පිබිදෙන තරුවකගේ ඝාතනය

Ambo dan accounting ratios widiyata baluwahama Mihin laba labaladha?

Accounting ratios kiyanne
Liquidity ,asset turn over etc.wage dewal ehema baluwath Mihin fail

Accounting ratios ගැන කතා කරන්නේ උඹට සිංහල තේරෙනවාද? මම මේ පොස්ට් එකේ කියලා තියේද කොහේ හරි ලාභ ලබලා ඇත කියලා? මෙතන කියලා තියෙන්නේ ලාභදායී ව්‍යාපාරයක් බවට සාර්ථකව පරිවර්තනය වෙමින් තිබ්බා කියලයි.

Liquidity ,asset turn over etc.wage dewal හදලා තියෙන්නේ අන්තිමට ලාභාලාභ ගිණුමේ පෙන්නන්න නෙමෙයි. Decision making වලට පාවිච්චි කරන්න. විශේෂයෙන් ලෝවර් ලෙවර් මැනේජිරියල් වැඩ වලට. එයා ලයින් එකකදි ටොප් ලෙවල් වල පාවිච්චි වෙන්නේ තෙල් මිලේ බලපෑම...
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සාටක බයියාගේ ගුකන කික්කියේ අහගන් එනන්ම් ....


    රෝගීන්ට නොමිලේ කාච දුන්නා, ස්ටෙන්ට් දුන්න්නා , පිළිකා රෝගියෙකුට ප්‍රතිකාර සදහා වෙන්කළ උපරිමය මිලියන 1.5 සීමාව ඉවත්කලා (unlimited ):P
    මදෑ අවුරුදු 3ක්ම කරපු හරියක්.... වෙල් ඩන්....
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මගීන් 280ක් ගෙන යා හැකි ශ්‍රී ලංකන් යානයකින් VVIP 32 ක් රුසියාවට ගිහින්

    image_2ef8d0cd5c.jpg


    මගීන් 280කට ගමන් කළහැකි ශ්‍රී ලන්කන් ගුවන් යානයක් විශේෂිත පුද්ගලයන් (වී.වී.අයි.පී.) 32ක් රැගෙන යෑම සඳහා බව කියමින් රුසියාවට ඍජු ගුවන් ගමනක් යෑම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලබාගත හැකිව තිබූ විශාල ලාභයක් අහිමිව ගිය බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර අවන්ති අබේසිංහ මහත්මිය ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල සිදු වූ බව කියන දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ හෙළි කළාය.

    ලංකාවේ සිට රුසියාවට ඍජු ගුවන් ගමනක් යෑම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් ලක්‍ෂ 172ක වියදමක් දැරීමට සිදු වූ බවත්, මේ සඳහා සහ අතිරේක වියදම් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය රුපියල් ලක්‍ෂ 250ක මුදලක් ගෙවූ බවත් අවන්ති අබේසිංහ මහත්මිය විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ වැඩිදුරටත් හෙළි කළාය.

    ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල දූෂණ සෙවීම සඳහා පත්කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්ෂි විභාගය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    අතිරේක සොලිසිටර් ජනරාල් චතුර ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ සාක්ෂි දුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර අවන්ති අබේසිංහ මෙනවිය සාක්ෂි දෙමින් 2011 ජුනි මස 16 වැනිදා කටුනායක සිට රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් ගුවන්තොටුපොළ දක්වා ශ්‍රී ලංකන් ගුවන් යානයක් විශේෂිත පුද්ගලයන් (වී.වී.අයි.පී.) සඳහා බව කියමින් ඍජු ගුවන් ගමනක් ගියේ යැයිද එම ගුවන් යානය 2011 ජුනි මස 18 වැනිදා යළි ලංකාවට පැමිණි බවද දැනුම් දුන්නාය.

    මගීන් 280කට ගමන් කළහැකි ඒ-340 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය විශේෂිත පුද්ගලයන් (වී.වී.අයි.පී.) 32ක් සඳහා බව කියමින් මෙලෙස රුසියාවට ඍජු ගුවන් ගමනක් ගිය බවත්, ඉන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලබාගත හැකිව තිබූ විශාල ලාභයක් අහිමිව ගිය බවත් දැනුම් දුන් අවන්ති අබේසිංහ මහත්මිය මගීන් 280කට ගමන් කළහැකි ශ්‍රී ලංකන් ගුවන් යානයක් විශේෂිත පුද්ගලයන් (වී.වී.අයි.පී.) 32දෙනෙකු සඳහා රුසියාවට ගෙන ගිය හේතුව තමන් නොදන්නා බවද කීවාය.


    Source: ada.lk
     
    • Like
    Reactions: dhanuka1990

    Similar threads