පියයුරු බලා රැකියාවට ගන්නා ස්ථානයක් මෙන්

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
පියයුරු බලා රැකියාවට ගන්නා ස්ථානයක් මෙන්

Source: http://www.lankagossipnews.com/2014/06/girls-should-have-big-breast-to-get.html

චීනයේ පීසා අවන්හලක් වන "Maos take away" අවන්හලට විශාල පියයුරු සහිත කාන්තාවන්ට අයදුම්පත් කැඳවීමත් සමග ඒ සඳහා අයදුම්පත් 1000 කට අධික ප්‍රමාණයක් තිබේ. මෙම අවන්හල මගින් මෙසේ කාන්තාවන් බඳවාගනු ලබන්නේ ලැබෙන පීසා ඇනවුම් අදාළ නිවෙස් වෙත රැගෙන යාම සඳහාය. එසේ අයදුම් කල කාන්තාවන්ගේ සම්මුඛ පරීක්ෂණයක්ද ආයතනය විසින් පවත්වා ඇති අතර එහිදී එයට ඉදිරිපත්වූ කාන්තාවන්ගේ පියයුරුවල ප්‍රමාණය මැන ගෙන ඇත. ඒ අනුව රැකියාව ලැබීමට නම් Cup C ප්‍රමාණයේ පියයුරු හෝ ඊට වඩා විශාල පියයුරු තිබිය යුතුය මෙම ආයතනයේ හිමිකරු මෙම අපූරු බඳවාගැනීම පිලිබඳ පවසන්නේ මෙවැන්නකි. "...මේ දවස්වල ෆිෆා ලෝක කුසලානය තියෙන හින්දා හැමෝම ඉන්නේ ටීවී එක ඉස්සරහ. වෙනසකටත් එක්ක ඒගොල්ලොන්ට හවසට පීස එකක් කන්න හිතුනොත් ඒකට විසඳුම තමා අපි දෙන්නේ...ඒ ටීවී එක බලන කෙනා තවත් පුදුමයට පත්වෙනවා තමාගේ දොර ඉස්සරහා ආකර්ශනීය පියයුරු යුගලක් තිබෙන රූමත් කාන්තාවක් පීසා එකක් අරගෙන ඉන්නවා දැක්කම.. ඇත්තටම මෙමගින් කිසිම කාන්තාවකට හිංසනයක් අතවරයක් වෙන්නේ නැහැ. මොකද ඒ හැම කාන්තාවක් පිටිපස්සෙන්ම අපි තවත් අපේ සේවකයෙකු යවනවා.."
 

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    hafoi cheene hitiya nm hamadama pizza + banis kanna thibba :/

    lol ආරක්ෂාවට එන එකාගේ කෙහෙල් ගෙඩියත් ලෙව කන්න වෙයි බනිස් කන්න ගියොත් :lol: