පියයුරු 200 යි ගෑනු සියයි 🤦

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    අඩෝ නෝ. ඕක දාන්න කලින් හොයල බලල දාපන්. මේ කියන්නේ පොහොට්ටුවේ සාරුවා සුනිල් ගෑනු සියක් දුෂණය කිරීම නිමිත්තෙන් සාදයක් පැවැත්වීම ගැන ලියවුන කවියක්. මඩ ගහපන් කියල ඔඩරේ අවා කියල හොයන්නේ බලන්නේ නැතුව පොස්ට් දාන්න යන්න එපා බන්
    අඩෝ නො නො මම ඕක දැම්මේ Title එක නිසා 🤣
    කැරි ජෙප්පන්ගේ Video බලන්න වෙලාවක් නැහැ බ්‍රෝ🤦
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    පියයුරු 200 යි ගෑනු සියයි...
    වත්තෙම පොල් ඔක්කොම කයි...
     
    • Haha
    Reactions: 2osama

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ටොයිලට් වල ලියන කවි නෙවෙයි ඔය කවිය ලියල තියෙන්නෙ රුවන් බන්දුජීව කියන රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනපු කවියා.ඕක ලියල තියෙන්නෙ ගෑනු සීයක් දූෂණය කරලා ඒකෙ සතුටට පාටි දාපු පොහොට්ටු මන්ත්‍රී ගැන.මේ කවිය ගැන කසන තරම් ඒ සිද්දිය වෙලාවෙ උඹලට කැසුවෙ නෑ නේද?


    මේකේ මු කතාව කියනවා. වැඩිය හිතන්න එපා බන්. මුන් පොත් කියවන එවුන් යෑ.

     
    • Like
    Reactions: Xi Jinping

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Enakota ohoma thamai enne
    mamanam jepponta chande denne naha
    mokada un kiyana dewal mata therenne naha