පින් සිද්දවෙයි . අත්දැකීම් තියෙන අය මට පිහ&#35

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    දෙන්නට දෙන්න විශ්වාස නං ලගදී හම්බ නොවී ඉන්න.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    matath oya wage case ekak mcn tiyenne..bt gedarin akameti mata newei..mama girlta wediyen 1yr baala nisa...girlge ammath ok...eth wayasa awlak nisa taama gedaring permission ne mcn.....but ape love eka tawath strong wenawa...!!!

    ubath kellawa sure nam ube studies hariyata karapan......nettan ubata monawat neti wei..!!!!
     
    Last edited:

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මට එක ප්‍රශ්නයක් අහන්න අවසරද මචන්, :dull:

    1. එක දවසක උබේ අම්මයි තාත්තයි කිව්වොත් එක්කො එයාලාව නැත්නම් අර ගෑණු ලමයාව තෝර ගන්න කියලා උබ කරන්නේ මොකක්ද..??
    (මේකට උත්තර දෙන්න මම පස්සේ මගේ අදහස කියන්නම්)

    අපේ ගෙදරින් කිසිම තහංචියක් නැහැ...
    මට ඕන එකක් කසාද බදින්න අවසර තියෙනවා...
    අපෙ අම්මා කියන්නේ මෙහෙමයි...
    ”පුතේ දුපපත් වුණාට කමක් නැහැ, උඹට හැමදාම ආදරේ කරන හොඳ කෙල්ලෙක් හොයා ගනින”් කියලා..
    අපේ අම්මයි තාත්තයි ලව් කරලා බැඳපු දෙන්නෙක්..
    ඒ නිසා ආදරේ වටිනාකම එයාලා දන්නවා..
    ඒ නිසා මට අපේ ගෙදරින් නම් නෝ බකට්...
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    කෙල්ලව sure නම් ඉවසපන් මචන්.උඹ කෝකටත් ready පිට ඉන්න ඕනි..කෙල්ල නැති උනත් උඹ හිත හදාගන්න බලපන්..මටත් ඕකම උනා..තවම මටත් විසදුමක් නෑ...ඒත් මට දැන් ඉස්සර තරම් දුක නෑ...
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    අම්මට සිරි මූ IP කෙනෙක් (Inspector) :baffled:
    සොරි සර් කලින් මචන් කිව්වට :dull:

    අපේ තාත්තා පොලීසියේ එස් අයි කෙනෙක් ..
    මම අයි පී වෙන්න හිතන් ඉන්නේ...
    දැන්ම සර් කියන්න එපා...
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපේ ගෙදරින් කිසිම තහංචියක් නැහැ...
    මට ඕන එකක් කසාද බදින්න අවසර තියෙනවා...
    අපෙ අම්මා කියන්නේ මෙහෙමයි...
    ”පුතේ දුපපත් වුණාට කමක් නැහැ, උඹට හැමදාම ආදරේ කරන හොඳ කෙල්ලෙක් හොයා ගනින”් කියලා..
    අපේ අම්මයි තාත්තයි ලව් කරලා බැඳපු දෙන්නෙක්..
    ඒ නිසා ආදරේ වටිනාකම එයාලා දන්නවා..
    ඒ නිසා මට අපේ ගෙදරින් නම් නෝ බකට්...

    ඒක හරි මචං.......... තමුන්ගේ සතුට වෙනුවෙන් දරුවන්ව අසරණ කරන
    එකත් හරි වැරදි වැඩක්....
    අපි ළමයි ආදරෙන් හදන එක ඇත්ත...
    ඒත් අපි බලාපොරොත්තු වෙනවනම් එයා බදින්න ඕනෙ
    අපි කියන කෙනා කියල...
    අවසා‍නෙදි.... දරුව ඒකෙන් දුක් විදිනවනම්....
    අපිට පසු තැවෙන්න වෙනව.....
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මන් reply කරන්න හිතුවේ, මටත් ඔය වගේ වැඩක් වුන නිසා. පලවෙනි කාරණේ, කාලයට ප්‍රශ්න විසදන්න දෙන්න එපා. එතකොට ප්‍රශ්න විසදෙන්නේ කාලයට ඕන විදිහට මිසක් උඹට ඕන විදිහට නෙවේ. දෙවෙනි කාරණේ තමා කෙල්ල මීට් වෙන්නේ නේ කියන්නේ කෙල්ල අතඇරලා හා සමනෛ. අනික තමා උඹල දෙන පොඩි උන් නෙවේ. hebei කෙල්ල අම්මලට අහුවෙලා වගේ මට පෙන්නේ. එක නිසා වෙඩේ ලෙහෙසි නැත. කෙල්ල උඹට ආදරේ නෙත්තන් නවත්තාපන්. එක තමා හොඳම වෙඩේ. හොයාගනින් උඹට ආදරේ කරන කෙල්ලෙක්. නෙතුව උඹ ආදරේ කරන එකක්ම නෙවේ. ඒකිගේ අම්මල කපටි නිසා උඹත් ටිකක් කපටි වෙයන්. මොලෙන් කල්පනා කරලා වේද කරපන් අඬන බබෙක් නොවී. Good Luck..!
     
    හරියට හරි. අයියේ.. කෙල්ලගෙ අම්මලා කපටි තමයි...
    ඔයා කයපු දේ හරියට හරි...
     
    ඔයා කියපු දේ හරියට හරි...
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    කෙල්ල ශුවර්නම් එච්චරයි මචන්...උඔ මිනිහෙක් වෙලා කෙලින්ම ගිහින් අහපන් කෙල්ලගෙ ගෙදරින්.... ඔහොම දෙමව්පියෝ ඉන්න එක උඔ කරපු වාසනාවක්...

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    ubata akii adareii ne iwasala idapan machoo ... mata balapan akii mata adare na ath mama akita adare karanawa .......................okkoma lagadima harii yaiiii
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අපේ ගෙදරින් කිසිම තහංචියක් නැහැ...
    මට ඕන එකක් කසාද බදින්න අවසර තියෙනවා...
    අපෙ අම්මා කියන්නේ මෙහෙමයි...
    ”පුතේ දුපපත් වුණාට කමක් නැහැ, උඹට හැමදාම ආදරේ කරන හොඳ කෙල්ලෙක් හොයා ගනින”් කියලා..
    අපේ අම්මයි තාත්තයි ලව් කරලා බැඳපු දෙන්නෙක්..
    ඒ නිසා ආදරේ වටිනාකම එයාලා දන්නවා..
    ඒ නිසා මට අපේ ගෙදරින් නම් නෝ බකට්...

    බකට් කතා නෙමෙයි මම කියන්නේ...
    මම අහන්නේ කවදා හරි එයාලා අකමැති උනොත්....:dull:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    ඔකෙන් උඹෙ පස්ස පැත්තට වෙඩි තියා ගනින්.........
    .:lol::lol::lol:
    උඹ ඉතින් කොහොමත් පස්සවල් වලට වෙඩි තියන්න ආස එකානෙ. :P
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    issellama uba hodata igena ganin...girlwa sure nam awlak..naha...

    et...mata hitenawa campus giyata passe girl wenas wei kiyala...kalpanawen...mona detath fit eke hitapan..
     
    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    මචන් මුලින් උබ ‍හොඳ ට ඉගෙන ගෙන හොඳ JoB එකකුත් සෙට් කර ගනින්... Girl ඇත්තටම උබට Love කරනවනම් උබත් දැනට ඈත ඉඳන් Love කරපන්... පස්සෙ ඕව ඔක්කොම ගොඩ දාගන්න පුලුවන්නෙ... :D අනික උබට අකමැති, උඔ කුඩු කාරයෙක් වත් කෙල්ලව අමාරුවෙ දාල මාරු වෙන එකෙක්වත් නෙමෙයි නෙ නේද? :rolleyes: කාගෙ හරි හිත් රිදුනනම් සමාවෙන්න. මම කිව්වෙ ඔය වගේ සීන් එකක් මට උනොත් මම කරන දේ... වැරදි තියනවනම් හදන්න... :baffled:
     
    Mozilla

    Well-known member
  • මචන් මම උඹේ හොඳටයි කියන්නේ
    ඕක ඔහොම්මම අමතක කරලා දාපන්
    මම දන්නවා ඒක අමාරුයි කියල මම ඔය දේ විඳලා තියනවා.
    එත් අමාරුවෙන් හරි ඒක කරොත් උඹේ අනාගතයට හොඳයි.
    මේක මම කියන්නේ මගේම අත්දැකීම් වලින්

    math kiyanne uba oka ohoma nathara kaparan.oka hari yanne na machan.danma hemita atha arapan mokada nathm passe unata duk widinna wei.