පින ගැන .....
පින ගැන මිනිසුන් තුළ ඇත්තේ විවිධාකාර මතවාදයන් ය. පින කෙසේවෙතත් දානය ගැන ඇත්තේ අමුතු ම අදහස් ය. බුදු දහම දානයට මුල් තැනක් දෙයි. බුදු දහම දානයට මුල් තැන දුන්නත් මිනිසුන් එය වටහා ගෙන ඇති ආකාරය පුදුම සහගත බව පෙනෙන්නේ සමාජ මාධ්‍යයන්හි ඒ ගැන පල වන අදහස් දුටු විට ය. ජානුස්සෝනි සූත්‍රය තුළ දානය සහ පින ගැන සොයන්නවුන්ට වැදගත් කරුණු කිහිපයක් ඇතුළත් වේ.
ප්‍රේතදානය ගැන දේශනා කිරීමෙන් පසුව ප්‍රේතයන්ට පින් ගත නොහැකි වුවහොත් ඒ පිනට සිදු වන්නේ කුමක් ද යන්න බුදුරජාණන්වහන්සේ දේශනා කරයි.
බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යාන, වාහන, මල්ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් දෙන්නේ වේද, හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු ඇතුන් අතරෙහි උපදී. හෙතෙම එහිදී ආහාරපාන නොයෙක් මල්මාලා සැරසීම ලබන්නේ වේ.
“බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ඉන් කායයාගේ බිඳීමෙන් මරණින් මතු ඇතුන් අතරෙහි උපදීද, හෙතෙම ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යාන, වාහන, මල්ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් දෙන්නේ වේද, ඉන් හෙතෙම එහි ආහාරපාන, නොයෙක් මල්මාලා සැරසීම ලබන්නේ වේ.
“බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යාන, වාහන, මල්ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් දෙන්නේ වේද, හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු අශ්වයන් අතරෙහි උපදී.
“බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යාන, වාහන, මල්ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් දෙන්නේ වේද, හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු ගවයන් අතරෙහි උපදී.
“බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යාන, වාහන, මල්ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් දෙන්නේ වේද, ඒ කරණකොට හෙතෙම බල්ලන් හා උපදී."
මේ කොටස කියවද්දී එක්වරම හිසට නැගුන චරිතයක් වූයේ නැදුන්ගමුවේ රාජාය. මේ සතාට මිනිසුන් පවා වඳිනවා ජනමාධ්‍ය හරහා මා දැක ඇත. එසේ සැලකුම් නොලබන අලි ඇතුන් ඕනා තරම් වේ. බල්ලන් පූසන් අතර ද එසේ ය. සමහර වර්ගයන්හි බල්ලෝ ලබන සැප, සැලකුම් සමහර වර්ගයන්හි බල්ලෝ නොලබත්. එය එක් ආකාරයකට සමහර මිනිස් වර්ගයන් ලබන සැලකුම්, සැප වැනි ය.
තවදුරටත් සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කරයි.
“බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දේ ගැනී මෙන් වෙන්වූයේ වේද, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන්වූයේ වේද, කේළාම් කීමෙන් වෙන්වූයේ වේද, ඵරුෂ වචන කීමෙන් වෙන්වූයේ වේද, හිස් වචන කීමෙන් වෙන්වූයේ වේද, දැඩි ලෝභකම නැත්තේ වේද, ක්‍රෝධ සිත් නැත්තේ වේද, නිවැරැදි දැක්ම ඇත්තේ වේද, එයින් හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් පසු මිනිසුන් හා සමව උපදී. හෙතෙම මහණ බමුණන්ට යම් කෑමක්, බීමක්, වස්ත්‍රයක්, වාහනයක්, මල්-සුවඳ-විලවුන්, ඇඳන්, ගෙවල්, පහන් දෙන්නේ වේද, එයින් හෙතෙම එහි මනුෂ්‍යවූ පස්-කම් ගුණ ලබන්නේ වේ.
බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දේ ගැනී මෙන් වෙන්වූයේ වේද, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන්වූයේ වේද, කේළාම් කීමෙන් වෙන්වූයේ වේද, ඵරුෂ වචන කීමෙන් වෙන්වූයේ වේද, හිස් වචන කීමෙන් වෙන්වූයේ වේද, දැඩි ලෝභකම නැත්තේ වේද, ක්‍රෝධ සිත් නැත්තේ වේද, නිවැරැදි දැක්ම ඇත්තේ වේද, එයින් හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් පසු
දෙවියන් හා සමව උපදී. දිව්‍යවූ පස්-කම් ගුණ ලබන්නේ වේ. බ්‍රාහ්මණය, ඇරත් දායකයාටද නිෂ්ඵල නොවේ."
මිනිසුන් දෙස, ඔබ ගැන බැලීමේ දී මෙය කෙතරම් සත්‍යදැයි නොවැටහෙන්නේ ද? සමහරුන්ට මේ කාලය වේලක් කා දෙවේලක් බඩගින්නේ සිටින්නට වී ඇති කාලයකි. සමහරු හෝටල්වල විනෝදයෙන් කල් ගත කරති. තවත් අයගේ ගේ දොර ගං වතුරට යටවී ඇත. අලි කඩා ඇත. සමහරුන්ට ගේ හදා ගෙන අවසන් කර ගැනීමට නොහැක. සමහරු දෙමහල්, තෙමහල්, සිව්මහල් නිවාස සාදා පදිංචි වී සිටිති. සමහරුන්ට ඇත්තේ එකම ඇඳුමය. සමහරුන්ට ඇඳුම් කීපයක් ඇතත් වැඩකට ඇඳීමට ඇඳුමක් නැත. සමහරුන්ට පිරිස ඇත. සමහරුන්ට මුදල් දීත් පිරිස සපයා ගත නොහැක. විෂමතා ඕනාතරම් දැක ගත හැක. එකම මිනිසුන් සමූහය අතර එකිනෙකට වෙනස් ආකාරයෙන් සැප දුක විඳින්නෝ දැක ගත හැක. මේ සැප දුකට හේතුවකි පින. මේ සූත්‍රය තුළ එය දේශනා වී තිබේ. විශේෂයෙන් ම දන්දීමේ පිනේ අනුසස් ය.
මේවා නොදන්නා වූ මෝඝ ස්ත්‍රී පුරුෂයන් දානයට දෙස් දෙන අයුරු ඕනෑතරම් දැකිය හැක. කුමන ලෙසකින් දුන්නත් දානය නම් දානයම ය. පින නම් පිනම ය. පව නම් පවම ය.