පිනි වැටෙනා.........

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිනි වැටෙනා..........මුළු රෑ පුරා......
    මගෙ සිහිනේ..... ඔබ සැගවුනා......
    මතකය දෑසෙ කදුළු පුරවා....
    තනිකම වේදනාව කැදවා......
    ඔබ ගියෙ සැගවිලා............................................හෝ..........

    පිනි වැටෙනා..........මුළු රෑ පුරා......
    මගෙ සිහිනේ..... ඔබ සැගවුනා......
    මතකය දෑසෙ කදුළු පුරවා....
    තනිකම වේදනාව කැදවා......
    ඔබ ගියෙ සැගවිලා............................................හෝ..........

    හදේ ආල මැදුරේ.....ප්‍රිය රැජින ඔබයි සොදුරේ....
    ලංවෙලා ඉන්නකෝ...... පෙර වාගෙ මාගෙ තුරුලේ......
    පාලුවේ උන්න හීන අතරේ.... ජීවිතේ ලැබුවෙ ඔබෙන් මිහිරේ...
    හැරගියේ ඇයිද දමා අදුරේ.........

    මතකය දෑසෙ කදුළු පුරවා....
    තනිකම වේදනාව කැදවා......
    ඔබ ගියෙ සැගවිලා............................................හෝ..........

    පිනි වැටෙනා.........

    ඔබගෙ ආදරේ මෙන්..... වෙන කිසිත් නෑ වටින්නේ.........
    වරද කාගෙ වූවත්... මා තවම පසුතැවෙන්නේ..............
    ලොවේ රුදු බසින් නෑ සැලෙන්නේ... යලි එන්න මා සොයා.........
    අරන් මගෙ ජීවිතේ.........................

    මතකය දෑසෙ කදුළු පුරවා....
    තනිකම වේදනාව කැදවා......
    ඔබ ගියෙ සැගවිලා............................................හෝ..........

    පිනි වැටෙනා.........

    උඩ තියෙන අන්තරා ොටස් ගීයට ොගැලේ නම්...

    හදේ ආල මැදුරේ.....ප්‍රිය රැජින ඔබයි සොදුරේ....
    ලංව ඉන්නවාදෝ... පෙරවාගෙ මාගෙ තුරුලේ..
    ආදරේ තනුව සොයා ගැයුවේ...ඔයාමයි මා හදේ..
    ගියේ කිමදෝ මෙසේ....

    මතකය දෑසෙ කදුළු පුරවා....
    තනිකම වේදනාව කැදවා......
    ඔබ ගියෙ සැගවිලා...................................... ..... .හෝ..........

    සොදුරු හීන ලෝකේ... දුක් වේදනාව මැවුනේ....
    ලොවම එපා කීවත් .....සිත ඔබවමයි සොයන්නේ....
    දෛවයේ ලියූ ආදරේ නම්..එය කෙසේ වෙන් වුනේ...
    ජීවිතේ අරං එන්න මාගේ.....

    මතකය දෑසෙ කදුළු පුරවා....
    තනිකම වේදනාව කැදවා......
    ඔබ ගියෙ සැගවිලා...................................... ..... .හෝ..........

    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නියමයි මල්ලි ......:yes::yes::yes:
    ඒත් වැඩක් නෑ ....:oo::oo::oo: කොච්චර කිව්වත් මෙලඩියක් දාල වැඩක් ගන් නෑ නෙ ...
    මොකක්ද අනේ මේකවත් hit කරලා ගන්නකො ..... :frown::frown::frown:
     
    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    සින්දුවක් කරමුනේහ්....... දැන් ලස්සනට ලියනවා....
    සින්දුවකටමයි ගැලපෙන්නෙ :D

    නියමයි මචන්... සින්දුවක් කරපංකෝ :) මගේ ගානේ +10ක් දුන්න

    නියමයි මල්ලි ......:yes::yes::yes:
    ඒත් වැඩක් නෑ ....:oo::oo::oo: කොච්චර කිව්වත් මෙලඩියක් දාල වැඩක් ගන් නෑ නෙ ...
    මොකක්ද අනේ මේකවත් hit කරලා ගන්නකො ..... :frown::frown::frown:

    මන් එක බාරගත්ත මචංල... ඉස්සරහට හොද වැඩ ටිකක් එලියට එයි අපේ මේ මචන්ගෙන් :D :yes::love:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ඔබගෙ ආදරේ මෙන්..... වෙන කිසිත් නෑ වටින්නේ.........
    වරද කාගෙ වූවත්... මා තවම පසුතැවෙන්නේ..............
    ලොවේ රුදු බසින් නෑ සැලෙන්නේ... යලි එන්න මා සොයා.........
    අරන් මගෙ ජීවිතේ.........................

    :(:(:(

    godaak lassanai..
    :D:D
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මන් එක බාරගත්ත මචංල... ඉස්සරහට හොද වැඩ ටිකක් එලියට එයි අපේ මේ මචන්ගෙන් :D :yes::love:
    animated_smiley_wink_face.gif
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මන් එක බාරගත්ත මචංල... ඉස්සරහට හොද වැඩ ටිකක් එලියට එයි අපේ මේ මචන්ගෙන් :D :yes::love:

    එල එල මචන්........ ! අපි බලාපොරොත්තු වෙනවා ලස්සන Song එකක් උඹල දෙන්නගෙන්ම...........!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සින්දුවක් කරමුනේහ්....... දැන් ලස්සනට ලියනවා....
    සින්දුවකටමයි ගැලපෙන්නෙ :D
    1.gif
    tawa tikak hada ganna tiyenawa itin.. :D
    thanks aiye :) :D

    ලස්සනයි මචන් :)
    Thanks machan :D

    Thanks machan :D

    Thanks machan :D

    නියමයි මචන්... සින්දුවක් කරපංකෝ :) මගේ ගානේ +10ක් දුන්න

    :love: Thanks ibbooo :D :D ;)
    සුපිරියමට ලියලා තියනවා.

    :D:D:D
    Thanks boss :D
    නියමයි මල්ලි ......:yes::yes::yes:
    ඒත් වැඩක් නෑ ....:oo::oo::oo: කොච්චර කිව්වත් මෙලඩියක් දාල වැඩක් ගන් නෑ නෙ ...
    මොකක්ද අනේ මේකවත් hit කරලා ගන්නකො ..... :frown::frown::frown:
    :rolleyes::rolleyes::baffled: ha ha hit karamu ehenam :cool::rofl:

    මන් එක බාරගත්ත මචංල... ඉස්සරහට හොද වැඩ ටිකක් එලියට එයි අපේ මේ මචන්ගෙන් :D :yes::love:
    ela elaz... api balamukooo :yes::D

    :(:(:(

    godaak lassanai..
    :D:D
    duk wenna epa ani.. man innawa neh :rolleyes::rofl::rofl::cool: