පිබිදෙන තරුවකගේ ඝාතනය

උඹ දැන් පට්ට ඔස්තාර් නම් කියපං.....අළුතෙන් පටන් ගත්ත බජට් එයා ලයින් එකක්...නිවැරදි විදිහට හොඳට දුවනවා නම් මේ සංරචක කොයි විදිහට තියෙන්න ඕන ද? දැන් මේවා අවුල් කියන්න උඹ ඒවා දැනගෙන ඉන්න එපැයි...උඹ කියපං.......නැත්තම් අර අනුර කුමාර වගේ කිසි දෙයක් නොදැන මහින්ද වෛරය නිසා මේවා කියනවා කියලා තමයි හිතන්න වෙන්නේ.

කවුරුත් තාම මේකට උත්තර දුන්නේ නැනේ..........මට ආසයි එළකිරි එජාප විශ්ලේෂකයන්ගේ හැකියාව ගැන දැනගන්න......
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    නිකම් ගොන් ජෝක් නොකර අර රනිල් පාර්ලිමේන්තුවේ වගේ නැතුව හරියට දත්ත පාවිච්චි කරලා විශ්ලේෂණයක් කරලා උත්තර දියන්කෝ.....

    මගේ විශ්ලේශනෙ මම කලින් කිව්වෙ. මට ඔය එක අකුරක් වරහනක් වගේ සුළු සුළු දේවල් ඇත්තටම ප්‍රශ්න නෙවේ. මට ඒවා අදාලත් නෑ මට ඕවා ගැන ලොකු දැනුමකුත් නෑ මට ඕවා තේරෙන්නෙත් නෑ.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    නෙට් ප්‍රොෆිට් තාම නැ....නෙට් ප්‍රොෆිට් එකක් 2019 වෙද්දි ගන්න පුළුව්න කමක් තිබ්බා, මේ ආණ්ඩුව මිහින් විනාශ කළේ නැත්තම් කියන එකයි මේකේ පොයින්ට් එක.........

    නෙට් ප්‍රොෆිට් එකේ ගාණ සෘණ ලකුණෙන් දානවා නම් එතන ලොස් එකයි පෙන්වන්නේ...ඒක ක්‍රමිකව අඩු වෙලා තියනවා කියලයි කියන්නේ..........
    --

    තවත් සරළව කියනවා නම්....මිහින් අලාභ ලබපු එක හේතුවක් අධික තෙල් වියදම.....නමුත් අනිත් කොස්ට් හොඳට කළමනාකරණය කරගෙන ලස්සනට අඩු කරගෙන ආවා කියලයි කියන්නේ.........ඒ නිසා 2015 දි ලෝක වෙළඳ පොළේ තෙල් මිල අඩු වෙච්ච නිසා....අපේ අලාභයට නරක බලපෑම තිබ්බ තෙල් වල බලපෑම අඩු වෙනවා....එතකොට අපිට ලාභයක් ගන්න තිබ්බා...........

    ඒ විදිහට හොඳට වර්ධනය වෙමින් තිබ්බ බිස්නස් එකක් මුන් මහින්ද එක්ක තරහට විනාශ කරගත්තා කියලයි කියන්නේ........

    ela. :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Bi osthar kenek.kiyanawa mihin awara.karapu eka waradilu

    ඔව් අනිවාර්යෙන් ඒක වැරදියි, පොන්න රනිල කවද්ද බන් රටට යහපත් දෙයක් කරේ පුලුවන් නම් පොන්න රනිල රටේ යහපතට කරපු එකම එක වැඩක් කියපන්, එකම එකක් ,එකක් උබට කියන්ඩ බැ.:no::no:පොන්න රනිල කරොත් කරන්නෙ පජාත වැඩක් ,හරි වැඩක් කවදාවත් පොන්නය කරන්නෙත් නැ, කරලත් නැ, ඒකයි ඇත්ත..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෙට් ප්‍රොෆිට් තාම නැ....නෙට් ප්‍රොෆිට් එකක් 2019 වෙද්දි ගන්න පුළුව්න කමක් තිබ්බා, මේ ආණ්ඩුව මිහින් විනාශ කළේ නැත්තම් කියන එකයි මේකේ පොයින්ට් එක.........

    නෙට් ප්‍රොෆිට් එකේ ගාණ සෘණ ලකුණෙන් දානවා නම් එතන ලොස් එකයි පෙන්වන්නේ...ඒක ක්‍රමිකව අඩු වෙලා තියනවා කියලයි කියන්නේ..........
    --

    තවත් සරළව කියනවා නම්....මිහින් අලාභ ලබපු එක හේතුවක් අධික තෙල් වියදම.....නමුත් අනිත් කොස්ට් හොඳට කළමනාකරණය කරගෙන ලස්සනට අඩු කරගෙන ආවා කියලයි කියන්නේ.........ඒ නිසා 2015 දි ලෝක වෙළඳ පොළේ තෙල් මිල අඩු වෙච්ච නිසා....අපේ අලාභයට නරක බලපෑම තිබ්බ තෙල් වල බලපෑම අඩු වෙනවා....එතකොට අපිට ලාභයක් ගන්න තිබ්බා...........

    ඒ විදිහට හොඳට වර්ධනය වෙමින් තිබ්බ බිස්නස් එකක් මුන් මහින්ද එක්ක තරහට විනාශ කරගත්තා කියලයි කියන්නේ........

    :yes::yes:මිහින් නෙමේ ඇවන්ගාඩ් එක ගනින්, බිලියන ගානක් හොයපු සමාගමක්,, පොන්න රනිල ආව ගමන් මොකද කරේ කෙලිය ඇවන්ගාඩ් එකට,, මොකටද ඒකට කෙලියෙ දේශපාලන කුහකකම,වෙන කිසිම හේතුවක් නැ..කෙලල පොන්න රනිල මොකෝ කරේ දුන්න බිස්නස් එක ඉන්දියාවට.. ඇයි අර සේනාධිපතිකරායට ඒක කරගෙන යන්ඩ දුන්න නම් පොන්නයට හෙන ගහයිද ????

    තව උදාහරනයක් දෙන්නම් ශ්‍රි ලoකන් එයා ලයින් එක හැරී ජයවර්ධන ඉල්ලුව, ඇයි ඌට දෙන්නෙ නැත්ත්තෙ??? ඇයි පොන්නය ඌට නොදී ලෝකෙ වටේ උන් හොය හොයා යන්නෙ විකුනන්ඩ ....හත්වලාමේ විකුනගෙන කන්ඩම ඕන නෙම් පොන්න රනිලට, විකුනපන්කො ලoකාවෙ මනුස්සයෙක්ට.. පොන්නය ඇයි ඒකට අකමැති???????????? ඔය පොන්න රනිලට කඩේ යන එක unp බල්ලෙක්ට හරි කියන්ඩ පුලුවන්ඩ පොන්නයට ඇයි හැරීට නොදෙන්නෙ කියල??????? හත්වලාමේ පොන්නයට හෙන ගහයිද විකුනගෙන කන්ඩම ඔනෙ නම් ඔනෙ නම් ලoකාවෙ මනුස්සයෙක්ට වික්කොත්??????????????????????? ඌට නොදී කාගෙන්ද මේ පොන්නය පලි ගන්නෙ??????

    ඔය උදාහරන දෙක හොදටම ඇති පොන්න රනිල කියන්නෙ මොන ජාතියෙ තිරිසනෙක්ද කියල තේරුම් ගන්ඩ...මේ පෘතුවියේ තියෙන කිසිම රටක අගමැති කෙනෙක් තමන්ගෙ මහ බැoකුවට කෙලල සල්ලි හොරා කාල නෑ....ඒක කරෙත් ඔය රනිල් කියන unp පොන්නයම විතරයි... ඔය හුත්තිගෙ පුතාට ගල් ගහල එලවන්ඩ ඔනෙ හරිනම්, බැකු හොරා කාපු තිරිසනෙක් අගමැති වෙලා ඉන්නෙ මෙසිරිලකේ විතරයි, හරිනම් අපි ලැජ්ජා වෙන්ඩ ඔනෙ රටක් විදිහට..:dull::dull:

    Last edited:

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    මගේ විශ්ලේශනෙ මම කලින් කිව්වෙ. මට ඔය එක අකුරක් වරහනක් වගේ සුළු සුළු දේවල් ඇත්තටම ප්‍රශ්න නෙවේ. මට ඒවා අදාලත් නෑ මට ඕවා ගැන ලොකු දැනුමකුත් නෑ මට ඕවා තේරෙන්නෙත් නෑ.

    Dan natnam gon talk den nathiwa idapan
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    Ponila me awurudu 3ta tama sri lankan ekawat profit karada? nane. eka puluwan taram loss karala sell karanna yanne. loku commis kuttiyakata.

    Ponil => Jathiye pawata pahala wu musalama deshapaluwa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ponila me awurudu 3ta tama sri lankan ekawat profit karada? nane. eka puluwan taram loss karala sell karanna yanne. loku commis kuttiyakata.

    Ponil => Jathiye pawata pahala wu musalama deshapaluwa.

    අනිවාර්යෙන් තාමන් පොන්නයට කඩේ යන unp බැල්ලීයන්ට අපි අභියෝග කරනව පුලුවන්නම් පෙන්නපල්ල පොන්න රනිල මේ අවුරුදු 3.8ට රටේ යහපත වෙනුවෙන් කරපු එකම එකක් දෙයක්...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113

    අපෝ කරන්න පුළුවන්...එහෙම තමයි හලෝ අලාභයි කියලා එන්නේ.....උඹට ඒකවත් තේරු‍‍ණේ නැ නේද?
    දැන් තෙල් මිල අපිට පාලනය කරන්න බැනේ....තෙල් මිල අතැරලා වෙනත් ඔපරේටින් කොස්ට් එක විශ්ලේෂණය කරලා තමයි කළමනාකරණය ගැන නියම විදිහට අවබෝධයක් ගන්න පුළුවන්......මෙතන 2019 වෙද්දි ලාභයක් ලබන්න පුළුවන් වෙන්න තිබ්බා කියලා කියන්නේ දැන් ඒ කියන්නේ 2015න් පස්සේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල සෑහෙන්න අඩුයි.........ඒ නිසා තෙල් මිලෙන් ආව නරක බලපෑම දැන් නැහැ....අපිට ලේසියෙන්ම ලාභයක් ලබා ගන්න පුළුවන් වුණා.........

    ---
    ඒක නෙමෙයි උඹ දැන් රියල් එස්ටේට් ඒජන්ට් හා investment banker කියන දෙකේ වෙනස තේරුම් ගත්තද?

    Fuel cost eka total operation cost count karanna epa kiyadima umbae gadak enawa uben:lol:

    sudda sinhalen kiwoth Onama bandayak sadaha yana mulu piriwaya gananaya kala uthui..eka mulika sidantgayak..jet fuel naththan oya flight uda yanne nae ne, ae nisa cost breakdown ekakadi fuel kiyana dhe aniwaren gananaya wenawa

    Mae thiyenne flydubai breakeven achieve karala thiyenawa within 2yrs https://m.gulfnews.com/business/aviation/flydubai-to-break-even-in-2-years-1.529387

    Mihin 2007 ,flydubai 2009 wala start up 2yrs athulae breakeven achieve kala Mihin 9 yrs passeth net lost :eek:

    Oya article liyala thiyenne real estate agent kenek thamai miniha oya article eke Mihin walata hari forecast karanne nae..

    business model Mihin thibadha kiyala man danne nae eath Mihin thibba totally Gulf region eka cover karanna plus Philippines n Indonesia pathatath flight operate karanna thibba..
     
    උඹේ නොදැනුවත්කම මෙතනින්ම පේනවානේ....තෙල් මිල කියන්නේ අපේ පාලනයේ නැති දෙයක්. ඒ නිසා ඔපරේටින් කොස්ට් එකේ අනිත් ඒවා වෙනස් වෙන්නේ කොහොමද කියලා බලන්නේ තෙල් වලින් එන බලපෑම අයින් කරලා. ඒක ෆිනැන්ස් ගැන යම් හෝ දැනීමක් ඇති.....වැඩිය ඕනි නැ accounting ratios ගැන ලාවට හරි දන්න කෙනෙක් තේරුම් ගන්න දෙයක්.............

    එහෙම බැ තෙල් අරගෙන ඔක්කොම බලන්න ඕන නේ වගේ ළඳ බොළඳ කතා කියන්නේ එතකොට. මේ කතා කරන්නේ අන්තිමට ඇනුවල් රිපෝට් එකේ දාන ලාභය ගැන නෙමෙයි.....decision making වලදි ඒ කියන්නේ තීරණ ගැනීමේදී මේ විදිහට තමයි සමාගම් වල තීරණ ගන්නේ.......

    --
    ෆලයි ඩුබායි කාරයාට අනිවා තෙල් ප්‍රශ්නය නැතිව ඇති. ඒ වගේම අළුතින් එයා බස් 50ක් දැම්මා....උන්ට ප්‍රාග්ධනය හොයා ගන්න එකේ කිසි අවුලක් නැ...අපි වගේ නෙමෙයි....මම උඹෙන් ඇහුවේ හොඳට නැගලා යන බජට් එයා ලයින් එකක අර මම පෙන්වපු සංරචක කොයි විදිහටද තියෙන්න ඕන කියලා....ඒකට උත්තරය බ්‍රේක් ඉවන් කරපු බජට් එයා ලයින් මොනාද කියලා ගූගල් සර්ච් කරන එක නම් නෙමෙයි....උඹට මේ ගැන කිසිම දෙයක් තේරෙන්නේ නැත්තම් අඩුම ගානේ පෝස්ට් එක කියවලා ඉඳින්......මම හිමින් හිමින් උඹට තේරුම් කරලා දෙන්නම්............හරකෙක්ට අවකලනය උගන්වනවා වගේ වුණත්.....

    අනික් කාරණය මචං Investment banker vs real estate agent වෙනස පොඩ්ඩක් ගුගල් සර්ච් කරලා හොයා ගනින්.....සිරාවට...මෙහෙම අවබෝධයක් නැති වුණාම මේ ගැන කතා කරන්න අමාරුයි.
     
    Ambo dan accounting ratios widiyata baluwahama Mihin laba labaladha?

    Accounting ratios kiyanne
    Liquidity ,asset turn over etc.wage dewal ehema baluwath Mihin fail
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    danne nathi ayata kiyala deepanko ban. mokakda million billion gaga kiyawanne :(:( lassana ingrisi wachana dekak

    ingirisi wachana wala lassana wadak na. me thread eka mula sita agata kiyawapan ethakota therei.

    Wikkama singhayata me ekak wath profit karanna one na. uta one okkoma wikunala loku commis kuttiyak ganna.

    maha bankuwata kale eka. hambantota fort ekata kale eka. mattalatat eka karanawa. tawa ETCA gahanawa. Singapore givisumat horata gahuwe. me okkoma u karanna commis kutti balagana.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    ingirisi wachana wala lassana wadak na. me thread eka mula sita agata kiyawapan ethakota therei.

    Wikkama singhayata me ekak wath profit karanna one na. uta one okkoma wikunala loku commis kuttiyak ganna.

    maha bankuwata kale eka. hambantota fort ekata kale eka. mattalatat eka karanawa. tawa ETCA gahanawa. Singapore givisumat horata gahuwe. me okkoma u karanna commis kutti balagana.

    Ai ban minissu million billion labai kiyanawa padui kiyanawa. Oya deken ekakda mokak Hari loku ekak widiyata salakanne ai. Mata theruna widiyata billion lokui million podi. Eth ingrisi hodiye hatiyata M akura pahu wela thiyenne ethakota watinakama wadiwenna one eth ehema naha. sinhala hodiya gaththath ehemai. mata therenne na M akura podiyata salakanne ai kiyala. Wachana dekama ekai neh
     
    ow uba baba. Ponila ge karapu eva ubata teren na. MR ge evatanam loku talk denne.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    අනිවාර්යෙන් තාමන් පොන්නයට කඩේ යන unp බැල්ලීයන්ට අපි අභියෝග කරනව පුලුවන්නම් පෙන්නපල්ල පොන්න රනිල මේ අවුරුදු 3.8ට රටේ යහපත වෙනුවෙන් කරපු එකම එකක් දෙයක්...

    සාටක බයියාගේ ගුකන කික්කියේ අහගන් එනන්ම් ....

    රෝගීන්ට නොමිලේ කාච දුන්නා, ස්ටෙන්ට් දුන්න්නා , පිළිකා රෝගියෙකුට ප්‍රතිකාර සදහා වෙන්කළ උපරිමය මිලියන 1.5 සීමාව ඉවත්කලා (unlimited ):P
     
    Similar threads