පියයුරු (තන්) 3ක් ඇති කාන්තාවක් 18+

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
මෙන්න මේ කෙල්ලට​ තන් (පියයුරු) 3ක් තියනවා18+

:P:P
3-Breasted-Women.jpg


Source more Photos http://www.lankagossipnews.com/2014/09/woman-has-surgery-to-get-third-breast.html

අපි සැමටම ඇස් දෙකකි. එහෙත් ඊ්ශ්වර දෙවියන්ට ඇස් තුනකි. දෙවියකු නිසා ඇස් තුනක් තිබීම අංගවිකල නොවේ. මුහුණු සයක් අත් දොළසක් ඇති කතරගම දෙවියන්ද එසේමය.

එහෙත් ශරීරයේ අංගෝපාංග අඩු හෝ වැඩියෙන් ඇතිව උපන්නොත් හේ අංග විකලය. අංග විකල නොවී උපන් තරුණියක් වසර 21ට පසු අංගවිකල වූ මේ පුවත වාර්තා වන්නේ අමෙරිකාවෙනි. 21 හැවිරිදි ජැස්මින් ට්‍රිඩ්විල් ස්වභාවයෙන් ලැබුණු පියයුරු දෙකට අමතරව තවත් පියයුරක් ප්ලාස්ටික් සැත්කමකින් තනාගෙන තිබේ.

ඇය මේ ශල්‍යකර්මය කරගැනීම සඳහා වෛද්‍යවරුනි 50ක් 60ක් පමණ මුණගැසී තිබේ.

මෙම ශල්‍යකර්මය සඳහා අමෙරිකානු ඩොලර් 20000 ක් (රුපියල් 26,00000) පමණ වැයකොට තිබේ. කෙසේ වෙතත් සැත්කමින් සම්පූර්ණ පියයුරක් ඇයට හිමිව නැත. ඊට හේතුව වී ඇත්තේ ප්ලාස්ටික් සැත්කමින් තනපුඩුව සැකසීමට නොහැකි වීමය.
 
Last edited:

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පන්ච තන්ත්‍රයේ තියෙන්නෙ කතාවක් ත්‍රිස් තන කුමාරිකාව කියලා...ඒකේත් ඉන්නේ මේ වගේ එකියක්..ඒ කතාවෙන් කියවලා තිබුනට අදයි දැක්කෙ ඇත්තටම මෙහෙම තියෙන එකියක්..:rolleyes:
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ඇයි බන් අරවයින් ප්‍රසිද්ධ වීඩියෝ එකක් තියෙන්නෙ ඔය විදිහෙ 3ක් තියන කෙල්ලෙක්ගෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    අඩේ ඔය වගේ යැයි සැක කල හැකි කෙල්ලෙක් අද මම දැක්කනේ