පින් ඇමති හරීන් මාවන්ට දිල්ෂාන්ට අපහාස කරයි

bball

Well-known member
  • Jul 30, 2019
    582
    356
    63
    ඩිල්ශාන්ගේ හැසිරීම ගැන නම් සහතික දෙන්න එපා යකෝ :baffled:
    Thama buwata Zimbabwe pas paaganna be rape scene ekakata, mun owa danne ne :rofl:
    Mahelata, Sangata bennata team eke seratama wage thama muwa epa une captaincy karaddi.
    Marvan local coaches gena katha karanawa, Chandimal wa kewema uo, nethnm ada wenakota inna sirama player kenek.

    Harin Sanathwa defend karanawa uge badu set eke yaluwek nisa kohoma karath
     
    • Haha
    Reactions: Edward Kenway

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    242
    395
    63
    මම අන්තිමට බලපු MATCH එක නම් සංග, මහේලල ගහපු WORLD CUP MATCH එක පොහින්ද මන්නයා අත පෙන්නලා ගියේ, දිනන්න තිබ්බ MATCH එක පාවල දීල පැරදුනේ, එදායින් පස්සේ CRICKET එපා වෙච්ච ක්‍රීඩාවක් උනා, දැන් TEAM එකේ ඉන්න පොන්නයින්ගේ නම් වත් දන්නේ නැ, එච්චරටම තිත්ත වෙලා.
    CRICKET MATCH බලන එක නවත්තලම දැම්ම. දැන් නම් සැපයි.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    maxresdefault.jpg
    ⁣කටේ ලොකු
     
    • Haha
    Reactions: Any.key and Cypress

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    මුරලි කීවාට ලංකාවෙ ක්‍රිකට් හදන්න බෑ කීවාට මං කියනවා පුළුවන් කියලා ...ඒකට උඹලා ලොකු කැපවීමක් කරන්න ඕනෙ..

    උඹලා ඔය මැච් බලන එක නතර කරලා දාන්න ඕනෙ...එතකොට කොම්පැනිකාරයෝ ක්‍රිකටර්ස්ලා ලවා උන්ගෙ බඩු විකුණන්නෙ නෑ..මොකද උඹලා බලන්නෑනෙ...ක්‍රිකට්වලට අරක්ගත්තු බිස්නස්කාරයොයි ඔට්ටු අල්ලන එව්වොයි... සියලු බහිරවයෝ ඕක දාලා යනවා...මොකද උඹලා බලන්නෑනෙ... මීඩියෝ කාරයොයි යූටියුබ් කාරයොයි ක්‍රිකට් ඇතෑරලා දානවා...මොකද උඹලා බලන්නෑනෙ....කවුරුවත් ක්‍රිකට් ටීම් එකට අයථා ලෙස ඇතුළුවෙන්න හෝ රැඳී ඉන්න උත්සාහ කරන්නෙ නෑ...මොකද උඹලා බලන්නෑ නෙ....

    ක්‍රිකටුත් රටේ අනිත් ක්‍රීඩාවක් ගාන්ට වැටෙනවා...උඹලා අනිත් ක්‍රීඩා බලන්නෙත් නෑනේ...එතකොට මැච් පැරදුනත් උඹලා දන්නෙත් නෑ...මොකද උඹලා බලන්නෑනෙ....ඉඳලා හිටලා එකක් දින්නොත් උඹලාට ආරංචිය එයි...එතකොට ඉඳලා හිටලා...කෙල්ලෙක් ලෝකෙ මොකක් හරි තරගෙක දුවලා රන් පදක්කමක් ගත්තාම උඹලා සතුටු වෙන ආකාරයට සතුටුවෙයල්ලා...ඒත් මැච් බලන්න ආයෙ පටන් ගන්න එපා...අපි හිතමු ඒත් ක්‍රිකට් ටීම් එක හැදුන්නෑමයි කියලා ...ඒත් උඹලා හරි හැදිලා ඉන්න පුළුවන් ...මොකද උඹලා බලන්නෑනෙ...

    from FB

    එහෙම කරල, ක්‍රිකට් හැදෙනව..එතකොට, අයෙත් බලනව...එතකොට, අයෙත් කොම්පනි කාරයො එනව.............................................. :unsure:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    Ycuqhvt.gif

    ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මෙතුමා මේ කතාකරන්නෙ... සිරාවටම..
    එහෙම කොරන්න අයිතියක් තියනවා එතුමාට.. ඒ වෙනුවෙන් කොතෙකුත් තීන්දු තීරණ ගත්ත කෙනෙක්ද...
    අනික හොඳ ක්‍රීඩකයෙක්... පිතිකරුවෙක්... ගෘහස්ථ ක්‍රීඩාංගනවල ගහපු මැච්.. පිත්තෙ දිග පළල youtube වල තිබ්බා..
    පරණ පුහුණුකරු යටතේ පුහුණුවෙන නිසා තුන් ඉරියව්වෙන්ම දක්ෂත් ඇති...
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    සම්මිගේ සල්ලි වලටයි බඩු වලටයි කෙල හලන කූට්ටම පොඩි බැලූන් හරීන් මල් පොන්න හිකනලා දන්න ක්‍රිකට්. නැශනල් ටීම් එකට අඩුකුලේ වේස වලත්ත නයිට්ක්ලබ් පඩශෝ බේබද්දෝ රැලක් දාගෙන මොන ක්‍රිකට් ද :ROFLMAO::ROFLMAO:🤮🤮
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මල්ශාට කිව්වනං හරින්ට දෙකක් කතා කරයි... (හරින් එලකිරි ඉන්නවා)
     
    • Haha
    Reactions: Cypress

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඔය පොන්සි පැටව්න්ගේ කතා කවුද බන් අහන්නේ... මාවන්, ඩිල්ෂාන්ලා වගේ වැඩක් කරපු එවුන් ද පිනට හම්බෙන ඇමති පට්ටමෙන් අපේ සල්ලි වලින් බඩ කට පුරව ගන්න හිඟන්නු.. එලොවට වැඩකුත් නැ මෙලොවට වැඩකුත්..කරුමේ කියන්නේ ඕකුන් ඉක්මනට මැරිලා යන්නෙත් නැ..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    නැශනල් ටීම් එකට අඩුකුලේ වේස වලත්ත නයිට්ක්ලබ් පඩශෝ බේබද්දෝ රැලක්
    Politics walata wechchi dema Cricket walatath wela.

    ihala palanthiye un iddi podi ewunta thana denne nathi unata un thamange wade hariyata kara. e kale kagahuwe podi unwa paganawa kiyala.

    adu kule un ringuwama hama thanama gu.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඇත්ත ඉතින් . මූ ට බැනල වැඩක් නෑ .
    ගෙනියන්න පුලුවන් හොදම උන් ටික තමයි ගෙනිච්චේ. උන් ගැහුවේ නෑ .
    Odi ටෙස්ට් ගහන වුන් T20 ගස්සලා හරි යන්නේ නැහැ . දැන්වත් එක තේරුම් ගත්තොත් හොදයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,931
    113
    එකමත් එක රටක
    Odi ටෙස්ට් ගහන වුන් T20 ගස්සලා හරි යන්නේ නැහැ . දැන්වත් එක තේරුම් ගත්තොත් හොදයි
    වෙන කවුරුත් නෑ ලංකාවේ T20 ගස්සනන්..
    නොගැලපෙන එකා DDS විතරයි.. අනිත් උන් අවුලක් නෑ . ඉන්න උන්ගෙන් නේ ගහන්න ඕනේ.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,955
    2,134
    113
    T20 side eke average age 25 ta adu karanna onelu. Mehema kalanam WC ekath na ada.

    India wala prantha gaanaka minissu team eke iddi, lankawe inne palaath dekaka minissu witharai (school kathawa paththakin thiyamu) Ethanama penawa awla. Board eke minissu danaganna one playersla hoyaganna rata watema gihin. Daksha playerslawa sponsor karala ganna one. Oka awrudu 10ka withara project ekak.

    Wena daanna un na kiyala mu uda pana pana kiwwata wela thiyenne hoyagena inna 20-30 dena lonthayo tikak.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    මුරලි කීවාට ලංකාවෙ ක්‍රිකට් හදන්න බෑ කීවාට මං කියනවා පුළුවන් කියලා ...ඒකට උඹලා ලොකු කැපවීමක් කරන්න ඕනෙ..

    උඹලා ඔය මැච් බලන එක නතර කරලා දාන්න ඕනෙ...එතකොට කොම්පැනිකාරයෝ ක්‍රිකටර්ස්ලා ලවා උන්ගෙ බඩු විකුණන්නෙ නෑ..මොකද උඹලා බලන්නෑනෙ...ක්‍රිකට්වලට අරක්ගත්තු බිස්නස්කාරයොයි ඔට්ටු අල්ලන එව්වොයි... සියලු බහිරවයෝ ඕක දාලා යනවා...මොකද උඹලා බලන්නෑනෙ... මීඩියෝ කාරයොයි යූටියුබ් කාරයොයි ක්‍රිකට් ඇතෑරලා දානවා...මොකද උඹලා බලන්නෑනෙ....කවුරුවත් ක්‍රිකට් ටීම් එකට අයථා ලෙස ඇතුළුවෙන්න හෝ රැඳී ඉන්න උත්සාහ කරන්නෙ නෑ...මොකද උඹලා බලන්නෑ නෙ....

    ක්‍රිකටුත් රටේ අනිත් ක්‍රීඩාවක් ගාන්ට වැටෙනවා...උඹලා අනිත් ක්‍රීඩා බලන්නෙත් නෑනේ...එතකොට මැච් පැරදුනත් උඹලා දන්නෙත් නෑ...මොකද උඹලා බලන්නෑනෙ....ඉඳලා හිටලා එකක් දින්නොත් උඹලාට ආරංචිය එයි...එතකොට ඉඳලා හිටලා...කෙල්ලෙක් ලෝකෙ මොකක් හරි තරගෙක දුවලා රන් පදක්කමක් ගත්තාම උඹලා සතුටු වෙන ආකාරයට සතුටුවෙයල්ලා...ඒත් මැච් බලන්න ආයෙ පටන් ගන්න එපා...අපි හිතමු ඒත් ක්‍රිකට් ටීම් එක හැදුන්නෑමයි කියලා ...ඒත් උඹලා හරි හැදිලා ඉන්න පුළුවන් ...මොකද උඹලා බලන්නෑනෙ...

    from FB
    Apita match pennala neme ban slc run wenne , India tours walanui icc money walanui , api beluwath netath immediate impact ekak nehe
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,109
    10,684
    113
    එහෙම කරල, ක්‍රිකට් හැදෙනව..එතකොට, අයෙත් බලනව...එතකොට, අයෙත් කොම්පනි කාරයො එනව.............................................. :unsure:
    දින්නොත් උඹලාට ආරංචිය එයි...එතකොට ඉඳලා හිටලා...කෙල්ලෙක් ලෝකෙ මොකක් හරි තරගෙක දුවලා රන් පදක්කමක් ගත්තාම උඹලා සතුටු වෙන ආකාරයට සතුටුවෙයල්ලා...ඒත් මැච් බලන්න ආයෙ පටන් ගන්න එපා.. 🥴
     
    • Like
    Reactions: ek_rosh

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,085
    4,743
    113
    Sri Lanka
    Marvan local coaches gena katha karanawa, Chandimal wa kewema uo, nethnm ada wenakota inna sirama player kenek.
    I like Marvan but this is sooo true. That free flowing chandimal was never to be found.
    Me tiyenne chandimal ge first 100 eka Zimbabwe waladi India walata gahuwe. Maara free mind ekaka gahuwe pora

    https://www.espncricinfo.com/series...ia-vs-sri-lanka-5th-match-452150/match-report

    වෙන කවුරුත් නෑ ලංකාවේ T20 ගස්සනන්..
    නොගැලපෙන එකා DDS විතරයි.. අනිත් උන් අවුලක් නෑ . ඉන්න උන්ගෙන් නේ ගහන්න ඕනේ.
    That tells you a story machan, sri lanka's domestic structure sucks...
     
    • Like
    Reactions: War Fighter

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඕකට ඕනි ඇටෙන්ශන්. ගොබ්බය ඡන්දයක් දිනල නෙවේ පාර්ලිමේන්තු ආවෙත් මට මතක හැටියට. ලංකාවෙ කරුමෙට පහල උනු උන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,931
    113
    එකමත් එක රටක
    That tells you a story machan, sri lanka's domestic structure sucks...
    ඉතින් selection වලට බැනල වැඩක් නෑ .
    භානුක ට ඕවර් 20ක් ෆීල්ඩ් කරන්න වත් ෆිට්නස් නෑ . ඌ ගහපු අන්තිම මැච් වල එක්කෝ ඌ ව ස්ලිප් වල හංගලා ගැහුවේ.. නැත්නම් අශේන් බණ්ඩාර ෆීල්ඩ් කරේ ඌ වෙනවට හැම මැච් එකේම වගේ.. එහෙම t20 ගහන්න බෑ .

    නුවනිදු , ශෙවෝන් ට හොද චාන්ස් එකක් තිබ්බ ටීම් එකට එන්න. උන් දෙන්නත් හොදටම ගහ ගහ ඉදල අන්තිම මාස තුනේ ෆේල් උනා.
     
    • Like
    Reactions: Batfleck