ඕකට කියන්නෙ emotional abusing කියල. දුක පෙන්නල අනිත් මිනිස්සුන්ගෙ හිත් වෙනස් කරන් එක. ඕක ලන්කාවෙ දෙමව්පියන්ට සාමාන්‍යය දෙයක්. ලමය්න් ගෙ ආදරේට ඔහොම කරනව කිව්වට ඔතන තියෙන්නෙ ආදරයක් නෙමෙය් ආත්මාර්තකාමීත්වයක් මිසක්. campus යනව කියන්නෙ පොඩි ලමය් නෙමෙය්, අම්මල තාත්තලගෙන් යැපෙන කොට තමය් ඒගොල්ලො කියන එක අහන්න වෙන්නෙ. ඔය වයස තමන් තනියම තීරන ගන්න ඕන වයස. කෙල්ලට කියන්න ඒක අම්මටය් තාත්තටය් තේරුම් කරල දෙන්න කියල. එයා හිත එක විදියට තියන් ඉන්නවන්ම් දෙමව්පියො කවද හරි වෙනස් වෙය්. හැබැය් එයා දුර්වලනම් සොරි තමා, මොකද අම්මල තාත්තලා දන්නව ඒ වගේ අයගෙ හිත් වෙනස් කරන්න.
කොහොමත් ලමය බන්දින්න ඕනෙ කව්ද කියල දෙම්ව්පියො තීර්නය කරන හරිම කනගාටුදායක දෙයක්. ලන්කාවෙ ඔය කැත සිරිත් කවද වෙනස් වෙය්ද මන්ද.නමුත් මතක තියාගන්න, අම්මල තාත්තල හිතන්නෙ මොකක්ද කියල නීතියටවත්, ඔයාල දෙන්නටවත් වැදගත් වෙන්නෙ නැති බව. අම්මය් තාත්ත්ය් නොකිය කියන්නෙ අපේ දුවට සල්ලි කාරයෙක් බන්දල දෙන්න ඕන කියලනෙ. ඒකෙන්ම තේරුම් ගනින් එයාලට ඕන මොනාද කියල
”පුතේ ඔයා මට විශ්වාසයි. ඒ නිසයි මම මේක කියන්නේ ඔය සම්බන්දෙට මගෙ කිසි තරහක් නැහැ.. ඒත් ඔයාට අපිට වඩා පිට කෙනෙක්ව විශ්වාස කරලා එයා නිසා අපිට බොරු කරපු එක ගැන හරි දුකයි. ඒත් පුතේ මෙච්චර කල් හදපු තාත්තාව අමතක කරලා මට ඔයා බොරු කරාට.. කවදාවත් මගෙ පුතාව මම අවිශ්වාස කරන්නේ නැහැ.. පුතාට හොඳ තීරණයක් ගන්න.. අම්මයි තාත්තයි වෙනුවෙන් තීරණ ගන්නවද , ඒ ළමය වෙනුවෙන් ජීවිතේ කැපකරනවද කියලා.. ඔයාට හදපු වඩපු අම්මා තාත්තට මෙහෙම දුකක් දෙන්න පුළුවන්ද පුතේ...”
ඕක ක තමා බන් දෙමුපියෝන්ට දෙන්න තියෙන සන්වීදීම talk එක
උඹ තීරණය කරපන් උඹ එත්තටම කෙල්ලට love නම් උඹ කෙල්ලව බදිනවා නම්ම උඹත් කොල්ලෙක් නේ කොල්ලෙක් විදියට හැසිරියන්
නිකන් පූස් පාර්ට් නැතිව පොරක් වගේ හිටපන්
Campus එක කොහෙද කිට්ටු නම් හැමදාම මීට් වෙයන් එතකොට එකේ ඉන්න Dial ලුත් උඹත් එක්ක සෙට් වෙනවා එතකොට උන් ඔක්කට පැණි හලන්නේ නේ
Love එක safe
එයා මට මේක කියලා අඩනවා. එයාට අම්මල නිසා මාව අමතක කරන්න බැරිලූ. ඒ නිසා එයා කැම්පස් ගිහින් ඉවරවෙලා තීරණයක් ගමු කියලා කියනවා.
මේක තමි දෙන කපටීම talk එක ඕකට කැමති වෙන්න එපා උඹ කියපන් Love කියන ඒවා හිටපු ගමන් බ්රෙඅක් ගහනවා වගේ නත්තන්න be කියල
Ape Peththe.. Kellonta Kiyanneth Gewal Walin Puthe kiyala....issella kellek kiyala passe dala thiyenne
puthe kiyala??
puthee kiyanne pirimintane. lol
Ape Peththe.. Kellonta Kiyanneth Gewal Walin Puthe kiyala....
Api Matara Yaaluwa...


.උන් දෙමව්පියෝ නෙවේ පිම්පියෝ..මම නම් මගේ දරුවන්ව
ඒත් අන්කල් කැමති දුව එයාටත් වඩා හොඳ රස්සාවක් කරන කෙනෙකුට කසාද බන්දලා දෙන්න..

