මේ පොත් වල soft copies තිබෙන පින්වතුන් සිටීද?
Amazon eke thiyenne 2017 eka, mata buy karanna oni nikan kiyawanna oni kage langa hari thiyenawa da kiyala baluwemachan oya pothwala dala thiyana edition Amazon eketh hoyaganna bane ban
http://bookszlibb74ugqojhzhg2a63w5i2atv5bqarulgczawnbmsb6s6qead.onion/
Thanks bro, I will tryමේ එඩිශන් ම හොයාගන්න බැරි වෙයි එත් ක්‍රමයක් කියන්නම්
1. Tor Browser Portable එක ඩවුන්ලොඩ් කරගන්න
2. CloudflareKo WARP ඩවුන්ලොඩ් කරල එක VPN ON කරගන්න
3. පහත සදහන් රට ලූණු ඇඩ්‍රස් එක ටෝර් බ්‍රව්සරය මගින් පිවිසෙන්න
Code:http://bookszlibb74ugqojhzhg2a63w5i2atv5bqarulgczawnbmsb6s6qead.onion/
ඉන්පසුව ඔබ එහි එකවුන්ට් එකක් සාදාගත යුතුයි. මෙ සදහා නිතර බාවිහ නොවන ඊ මේල් එකක් හෝ Temp Email එකක් පාවිච්චි කරන්න.
( Verification Email එකක් එයි. ඒකෙ ලින්ක් එක ටෝර් බ්‍රව්සර් එකටම Paste කරල එකවුන්ට් එක Verify ක්‍රගන්න.
ඊටපස්සෙ පොත හොයල තියේ නම් ඩවුන්ලොඅඩ් කරගන්න
![]()