ම හොයාගන්න බැරි වෙයි එත් ක්‍රමයක් කියන්නම්

    1. Tor Browser Portable එක ඩවුන්ලොඩ් කරගන්න
    2. CloudflareKo WARP ඩවුන්ලොඩ් කරල එක VPN ON කරගන්න
    3. පහත සදහන් රට ලූණු ඇඩ්‍රස් එක ටෝර් බ්‍රව්සරය මගින් පිවිසෙන්න

    Code:
    http://bookszlibb74ugqojhzhg2a63w5i2atv5bqarulgczawnbmsb6s6qead.onion/

    ඉන්පසුව ඔබ එහි එකවුන්ට් එකක් සාදාගත යුතුයි. මෙ සදහා නිතර බාවිහ නොවන ඊ මේල් එකක් හෝ Temp Email එකක් පාවිච්චි කරන්න.
    ( Verification Email එකක් එයි. ඒකෙ ලින්ක් එක ටෝර් බ්‍රව්සර් එකටම Paste කරල එකවුන්ට් එක Verify ක්‍රගන්න.

    ඊටපස්සෙ පොත හොයල තියේ නම් ඩවුන්ලොඅඩ් කරගන්න

    image.png
    Thanks bro, I will try
     
    • Like
    Reactions: NRTG