පිම්බෙන රොටී (පීටා බ්‍රෙඩ්) - Pita Bread ( Arabic Bread)

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,659
    1,816
    113
    මහනුවර
    Dry yeast පාවිච්චි කරද්දි මද රස්නෙ උනු වතුර දාගන්න ඕනි නේ බන් ඇක්ටිව් කරගන්න. :eek:
     
    • Like
    Reactions: Aperahata

    Aperahata

    Active member
  • Dec 31, 2020
    56
    108
    33
    Dry yeast පාවිච්චි කරද්දි මද රස්නෙ උනු වතුර දාගන්න ඕනි නේ බන් ඇක්ටිව් කරගන්න. :eek:
    එහෙම කරලා බලන්නෙ අපි ලග තියෙන්නෙ පාවිච්චි කරපු යීස්ට් එකක් නම් විතරයි. උනු වතුරට දාලා බලන්නෙ ඒක active වෙනවද කියලා. අපි ගන්නෙ හොද අලුත් කඩපු නැති පැකට් එකක් නම් අපිට ඒක කෙලින්ම අපි හදන දේට එකතු කරගන්න පුළුවන් 😊👍

    is this kubus?
    Yes
    ------ Post added on Feb 27, 2021 at 12:48 AM
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,659
    1,816
    113
    මහනුවර
    එහෙම කරලා බලන්නෙ අපි ලග තියෙන්නෙ පාවිච්චි කරපු යීස්ට් එකක් නම් විතරයි. උනු වතුරට දාලා බලන්නෙ ඒක active වෙනවද කියලා. අපි ගන්නෙ හොද අලුත් කඩපු නැති පැකට් එකක් නම් අපිට ඒක කෙලින්ම අපි හදන දේට එකතු කරගන්න පුළුවන් 😊👍


    Yes
    ------ Post added on Feb 27, 2021 at 12:48 AM
    ade mama yeast ganama balapu video ekaka kiyanawa yeast production wala dry wenne nathi wenna mokakda layer ekak thiyenawa kiyala wateta. wenama aran balanna oni. thanks.
    mekanan hadala balanna oni :P podi gathiyak thiyenawa