පියයුරු..............................
අවුරුදු 17,18 කොල්ලෙක්,
මේක,
දකින්න ආසයි...................
අවුරුදු 18,19 කොල්ලෙක්
මේක,
අත ගාන්න ආසයි...............
අවුරුදු 20 විතර පැන්නම,
උන්,
තව තව දේවල් වලටත් ආසයි..........
ඒත්,
මේ හැම වයසකම කොල්ලෙක්,
අම්මා කෙනෙක්,
දරුවෙක්ට කිරිදෙනකොට,
ටක්ගලා බිම බලාගන්නවා...............
ඒක තමයි වෙනස.....................
මොකද,
හැම කොල්ලෙක්ම,
ඒ දේට ගොඩක් ගරු කරන හින්දා......
අපිත්,
අද මෙහෙම ලොකු වෙලා ඉන්නේ,
තව එක අම්මා කෙනෙක්,
අපිටත්,
ඒකෙන්ම,
කිරි පෙව්ව හින්දා.................................
රක්ත වරන් රුදිරය කිරි වලට හැරෙව්ව.......
මුලු මහත් ජාතියක් ආදරයෙන්
පෝශනය කල........
ගැහැනියක් සතු,
අපූර්වම අවයවය
ගැහැනියක් සතු,
උතුම්ම අවයවය
පියයුරුයි............
උපුටාගනීමකි - සිරියාවතී - Siriyawathi PAGE
Repost ද දන්නේ නෑ...