පින් සිද්දවෙයි . අත්දැකීම් තියෙන අය මට පිහ&#35

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
oya aththatama pawu thamai bro.. eth e ammalage paththenuth hithala balanna.. eylata kapatiy kiyanna, baninna ikman wenna epa.. ammala thaththala hamoma karanna hadanne thamange daruwanta hondak wei kiyala eyala hithana de. samaharawita eka waradi wenna puluwan. eth eyala eka karanne thaman wenuwen nevei, aththatama thamange lamai duk windinne nathuwa sathutin thiyanna ona kiyala. oya hithanna oyage ammala gana oyata kochchara adarayak thiyenawada kiyala. oyage girl tath eyage ammala thaththala e tharamatama watinawa ne.

ammala thaththala api wenuwen kochchara duk windinawada. eka godak welawata kollanta wada therenne kellanta. e nisa girlwa asarana karanna epa thawath me welawe. ehema unoth oyata eyawa nathiwenna thiyena ida wadiy. anika monawa unath eyage ammalata eya issaraha baninna epa. mokada mama nam kamathi na mage thaththata kauru unath monawath kiyanawata. ekata godak kellanta tharaha yanawa. ehema unoth oya gana eya unath waradiyata therum ganna puluwan.

kagewath demaupiyanta kawadawath dukak denna epa. api kasada bandina kenatawath ammala tharam api wenuwen kapakireem karanna, duk windinna ba. ehema demaupiyanta dukak dunnoth pawa kawadahari passen ei daruwo inna dawasaka. oya iwasala balanna. honda thanakata enna. oyata hari yai.. oya dennata sathutin inna puluwan wei. oyata good luck bro..
 

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මචන් මුලින් උබ ‍හොඳ ට ඉගෙන ගෙන හොඳ JoB එකකුත් සෙට් කර ගනින්... Girl ඇත්තටම උබට Love කරනවනම් උබත් දැනට ඈත ඉඳන් Love කරපන්... පස්සෙ ඕව ඔක්කොම ගොඩ දාගන්න පුලුවන්නෙ... :D අනික උබට අකමැති, උඔ කුඩු කාරයෙක් වත් කෙල්ලව අමාරුවෙ දාල මාරු වෙන එකෙක්වත් නෙමෙයි නෙ නේද? :rolleyes: කාගෙ හරි හිත් රිදුනනම් සමාවෙන්න. මම කිව්වෙ ඔය වගේ සීන් එකක් මට උනොත් මම කරන දේ... වැරදි තියනවනම් හදන්න... :baffled:

    I do not recommended this method.
    you keeping the memory about the girl means your feeding your mind again
    and again, then it will go more than the before. This is not a suitable
    way to erase her from your mind.
     

    shehan12345

    Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    uba dum eka dala un kiyana widiye kenk weyan hadissiye hari eya nethi unath uba inna widiyata wada udata awawath kiyala hitha hadaganna puluwan..
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    Quote:
    Originally Posted by Rasika View Post
    මචන් මුලින් උබ ‍හොඳ ට ඉගෙන ගෙන හොඳ JoB එකකුත් සෙට් කර ගනින්... Girl ඇත්තටම උබට Love කරනවනම් උබත් දැනට ඈත ඉඳන් Love කරපන්... පස්සෙ ඕව ඔක්කොම ගොඩ දාගන්න පුලුවන්නෙ... අනික උබට අකමැති, උඔ කුඩු කාරයෙක් වත් කෙල්ලව අමාරුවෙ දාල මාරු වෙන එකෙක්වත් නෙමෙයි නෙ නේද? කාගෙ හරි හිත් රිදුනනම් සමාවෙන්න. මම කිව්වෙ ඔය වගේ සීන් එකක් මට උනොත් මම කරන දේ... වැරදි තියනවනම් හදන්න...


    I do not recommended this method.
    you keeping the memory about the girl means your feeding your mind again
    and again, then it will go more than the before. This is not a suitable
    way to erase her from your mind.


    ඔයා මම කියපු දේ වැරදියට තේරුම් අරන් වගේ නේද? මම අදහස් කලේ කෙල්ලව අතඅරින්නෙත් නැතිව මේ වැඩේ ගොඩ දා ගන්න විදියක්. දෙන්නට දෙන්න ආදරේනම් දෙන්න අතරෙ හොඳ අදහස් ගැලපීමක් තියනවනම් වෙන් වෙන එකේ තේරුමක් නෑ නෙ. :rofl: මේ විදියට කලොත් කොලොත් කෙල්ලයි JOB එකයි දෙකම බේර ගන්න අමාරු වෙන එකක් නෑ නේද? මොකද හිතන්නෙ? :oo:
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    කෙල්ල ශුවර්නම් එච්චරයි මචන්...උඔ මිනිහෙක් වෙලා කෙලින්ම ගිහින් අහපන් කෙල්ලගෙ ගෙදරින්.... ඔහොම දෙමව්පියෝ ඉන්න එක උඔ කරපු වාසනාවක්...
    :yes::yes::yes::yes:
     

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    අම්ම යි තාත්තයි හොද පාටයි. උබ බාහිර උපාධි කරන හින්දයි බයවෙන්න දෙයක් නෑ.. ගිහින් අහපන්:P:rolleyes:
     

    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    කෙල්ලට බම්බු ගහගන්න කියපන් උබේ ජිවිතේ උබ කැමති දේ කරපන් උබට IP කෙනෙක් වෙන්න ඕනෙනම් ඒ target එකට පලයන්.
    කෙල්ලගේ තාත්ත manager කෙනෙක් නම් උබ CEO කෙනෙක් වෙන්න හදන්න එපා.
     
    • Like
    Reactions: snoop

    coolmsal

    Member
    Mar 16, 2009
    736
    23
    0
    ado kellage father hena advise karayek ne. and mata nam thama love expi. 1k ne kollo. But try to the best. oyage kellata kiyapan thathage young life 1ka remember karanna kiyala. Ekige thathath ekale wedakarayek wennethi.
     

    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    Ado Thopi Mokkuda Mama Awrudhu 5k Mage Kella Wenuwen Balan Hitiya 9 wasare idala awrudhu 5k....
    dam mama Athi tharam Pemsuwa Windhinawa....
    Poddak Iwasapalla.. Habai Dennata Denna Wiswasa Wenna Ona...
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඉගෙන ගන්න අයට ඉගෙන ගන්න දෙන්න.
    අහලා තියෙන වද මෙහෙම දෙයක්

    ආදරේ කරන්න සිල්ප සතර නිම කරන්
    ජීවිතේට මිහිර ඉසුර ඔබට ලං කරන්
    බාල කාලේ අයේ එන්නේ නෑ
    වැරදුනු තැන යලි හදන්න බෑ
    .
     

    harithsanju

    Member
    Nov 18, 2010
    65
    5
    0
    ඒ දෙමාපියන්ගේ කතාව හරි කෙල්ලගෙ කතාවත් හරි,දැන් තියේන්නේ ඔයත් හෝදට ඉගෙන ගෙන කෙලින්ම ඒ දෙමාව්පියන්ගේන් ගිහිල්ලා අසන්න.අරයව හම්බ නොවි පනිවිඞයක් යවන්න මම ඉගෙන ගෙන එන්නම් කියලා.
     

    harithsanju

    Member
    Nov 18, 2010
    65
    5
    0
    ඔයා හොදට ඉගෙනගෙන හොඳ රැකියාවක කොලොත් එයාල ඔයාට අකමැති වෙන්නේ නැහෑ.දෙමපියන්ගෙත් බලාපොරෝත්තුව හරි නේද හිතලා බලන්න.
     

    Rafiya

    Member
    Mar 6, 2011
    608
    10
    0
    you do ur studies
    If u well studied her parents don't do anything
    However oya dennama ekama aramunaka inna one
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය

    ඔයා මම කියපු දේ වැරදියට තේරුම් අරන් වගේ නේද? මම අදහස් කලේ කෙල්ලව අතඅරින්නෙත් නැතිව මේ වැඩේ ගොඩ දා ගන්න විදියක්. දෙන්නට දෙන්න ආදරේනම් දෙන්න අතරෙ හොඳ අදහස් ගැලපීමක් තියනවනම් වෙන් වෙන එකේ තේරුමක් නෑ නෙ. :rofl: මේ විදියට කලොත් කොලොත් කෙල්ලයි JOB එකයි දෙකම බේර ගන්න අමාරු වෙන එකක් නෑ නේද? මොකද හිතන්නෙ? :oo:

    if the girl is sure then it's oky, But I won't let any-boy in elakiri to suside
    because of girls. And I don't have any idea to break Sinhalese family
    relationships.Either I don't have a right to do so.
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මොන emotional abusing උනත් දෙමව්පියන්ට පිටුපාන එක මමනම් අනුමත කරන්නේ නෑ.
    කෙල්ල කියනවනම් දෙමව්පියන්ට පිටුපාන්න බෑ කියල, ඒකිගේ කැමැත්තට ඉඩ දීපන් යාළුවා. මොකද අවරුදු 18, 20 අපිට කන්න බොන්න දීල අපිව හදපු දෙමව්පියන්ගේ හිත රිද්දන එක හරිම කැත වැඩක්.
    ගොඩක් වෙලාවට අපිට හිතෙන්න පුළුවන් " මොන මගුලක්ද මේ අපේ ජීවිතේ නේද කියල " එහෙම හිතෙන වෙලාවට පොඩ්ඩක් හිතල බලපන් අපි අද මේ තත්වේ ඉන්නේ කව්රු නිසාද කියන එකත්.
    ආදරේ අමතක කරන්න අමාරුයි,, එක මම හොදට දන්නවා. දෙමව්පියන්ගේ කැමැත්තට ඉඩ දීල දැනට අව්රුදු 5 කට කලින් මම ලංකාවෙන් ආවෙ.. එත් මට තාමත් එයාව අමතක කරන්න පුළුවන් උනේ නෑ.
    කව්රුත් කියනවට උඹ තීරණ ගන්න එපා.. උඹට හොඳයි කියල හිතන දේ කරපන්. එත් හොදට මතක තියා ගනින් දැන් උඹ ගන්න තීරණය උඹේ මුළු ජීවිත කාලෙටම බලපානවා කියන එක.

    ඒ කියන්නෙ දෙමවිපියො මොන ජඩ වැඩක් කලත් ඒකට ඔලුව වනන්න කියන එකද? කෙනෙක්ගෙ වත්කම් මත ඒ පුදගලයව පහත් කරල සලකන එක මනුස්සකමටත් නිගා දෙන වැඩක්. දෙමව්පියන්ට ආදරේ කරනව කියන්නෙ එයාල කියන කියන එකට එකග වෙන එක නෙමෙය්. අසාධාරන වැඩක් නම් තමන්ගෙ දෙමව්පියන්ට උනත් ඒක කෙලින් කියන්න පුලුවන් කමක් තියෙන්න ඕන. අපි ජීවත් වෙන්නෙ වැඩිම උනොත් අවුරුදු 80, ඒ අවුරුදු 80ත් වෙන කාටවත් උවමනා විදියට ජීවත් වෙන එක හරි ආතල් කියල හිතෙන අය එහෙමම හිතාගෙන දුකෙන්ම මැරිල යනව. හොන්ද දෙමව්පියන්ගෙ වගමකීම තමන්ගෙ ලමයගෙ සතුට ගැන හිතීම මිසක්, තමන්ගෙ ලමයව සල්ලිකාරයෙක්ට විවාහ කරල දීල විකුනන් කන එක නෙමේ. ඒක හරියට මසට සතුන්ව ඇති දැඩි කරනව වගේ. හරියට කුකුල් පැටියට කන්න බොන්න දීල ලොකු කරල මස් වලට විකුනනව වගේ වැඩ්ක්. අනේ ඉතින් අපි උඹලට පොඩි කාලෙ ඉන්දන් කන්න බොන්න දීල, උගන්නල හැදුවනෙ,ඒක නිසා හොන්ද සල්ලිකාරයෙක් බැන්දල අපිටත් හොන්ද ගානක් හොයල දියන්කො කියනව වගේ කතාවක්.

    මම මගේ දෙමවිපියන්ට ආදරෙය්. ඒ උනාට ඒගොල්ලො කියන හැම දේටම මම එකග වෙන්නෙ නැහැ. ඒ වගේම මගේ දෙමවිපියො මගේ තීරන වලට බලපෑම් කරන්නෙත් නැහැ.අපේ ජීවිතේ වැදගත්ම අවස්තා 3 ඉපදීම, විවාහය සහ මරණය. ඕකෙන් ඉපදීමවත්, මරණයවත් අපිට ඕන විදියට ඕන වෙලාවට කෙරෙන්නෙ නැහැ. එහෙම කරන්න පුලුවන් එකම් දේ විවාහය විතරය්. ඒකත් අනිත් අයට ඕන විදියට කරනවනම් ඒක මහා මෝඩ වැඩක්.