පියයුරු.........

chanakatec

Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    පියයුරු..............................

    අවුරුදු 17,18 කොල්ලෙක්,
    මේක,
    දකින්න ආසයි...................

    අවුරුදු 18,19 කොල්ලෙක්
    මේක,
    අත ගාන්න ආසයි...............

    අවුරුදු 20 විතර පැන්නම,
    උන්,
    තව තව දේවල් වලටත් ආසයි..........

    ඒත්,
    මේ හැම වයසකම කොල්ලෙක්,
    අම්මා කෙනෙක්,
    දරුවෙක්ට කිරිදෙනකොට,
    ටක්ගලා බිම බලාගන්නවා...............
    ඒක තමයි වෙනස.....................

    මොකද,
    හැම කොල්ලෙක්ම,
    ඒ දේට ගොඩක් ගරු කරන හින්දා......
    අපිත්,
    අද මෙහෙම ලොකු වෙලා ඉන්නේ,
    තව එක අම්මා කෙනෙක්,
    අපිටත්,
    ඒකෙන්ම,
    කිරි පෙව්ව හින්දා.................................

    රක්ත වරන් රුදිරය කිරි වලට හැරෙව්ව.......
    මුලු මහත් ජාතියක් ආදරයෙන්
    පෝශනය කල........
    ගැහැනියක් සතු,
    අපූර්වම අවයවය
    ගැහැනියක් සතු,
    උතුම්ම අවයවය
    පියයුරුයි............



    (කතාව උස්සපු එකක්...)
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,468
    1,029
    113
    KANDY
    Podi Silva - පොඩි සිල්වා;21758838 said:
    දෙවියනි ඔබ මැව් ලොව පුදුමාකාරයි
    පුරුෂ නිමිත්ත සිලින්ඩරාකාරයි.
    ස්ත්රී නිමිත්ත ත්රිකෝණාකාරයි.

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    පියයුරු..............................


    ඒත්,
    මේ හැම වයසකම කොල්ලෙක්,
    අම්මා කෙනෙක්,
    දරුවෙක්ට කිරිදෙනකොට,
    ටක්ගලා බිම බලාගන්නවා...............
    ඒක තමයි වෙනස.....................

    මොකද,
    හැම කොල්ලෙක්ම,
    ඒ දේට ගොඩක් ගරු කරන හින්දා......
    අපිත්,
    .

    මේකනම් බොරු . ගොඩක් උන් හොරෙන් බලනවා ..
     

    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    Podi Silva - පොඩි සිල්වා;21758838 said:
    දෙවියනි ඔබ මැව් ලොව පුදුමාකාරයි
    පුරුෂ නිමිත්ත සිලින්ඩරාකාරයි.
    ස්ත්රී නිමිත්ත ත්රිකෝණාකාරයි.

    :D
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ උන්ට හැමදේම මැජික් හින්ද තමා ඔක්කොම ප්‍රශ්න වෙලා තියෙන්නෙ.
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    18 උන් තමයි වල් ම​. උන්ට දකින්නත් ආසයි අත ගාන්නත් ආසයි. :oo:

    අම්ම කෙනෙක් කිරි දෙනවා දැක්කම බිම බලාගන්න පුලුවන් තරම් හික්මීමක් තියන කොල්ලො ගැන එකෙන්ම සතුටුයි. ඒත් හැමෝම එහෙම නැ බන්.:no:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,194
    20,500
    113
    Panadura
    Podi Silva - පොඩි සිල්වා;21758838 said:
    දෙවියනි ඔබ මැව් ලොව පුදුමාකාරයි
    පුරුෂ නිමිත්ත සිලින්ඩරාකාරයි.
    ස්ත්රී නිමිත්ත ත්රිකෝණාකාරයි.

    :lol: :lol: :lol:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    mama hamadaama ganige breast ekata umma ekak deela wandala enne

    magadi kocchiyedi baduwak set unoth ekath atha gaala enne
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,140
    8,781
    113
    Dubai
    Podi Silva - පොඩි සිල්වා;21758838 said:
    දෙවියනි ඔබ මැව් ලොව පුදුමාකාරයි
    පුරුෂ නිමිත්ත සිලින්ඩරාකාරයි.
    ස්ත්රී නිමිත්ත ත්රිකෝණාකාරයි.

    :lol:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    Podi Silva - පොඩි සිල්වා;21758838 said:
    දෙවියනි ඔබ මැව් ලොව පුදුමාකාරයි
    පුරුෂ නිමිත්ත සිලින්ඩරාකාරයි.
    ස්ත්රී නිමිත්ත ත්රිකෝණාකාරයි.

    :rofl:
     

    blue_in_rio

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;21758838 said:
    දෙවියනි ඔබ මැව් ලොව පුදුමාකාරයි
    පුරුෂ නිමිත්ත සිලින්ඩරාකාරයි.
    ස්ත්රී නිමිත්ත ත්රිකෝණාකාරයි.

    ඉලිප්සාකාර ස්ත්‍රී නිමිතිද නැතුවාම නොවේ :baffled::baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;21758838 said:
    දෙවියනි ඔබ මැව් ලොව පුදුමාකාරයි
    පුරුෂ නිමිත්ත සිලින්ඩරාකාරයි.
    ස්ත්රී නිමිත්ත ත්රිකෝණාකාරයි.

    :baffled: :rofl: :lol: