පියයුරු ලස්සනයි කී රසිකයෙකුගෙන් නිළියක්

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ලෝකෙ හැම පිරිමියම තමුන්ගෙ අම්මත් ගැහැනියෙක් නිසා අනිත් ගැහැනුන්ගෙ තන නොබලා හිටියානම් හොදට හිටී..:dull:

ඒකනෙ බන් මාර ගොන් කථාවක්නෙ ඒක... :dull:
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලෝකෙ හැම පිරිමියම තමුන්ගෙ අම්මත් ගැහැනියෙක් නිසා අනිත් ගැහැනුන්ගෙ තන නොබලා හිටියානම් හොදට හිටී..:dull:

    තාත්තා පිරිමියෙක් නිසා තව මිනිහෙක් ගැන වත් හිතන්න ඕනී නෑ :sorry:

    මුන්ගේ රෙද්දේ තර්ක :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි ඉතින් ලස්සනයි කිව්වම ඔහොම කෙන්ති ගන්නෙ. :කම්මැලි මුන:
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    පිටරට එකියකට කිව්වනං කියයි. Thank you කියලා. ඒක උං ගන්නෙ compliment එකකට. සංස්කෘතික වෙනසනේ.. ඒ උනාට ගෑණියෙකුට තනියම පාරෙ බැහැල යන්න බැරි ඒ රටවල නෙවෙයි. මේ රටවල

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ලෝකෙ හැම පිරිමියම තමුන්ගෙ අම්මත් ගැහැනියෙක් නිසා අනිත් ගැහැනුන්ගෙ තන නොබලා හිටියානම් හොදට හිටී..:dull:
    යූ මේක් මයි ඩේ කිව්වලු :D :D
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    now-who-wants-boobs_o_1020089.jpg

    දැන් කියාපිය බලන්ඩ!!! :lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ලෝකෙ හැම පිරිමියම තමුන්ගෙ අම්මත් ගැහැනියෙක් නිසා අනිත් ගැහැනුන්ගෙ තන නොබලා හිටියානම් හොදට හිටී..:dull:

    එහෙනම් මානව වර්ගයා ගේ පැවැත්මට මොකද වෙන්නේ