කුබුස් ( kubus bread)..

1NAPOLION

Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    search

    මචන්ලා අහල තියනවද කුබුස් කියල කෑමක් ගැන ...
    මේක පට්ට රස අයිටෝම් එකක් ,අරබියන් (හම්බ ) කෑමක් උනාට මේක පීසා රොටියක් වගේ.
    මේක වගේ කෑම වෙන රට වල (ඉන්දියන් )තියනවලු..මම හරියටම දන්නේ නැ,,අහල තිබ්බට.
    ලංකාවේ කන්න තියන පොට් ගැන නම් දන්නේ නැ.

    ජොලියට එක්ක try කරන්න හිතෙනවනම් youtube එකේ වීඩියෝ තියනවා,,
    රෙසිපිය මේ ලින්ක් එකෙන් ගන්න
    http://www.tastycircle.com/recipe/k...ri.com/forum/images/smilies/sq/biggrin9gp.gif