පින් කරන්න කමති හෑම්මොම බලන්න (Budist,muslim,kathalik all of you can)

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    Machan pullwnnam please call karala salli account eketa giyada kiyala balanawada

    ow machan salli hihilla.eyala baluwalu kauda daalathiyenne kiyala.mama mee seen eka kiwwa.magee phone no ekath eyala illa gaththa.lankaawata apuuwahama katha karannam kiwwa.oyata godak pin kiyannath kiwwa.
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia

    Thanks machan, mamath Australia wala cancer therapy wala thamai wada karanne. Oya india wala karana treatment eka keruwe natham cancer eka spread wenda pullwan, eithing pulluwang kattiya udaw karanda.
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අනේ පව් බන් ලස්සන කෙලි පොඩ්ඩ
    මේ චුටි පැටියට ඉක්මනට සනිප වෙන්න කියලා මම පතනවා
    පුලුවන් විදියකින් මේ චුටි පැටියට උදව් කරන්න ඕනේ

    දලදා හාමුදුරුවන්ගේ පිහිටින් ඔයාට ඉක්මනටම ඉස්කොලේ යන්න සෙල්ලම් කරන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා චුටි බබෝ:):)

    අනේ ඔව් බන් ලස්සන කෙලි පොඩ්ඩ ඔයට ඉක්මනට සනීප වෙන්න කියලා පතනවා දුවේ..... එළකිරියේ ඉන්න සත්ගුණවත් සල්ලි කාර අයට මේක පේන්න විදියට මට පුළුවන් විදියට ඉදිරියට ගත්තා පුළුවන් හැකි අයෙක් ඉන්නවනම් මේ දූ පොඩ්ඩට උදව් කරන්න

    :(:(:(:(:(:(:(:(
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    View attachment 35040
    Onna mama Rs 50,000.00 Me duwage thathage account ekata damma. Letter eke thiyana phone eka wadakaranne na wage. EK eke kattiya pulluwannam kiyakin hari udaw karanna.

    මචං ඔයලා වගේ අයට තමයි මනුස්ස දෙවිවරු කියන්නේ උම්බ මේ කරපු පින් බලෙන් කිසිම දවසක ඔයා දන්න කියන කෙනෙකුටවත් මෙවෙනි දෙයක් දකින්න අහන්න ලැබෙන්නේ නැහැ.

    ඒ වගේම තමයි ඔයා මේ දීපු 50,000ට වගේ දස දහස් ගුණයක් ඔයාට ලැබෙන්න ඔනේ

    බුදු සරණයි මචං
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    මචං ඔයලා වගේ අයට තමයි මනුස්ස දෙවිවරු කියන්නේ උම්බ මේ කරපු පින් බලෙන් කිසිම දවසක ඔයා දන්න කියන කෙනෙකුටවත් මෙවෙනි දෙයක් දකින්න අහන්න ලැබෙන්නේ නැහැ.

    ඒ වගේම තමයි ඔයා මේ දීපු 50,000ට වගේ දස දහස් ගුණයක් ඔයාට ලැබෙන්න ඔනේ

    බුදු සරණයි මචං

    Thanks machan, apita pulluwan widiakata udaw karanda one. Mata duka Lankawe samanya minissunta hadena mewage leda sanipa karanda ispirithala hadanne nathuwa carr thiyana ayata hiyen yanda
    highways hadana eka.
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Thanks machan, apita pulluwan widiakata udaw karanda one. Mata duka Lankawe samanya minissunta hadena mewage leda sanipa karanda ispirithala hadanne nathuwa carr thiyana ayata hiyen yanda
    highways hadana eka.

    ඒ ගැන කථා කරලා වැඩක් නැ මචං දැන්නම් මටත් දුන්නු මෝඩ කම කියලා හිතිලා ඉවරයි. මෙහෙම ගියොත් රට කොතනට යයිද කියන එක හිතගන්න බැ. අර ක්‍රීඩා උත්සවය ලංකාවට ගන්න වියදම් කරපු සල්ලි වලින් ඇපලෝ වගේ දෙකක් ලංකාවේ හදන්න තිබ්බා කාටද ඉතිං ඕවා කියන්නේ. වෙන දේ බලාගෙන ඉන්න තමයි තියෙන්නේ
     
    HOT DOG

    Active member
  • Apr 5, 2009
    759
    44
    28
    38
    මම මේ nanagita එක්මන් සුවය පාර්ථනා කරනවා මට එක හදවතින්ම කියන්න කරන්න පුළුවන්
    මම ගාව දෙන්න සල්ලි මචං ලා මම job එකක්karane naa
    සල්ලි හොයන වැඩසටහනක් කරනවානම් මම එතන ඇති මගේ සහය මම ලබා දෙනවා
    im sorry
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මම මේ nanagita එක්මන් සුවය පාර්ථනා කරනවා මට එක හදවතින්ම කියන්න කරන්න පුළුවන්
    මම ගාව දෙන්න සල්ලි මචං ලා මම job එකක්karane naa
    සල්ලි හොයන වැඩසටහනක් කරනවානම් මම එතන ඇති මගේ සහය මම ලබා දෙනවා
    im sorry

    http://elakiri.com/forum/showthread.php?t=1260336
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මේ චුටි බබාට ඉක්මනින් සුවය ලැබේවා

    පුළුවන් උදව්වක් කරන්න කට්ටිය.
    මේ දවස් වල ඔයාල වැඩ කරන තැන් වල පාටි organize කරනව ඇති නේද ??
    ගොඩක් තැන් වල ඊට සමගාමීව කාර්‍යාලීය සුබසාධක සංගමයෙන් මොකක් හරි පින් වැඩකුත් කරනවනෙ..
    බැරිද මේ චුටි බබාට පොඩි උදව්වක් කරන්න..
    ඔයාලට පුළුවන් නම් ආයතනවල, පාසැල් වල බලධාරින්ට පොඩ්ඩක් මේ ගැන කියන්න.

    පින් ...!