පියන්රෝල් දන්සල​

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
පවු බන්. තරිඳු බ්‍රෝ ඔයා හොඳ ආත්මෙක ඉපදිලා ඇති දැන්. ඒත් ඔයාගෙ අම්මටයි තාත්තටයි යාළුවොන්ටයි ඔයාව මතකයි. කවදාවත් අමතක වෙන්නෙ නම් නෑ. :(
 

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පියන් රෝල් උනත් වියන් රෝල් උනත් මම මීට කලින් ඒ නම අහලා නෑනේ:baffled:
    :lol::lol:
    ee nama ubata magic wage thama untath ubala ehe gihin kibala bansi gediyak denna ayye kiwwama .. :yes::P
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    එයා මගේ යාළුවෙක් මේ පෝස්ට් එක ඔයාට අයින් කරන්න පුළුවන්ද ? අනික දැන් දන්සල ඉවරයි.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Kubula Banis walata oya hariye FAB,loku loku take away shop wala lable gahala athi english walin label ekak dala "piyal roll " kiyala
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    Ado ape ammath piyan roll dansak gana kiuwama man Hina una pissuda kiyala ahala...:(:confused:

    අඩෝ කැරි ලක්ෂානයා උබද මේ ? උබ ගියාද තරියගෙ දන්සලට ? මම නම් උදේ ගිහින් උදව් වෙලා ආවෙ. පවු බන් උගෙ අම්මා දන්සලේදිත් ඇඬුවා. :sorry:
     
    Last edited:

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    අඩෝ කැරි ලක්ෂානයා උබද මේ ? උබ ගියාද තරියගෙ දන්සලට ? මම නම් උදේ ගිහින් උදව් වෙලා ආවෙ. පවු බන් උගෙ අම්මා දන්සලේදිත් ඇඬුවා. :sorry:

    Naha yako man kiyana eka tibbe rathmalane :lol:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/36236832_10204656285765074_6679618655833030656_n.jpg?_nc_cat=0&oh=f479212bb9652e5f59e16dbe94e2e615&oe=5BE8FCF4


    රත්නපුරේ ඈයො පියන්රෝල් කියන්නෙ කිඹුලා බනිස්වලටද​:shocked::shocked:



    රත්නපුරේ ඈයො නෑ බන්...අනික හිටියත් පියන්රෝල් කියන්ඩ කතා කරන්ඩ බෑ උන්ට :sorry:

    6183284279-cyju.jpg
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රත්නපුරේ ඈයො නෑ බන්...අනික හිටියත් පියන්රෝල් කියන්ඩ කතා කරන්ඩ බෑ උන්ට :sorry:

    6183284279-cyju.jpg

    ලස්සන සතෙක් ඉස්සර මෙහෙත් හිටියලු දැන් නෑ වගේ (කබල්ලෑව කියල කියන්නෙ) :(