පියයුරු

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊට හේතුව වන්නෙ මිනිසා දෙපයින් ඇවිදින සතෙක් වීම හා.. තෘප්තියට පමණක් ලිංගිකව හැසිරෙන ලොව එකම සත්ව වර්ගයා වීමයි...
    :no::rolleyes::rolleyes:
    වැරදියි නේහ්....අපි විතරක් නෙවෙයි නේ....
    තෘප්තිය සදහා ලිංගික ව හැසිරෙන තවත් සත්ත්ව විශේෂයක් ඉන්නවා....

    ඩොල්පින් ලා.........
    උනුත් ආතල් ගන්න ඕක කරනව ලු!!!
     

    Tony_Stark

    Member
    Feb 1, 2015
    130
    6
    0
    colombo
    :no::rolleyes::rolleyes:
    වැරදියි නේහ්....අපි විතරක් නෙවෙයි නේ....
    තෘප්තිය සදහා ලිංගික ව හැසිරෙන තවත් සත්ත්ව විශේෂයක් ඉන්නවා....

    ඩොල්පින් ලා.........
    උනුත් ආතල් ගන්න ඕක කරනව ලු!!!

    එහෙනන් ඩොල්ෆින්ලා ආතල් එකට බඩුත් ගහනව ඇති :confused::confused:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දන්නෑ නැති ඒවත් දැන ගත්තා ඕන් එල ඇහ්
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    T1x_dFXbhCXXXYRyM._112619.jpg