මෙන්න මේ කෙල්ලට තන් (පියයුරු) 3ක් තියනවා18+

Source more Photos http://www.lankagossipnews.com/2014/09/woman-has-surgery-to-get-third-breast.html
අපි සැමටම ඇස් දෙකකි. එහෙත් ඊ්ශ්වර දෙවියන්ට ඇස් තුනකි. දෙවියකු නිසා ඇස් තුනක් තිබීම අංගවිකල නොවේ. මුහුණු සයක් අත් දොළසක් ඇති කතරගම දෙවියන්ද එසේමය.
එහෙත් ශරීරයේ අංගෝපාංග අඩු හෝ වැඩියෙන් ඇතිව උපන්නොත් හේ අංග විකලය. අංග විකල නොවී උපන් තරුණියක් වසර 21ට පසු අංගවිකල වූ මේ පුවත වාර්තා වන්නේ අමෙරිකාවෙනි. 21 හැවිරිදි ජැස්මින් ට්‍රිඩ්විල් ස්වභාවයෙන් ලැබුණු පියයුරු දෙකට අමතරව තවත් පියයුරක් ප්ලාස්ටික් සැත්කමකින් තනාගෙන තිබේ.
ඇය මේ ශල්‍යකර්මය කරගැනීම සඳහා වෛද්‍යවරුනි 50ක් 60ක් පමණ මුණගැසී තිබේ.
මෙම ශල්‍යකර්මය සඳහා අමෙරිකානු ඩොලර් 20000 ක් (රුපියල් 26,00000) පමණ වැයකොට තිබේ. කෙසේ වෙතත් සැත්කමින් සම්පූර්ණ පියයුරක් ඇයට හිමිව නැත. ඊට හේතුව වී ඇත්තේ ප්ලාස්ටික් සැත්කමින් තනපුඩුව සැකසීමට නොහැකි වීමය.

Last edited: