පිපාසිත පාඨකයෝ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පිපාසිත පාඨකයෝ

    සාමාන්‍ය ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් , රූපානුසාරයෙන් ඉදිරිපත් කල වගයි..

    අඩුපාඩු බොහොම බැවින් , ඒවා නිවැරදි කොට ඉදිරියට යාමටයි බලාපොරොත්තුව .....

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මම මල්ලිගේ එදා ඉඳන් දැක්ක දෙයක් තමයි කවුරුත් නොදකින පැති තමන්ගේ කෝනයෙන් බලා නොබියව නිර්මානයක් වශයෙන් අප වෙතට ගෙන ඒම හා ඒ තුල ඔබට තියෙන සිතේ බලවත් නොපසුබස්නා අධිෂ්ඨානයත් එය මුදුන් පත් කර ගැනීම සඳහා ඇවැසි ශක්‍යතාවයත්...

    ඔය නිර්මානශීලිත්වය තමයි අද ගොඩ දෙනෙකුට නැත්තෙත්..ඒ හිඩැස පුරවන්න මල්ලිට ඕනෙවටත් වඩා නිර්මාන මෙවලුම් හා විවිධවු සිතුවිලි රැහැන් ගොන්නක් එකිනෙකට වෙනස් තලවලින් තියෙනවා...

    ඕකම තමයි අද තරුන පරපුර අතර වඩවා ගත යුත්තේ...

    අපුරු කතාවක් තෙවෙනී ඇසකින් බලා නිර්මානය වු වගයි...මට මල්ලියා ගැන ආඩම්බරයි..

    තව තවත් මෙවැනි දෑ අප වෙත ගෙන එන්න...
     
    yoda gaththu theam eka hodai....hodata awasanaya dakwama regena yama sarthakai......
    thawa poddk hedunanam hodai samahara then waladi muhunen pennana iriyaw thulin meka boruwata ragapanawa kiyana hedima penawa.eka me wage hoda wedakata ahitha karai.
    sathuti kollagen mewage nokarapu deyak dakinna lebima gena.:D:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මම මල්ලිගේ එදා ඉඳන් දැක්ක දෙයක් තමයි කවුරුත් නොදකින පැති තමන්ගේ කෝනයෙන් බලා නොබියව නිර්මානයක් වශයෙන් අප වෙතට ගෙන ඒම හා ඒ තුල ඔබට තියෙන සිතේ බලවත් නොපසුබස්නා අධිෂ්ඨානයත් එය මුදුන් පත් කර ගැනීම සඳහා ඇවැසි ශක්‍යතාවයත්...

    ඔය නිර්මානශීලිත්වය තමයි අද ගොඩ දෙනෙකුට නැත්තෙත්..ඒ හිඩැස පුරවන්න මල්ලිට ඕනෙවටත් වඩා නිර්මාන මෙවලුම් හා විවිධවු සිතුවිලි රැහැන් ගොන්නක් එකිනෙකට වෙනස් තලවලින් තියෙනවා...

    ඕකම තමයි අද තරුන පරපුර අතර වඩවා ගත යුත්තේ...

    අපුරු කතාවක් තෙවෙනී ඇසකින් බලා නිර්මානය වු වගයි...මට මල්ලියා ගැන ආඩම්බරයි..

    තව තවත් මෙවැනි දෑ අප වෙත ගෙන එන්න...

    බොහොම ස්තූතියි රොන් අයියා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    yoda gaththu theam eka hodai....hodata awasanaya dakwama regena yama sarthakai......
    sathuti kollagen mewage nokarapu deyak dakinna lebima gena.:D:

    Thanks MAchan , maga herim thiyanwa thami , ewa hadagana issarahata yanaa thmai blaporothuwa
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    this is a nice one! ny way what is your point ... to be a film director or poet! wish you the best machan
    thawa mama dakapu visasaya thamai adahasa idiripath karanna dabas yoda noganeema eaka honda daksha thawayak