wow ela ela
THX
fatta thama
haka haka.....athal
:ela ela...niyamai...thawa thawa su pa ka nishpadana karanna...
මම මල්ලිගේ එදා ඉඳන් දැක්ක දෙයක් තමයි කවුරුත් නොදකින පැති තමන්ගේ කෝනයෙන් බලා නොබියව නිර්මානයක් වශයෙන් අප වෙතට ගෙන ඒම හා ඒ තුල ඔබට තියෙන සිතේ බලවත් නොපසුබස්නා අධිෂ්ඨානයත් එය මුදුන් පත් කර ගැනීම සඳහා ඇවැසි ශක්යතාවයත්...
ඔය නිර්මානශීලිත්වය තමයි අද ගොඩ දෙනෙකුට නැත්තෙත්..ඒ හිඩැස පුරවන්න මල්ලිට ඕනෙවටත් වඩා නිර්මාන මෙවලුම් හා විවිධවු සිතුවිලි රැහැන් ගොන්නක් එකිනෙකට වෙනස් තලවලින් තියෙනවා...
ඕකම තමයි අද තරුන පරපුර අතර වඩවා ගත යුත්තේ...
අපුරු කතාවක් තෙවෙනී ඇසකින් බලා නිර්මානය වු වගයි...මට මල්ලියා ගැන ආඩම්බරයි..
තව තවත් මෙවැනි දෑ අප වෙත ගෙන එන්න...
yoda gaththu theam eka hodai....hodata awasanaya dakwama regena yama sarthakai......
sathuti kollagen mewage nokarapu deyak dakinna lebima gena.:
Thanks MAchan , maga herim thiyanwa thami , ewa hadagana issarahata yanaa thmai blaporothuwa


mona unath uthsahayai watinne.hoda gamanakata asiri neawathth...![]()
Elakiri ban.Digatama Karapan.Good Luck