පින් සිද්දවෙයි . අත්දැකීම් තියෙන අය මට පිහ&#35

snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    මම කිව්වේ මගේ අදහස යාළුවා.. එක කැමැති කෙනෙක්ට ඕනේ විදිහකට පිළිගන්න නිදහස තියනවා.
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඕකට කියන්නෙ emotional abusing කියල. දුක පෙන්නල අනිත් මිනිස්සුන්ගෙ හිත් වෙනස් කරන් එක. ඕක ලන්කාවෙ දෙමව්පියන්ට සාමාන්‍යය දෙයක්. ලමය්න් ගෙ ආදරේට ඔහොම කරනව කිව්වට ඔතන තියෙන්නෙ ආදරයක් නෙමෙය් ආත්මාර්තකාමීත්වයක් මිසක්. campus යනව කියන්නෙ පොඩි ලමය් නෙමෙය්, අම්මල තාත්තලගෙන් යැපෙන කොට තමය් ඒගොල්ලො කියන එක අහන්න වෙන්නෙ. ඔය වයස තමන් තනියම තීරන ගන්න ඕන වයස. කෙල්ලට කියන්න ඒක අම්මටය් තාත්තටය් තේරුම් කරල දෙන්න කියල. එයා හිත එක විදියට තියන් ඉන්නවන්ම් දෙමව්පියො කවද හරි වෙනස් වෙය්. හැබැය් එයා දුර්වලනම් සොරි තමා, මොකද අම්මල තාත්තලා දන්නව ඒ වගේ අයගෙ හිත් වෙනස් කරන්න.
    කොහොමත් ලමය බන්දින්න ඕනෙ කව්ද කියල දෙම්ව්පියො තීර්නය කරන හරිම කනගාටුදායක දෙයක්. ලන්කාවෙ ඔය කැත සිරිත් කවද වෙනස් වෙය්ද මන්ද.නමුත් මතක තියාගන්න, අම්මල තාත්තල හිතන්නෙ මොකක්ද කියල නීතියටවත්, ඔයාල දෙන්නටවත් වැදගත් වෙන්නෙ නැති බව. අම්මය් තාත්ත්ය් නොකිය කියන්නෙ අපේ දුවට සල්ලි කාරයෙක් බන්දල දෙන්න ඕන කියලනෙ. ඒකෙන්ම තේරුම් ගනින් එයාලට ඕන මොනාද කියල

    machn russel peters ge shows wala oka sirawta u ragapala pennawa,emotional abusing
     

    MaDu17

    Member
    Mar 20, 2010
    308
    7
    0
    colombo 5
    i know it is hard for you this time but you mustdo it
    dont expect maximum from others any moment try hard and be a sucessful person and make your life after ask girl's parent
     

    milroy319

    Member
    Nov 8, 2008
    887
    53
    0
    Private Hell
    mata owa gana ohoma loku experience nam na...eth man meka kiyannam...waradinam math ekka awlak thiyaganda epa...
    kellek newei api unath thamange ammalata godak adarei...eyalage hitha kadanda dukai thamai...eth campus giyatath passe thawath ehema ammalata thiyena adare gana hitha hitha lathawenawanam ethana awlak neda...ekko eya dan ubata issara wage kamathi nathuwa athi...eya thama ubata kamathi unath ochcharatama ammala gana hithala wada karana gaanu kenek ekka uba kohomada life eka geniyanda try karanne...

    man kiyanne mechcharai...kellagen kelinma ahanda eyata oyawa oneda nadda kiyala...mokada uba kellata adare kare kellata missak salli walatawath monawatawath neweine...eth kellage thaaththa ubata kellawa denne uba hoda job ekak karothlu..
    ithin uba wage ochchara kaalayak balagana idala bokken lov karapu ekakta man hithanne a theeranaya saadarana na.
    kellagen ahala kellage reply eka meke daapan...ethakota meeta wada hoda help ekak methanin hambei
     
    Last edited:
    ”පුතේ ඔයා මට විශ්වාසයි. ඒ නිසයි මම මේක කියන්නේ ඔය සම්බන්දෙට මගෙ කිසි තරහක් නැහැ.. ඒත් ඔයාට අපිට වඩා පිට කෙනෙක්ව විශ්වාස කරලා එයා නිසා අපිට බොරු කරපු එක ගැන හරි දුකයි. ඒත් පුතේ මෙච්චර කල් හදපු තාත්තාව අමතක කරලා මට ඔයා බොරු කරාට.. කවදාවත් මගෙ පුතාව මම අවිශ්වාස කරන්නේ නැහැ.. පුතාට හොඳ තීරණයක් ගන්න.. අම්මයි තාත්තයි වෙනුවෙන් තීරණ ගන්නවද , ඒ ළමය වෙනුවෙන් ජීවිතේ කැපකරනවද කියලා.. ඔයාට හදපු වඩපු අම්මා තාත්තට මෙහෙම දුකක් දෙන්න පුළුවන්ද පුතේ...”

    ඕක ක තමා බන් දෙමුපියෝන්ට දෙන්න තියෙන සන්වීදීම talk එක
    උඹ තීරණය කරපන් උඹ එත්තටම කෙල්ලට love නම් උඹ කෙල්ලව බදිනවා නම්ම උඹත් කොල්ලෙක් නේ කොල්ලෙක් විදියට හැසිරියන්
    නිකන් පූස් පාර්ට් නැතිව පොරක් වගේ හිටපන්
    Campus එක කොහෙද කිට්ටු නම් හැමදාම මීට් වෙයන් එතකොට එකේ ඉන්න Dial ලුත් උඹත් එක්ක සෙට් වෙනවා එතකොට උන් ඔක්කට පැණි හලන්නේ නේ
    Love එක safe

    එයා මට මේක කියලා අඩනවා. එයාට අම්මල නිසා මාව අමතක කරන්න බැරිලූ. ඒ නිසා එයා කැම්පස් ගිහින් ඉවරවෙලා තීරණයක් ගමු කියලා කියනවා.

    මේක තමි දෙන කපටීම talk එක ඕකට කැමති වෙන්න එපා උඹ කියපන් Love කියන ඒවා හිටපු ගමන් බ්රෙඅක් ගහනවා වගේ නත්තන්න be කියල
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ”පුතේ ඔයා මට විශ්වාසයි. ඒ නිසයි මම මේක කියන්නේ ඔය සම්බන්දෙට මගෙ කිසි තරහක් නැහැ.. ඒත් ඔයාට අපිට වඩා පිට කෙනෙක්ව විශ්වාස කරලා එයා නිසා අපිට බොරු කරපු එක ගැන හරි දුකයි. ඒත් පුතේ මෙච්චර කල් හදපු තාත්තාව අමතක කරලා මට ඔයා බොරු කරාට.. කවදාවත් මගෙ පුතාව මම අවිශ්වාස කරන්නේ නැහැ.. පුතාට හොඳ තීරණයක් ගන්න.. අම්මයි තාත්තයි වෙනුවෙන් තීරණ ගන්නවද , ඒ ළමය වෙනුවෙන් ජීවිතේ කැපකරනවද කියලා.. ඔයාට හදපු වඩපු අම්මා තාත්තට මෙහෙම දුකක් දෙන්න පුළුවන්ද පුතේ...”

    ඕක ක තමා බන් දෙමුපියෝන්ට දෙන්න තියෙන සන්වීදීම talk එක
    උඹ තීරණය කරපන් උඹ එත්තටම කෙල්ලට love නම් උඹ කෙල්ලව බදිනවා නම්ම උඹත් කොල්ලෙක් නේ කොල්ලෙක් විදියට හැසිරියන්
    නිකන් පූස් පාර්ට් නැතිව පොරක් වගේ හිටපන්
    Campus එක කොහෙද කිට්ටු නම් හැමදාම මීට් වෙයන් එතකොට එකේ ඉන්න Dial ලුත් උඹත් එක්ක සෙට් වෙනවා එතකොට උන් ඔක්කට පැණි හලන්නේ නේ
    Love එක safe

    එයා මට මේක කියලා අඩනවා. එයාට අම්මල නිසා මාව අමතක කරන්න බැරිලූ. ඒ නිසා එයා කැම්පස් ගිහින් ඉවරවෙලා තීරණයක් ගමු කියලා කියනවා.

    මේක තමි දෙන කපටීම talk එක ඕකට කැමති වෙන්න එපා උඹ කියපන් Love කියන ඒවා හිටපු ගමන් බ්රෙඅක් ගහනවා වගේ නත්තන්න be කියල


    Elakiri Aiya... Onna oya kiyapu vidiyata wede kala...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේකත් මම මහ උළු ගෙදර ඉන්න කාලේ වෙච්ච සීන් එකක් වගේ..:sorry:

    මේ වගේම සීන් එකක් නෙවේ කීපයක් මට උන.ආදරේ කියන දේ දන්නේ නැති
    දෙමව්පියෝ.දරුවාව විකුණන් කනවා.මට මේක කියද්දීත් ja ela පැත්තේ ඉන්නේ පට්ට
    වෙසියෙක් මතක් වෙනවා:).උන් දෙමව්පියෝ නෙවේ පිම්පියෝ..මම නම් මගේ දරුවන්ව
    හදන්නේ මගේ වියදමින් ඕන හැම දේම දෙනවා, අදරේදී මගේ බබාල ගොඩක් දුක් විදින
    තත්වෙට මම වැටෙන්න තියන්නේ නැහැ.ඕන එකෙක් බැදපන් හැබැයි පස්සේ නාහෙන් අඩන්න
    එපා කියනවා.එහෙම වෙලා තීරණ වෙනස් උනොත් එහෙමයි නැති උනා කියල දරුවන්ව
    අමතක කරන්නේ කොහොමද .උන්ට දෙය්යනේ කියල ඉන්න පුළුවන් විදිහට ඕන දේවල් අපි දෙමව්පියෝ
    විදිහට හදල තිබ්බම හරි..නැතුව උන් ලොකු උනාම උන්ගෙන් කන්න බලන් ඉන්නවනම් ඒ
    දෙමව්පියෝ නෙවේ.උන් මස් කඩ කාරයෝ..

    උබේ ප්‍රශ්නෙදි මචන් ඉන්නෙත් මස් කඩ කාරයෝ දෙන්නෙකුයි, හොද ඊරියෙකුයි .
    මස් කඩේ උන්ට ඕනේ ඊරිව හොද ගානකට දෙන්න.ඊරිටත් ඕනේ කාල කාල පැලෙන්න
    මහත් වෙලා තමන්ට ගන්න පුළුවන් ඉහලම මිල ගන්න.

    මචන් ඔය කෙල්ල උබ එක්ක ඉන්නේ නැහැ.අමතක කරපන්.
    ඊරියෙක් නෙවේ මනුස්ස දුවක් හොයා ගනින් මනුස්ස අම්මෙකුයි
    තත්තෙකුගෙයි..:dull:
     

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0

    ඒත් අන්කල් කැමති දුව එයාටත් වඩා හොඳ රස්සාවක් කරන කෙනෙකුට කසාද බන්දලා දෙන්න..


    ehenam ithin kellata marry karanna wenne, uncle dail ekakma thama.. mokada ekige thaththata wada hoda thanaka inna nam ithin hoda experience thiyena naaki porak wenna epaya
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මෙතනදි ඔයාට කරන්න තියෙන දේ මේකයි.
    හොදට ඉගන ගන්න මහන්සිවෙන්න ... ලොකුමිනිහෙක් නෙවෛ හොද මිනිහෙක් වෙන්න..:yes:
    ඔයා එයාට පණවගේ ආදරෙයිනම් එයත් ඔයාට පණ වගේ නම් මොකටද බයවෙන්නේ...
    මේක මතක තියාගනින් .. එයා කොච්චර ඉගෙනගත්තත් එයා මොන රස්සව කලත් උඹට පුංචිහරි ආදරයක් තිබුනොත් එයාට බෑ ඔයාව අතහරින්න ... අම්ම තාත්තා කිව්ව කියන එක නිදහසට කරුනක් නෙමෙයි :no:
    එයාට ඔයාව අතහරින්න පුලුවන්නම් , මතක තියාගනින් උඹ දිනුව කියල ..
    මොකද එදාටත් වෙනස් නොවී ඉන්න පුලුවන් කෙල්ලෙක්ට නම් උබ පණවගේ ආදරය කරන්නේ එයා කවම දාකවත් උඹව මගහරින්නෙ නැහැ ...:no:
    ඔයත් උගත් කොල්ලෙක් වෙන්න බලන්න එතකොට උඹටත් පසුතැවෙන්න වෙන්නෙ නැහැ.. කෙල්ලෙක් තමන්ව අතෑරියා කියල වස බොන විදිහේ මෝඩයෙක් වෙන්න එපා..
    ඔයාගෙ අම්මයි තාත්තයි උඹව හැදුවෙ උඹගැන නොහිතන කෙල්ලෙක් වෙනුවෙන් උඹ සියදිවි නසාගන්නව බලන්නද ?


    මතක තියා ගනිං කවුරු උබව අමතක කෙරුවත් උඹේ අසරණ අම්මයි තාත්තයි උඹව අම්තක නොකරන වග ...